සිරිපාකරුණාව 2013 ( Photos-115 )

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සිරිපාකරුණාව 2013 ( Photos-115 )

    ඊට ඉස්සෙල්ලා මෙන්න මගේ පරන ගමන් චාරිකා.. 5....
    1.නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)
    http://www.elakiri.com/forum/showthread.php?t=1598567
    2.ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
    http://www.elakiri.com/forum/showthread.php?t=1525124
    3.අපි Knuckles ගියා 160 photos
    http://www.elakiri.com/forum/showthread.php?t=1119856
    4.සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1550294
    5.බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග )
    http://www.elakiri.com/forum/showthread.php?t=1575330

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    camera :canon SX30IS
    sx30is_586x186.jpg



    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++




    ඔන්න මෙවරත් සිරිපා වාරය ආරම්භකිරීමට පෙර අපි ගියා කොඩි වලින් සරසන්න....
    අපේ අය කාන්ඩ කීපයකට එක් එක් දිනවල ආවත් මමත් එක්ක අපි 6ක් ගියා දෙසැම්බර් 14 , 15 දිනවල.... අපි උදේ 5 වෙනකොට නල්ලතන්නියේ.....
    තවම වාරය පටන් අරන් නැති නිසා කඩයක්වත් ඇරලා නැ....උදේ පාන්දරම බැස්සා සීතගඟුලට

    pz5i.jpg

    l890.jpg

    ubms.jpg


    සීතඟඟුල ගැන කියන්න දෙයක් නැ.....කැමති තැනකින් වතුර ටිකක් අරන් බොන්න පුලුවන්..
    .අවාරේ නේ....
    නමුත් අප්‍රේල් වගේ වෙනකොට විවෘත වැසිකිලි වගේ තමා.....
    0kzm.jpg


    හරි එහෙනම් ඟඟ දිගේ ටිකක් උඩහට ගියා ...පොටො ගන්ඩම තමා ගියේ.....
    8gr1.jpg

    b2bs.jpg

    ms98.jpg

    dbi6.jpg

    0jm8.jpg

    ey0p.jpg

    xlt5.jpg


    ඔන්න එහෙනම් ආපු කාරියට පිටත් උනා....
    oph2.jpg

    kyzq.jpg

    gwbv.jpg

    dt6i.jpg

    ifre.jpg

    1xgo.jpg

    3rka.jpg



    අපි බෞද්ධ කොඩි වලින් සරසන්න ගන්නේ මකරතොරණ ගාව ඉදන්,,,,
    එතනින්ම වැඩේ පටන් ගත්තා ..සුපුරුදු පරිදි
    4jda.jpg

    i1rr.jpg

    osf2.jpg

    al86.jpg

    fral.jpg

    fp1g.jpg


    උදේ 9 ට කිට්ටුයි....බඩත් ගිනි.....ගෙදරින් ගෙනාව කෑම කැවා....
    හැබැයි ඉතින් නියපොත්තක තරම්වත් දෙයක් දාලා පරිසරයට ආගන්තුක කිසිදෙයක් එකතු කරන්න එපා.....
    ඉවතලන සැම දෙයක්ම ආපහු අරන් එන්ඩ මතක කියාගන්ඩ.....
    or34.jpg

    u6v4.jpg

    bdhw.jpg

    d7vv.jpg

    2c2z.jpg

    3lbv.jpg

    q6zp.jpg

    13ld.jpg

    kcpb.jpg

    hwa8.jpg

    ta5z.jpg


    මෙයාලා මේ කඩවල් වලින් උස්සන ඒවා තමා.....
    90eq.jpg

    35zq.jpg


    අපි දාන්නේ රෙදි වලින් මහන කොඩි...ඒවා මාස 6 යනකොට දිරනවා
    8x0t.jpg


    මේ ඉතින් අපේ කෙනෙක් ගේ වැඩක්....අපේ කිව්වේ ලාංකිකයෙකුගේ..... පෙරදාක සිරිපා කරුණා කරන කෙනෙක් ගිනිච්ච වතුරබොතලයක් විය හැකී...
    ඉවර උනහම විසික්කරලා දානවා.... පුරුද්ද අත හරින්න බැනේ..... ඒ නිසා ගෙනියන ප්ලාස්ටික බොතලේ ආපහු ගෙදර අරන් එන්ඩ......
    oaix.jpg


    මේ තියෙන්නේ ගිය අවුරුද්දේ එකතු උනු ප්ලාස්ටික බොතල් වල කොටසක්...මේ වගේ ලොරි 3න 4ක් අදිනවා .....කොච්චරක්ද කියලා හිතාගන්නවත් බැ..:no::no::no:
    9qh3.jpg



    ගහක් ගලක් පේන්ඩත් බැනේ....ඉතින් මේවා මොනාද..... ලියන්ඩමයි හිත.... :(:(
    6y4y.jpg



    rirg.jpg

    8uea.jpg

    5bey.jpg

    s0nr.jpg

    tiim.jpg

    jjqs.jpg

    ewg6.jpg

    b51b.jpg


    මේ පොහෝදින ඉදිකටුපහන ලග දන්සැලට ලැස්තිවෙන උදවිය
    gbi7.jpg

    p7q5.jpg


    මේ මොකක්ද මේ................... මේ macro දාලා ගත්ත shots මේවා පාසි හො දිය සේවල ..ද අනේ මන්දා...මොනා හරි මිලිමීටර 2ක 3ක් ඇති මේ ගහක උස...

    cx21.jpg

    2ich.jpg


    සාම චෛත්‍ය ලගටත් ආවා...දැන් නම් වෙලාව 12 ට කිට්ටුයි...
    i6cx.jpg

    vdra.jpg

    7r25.jpg

    umc8.jpg

    vkr6.jpg

    mtc0.jpg

    6cgt.jpg

    uq9r.jpg

    nv5b.jpg

    emxe.jpg

    an00.jpg

    6met.jpg

    jj7d.jpg

    n6u6.jpg

    l1uz.jpg

    rgey.jpg

    9rqg.jpg

    iqkv.jpg

    a4sm.jpg

    ng2d.jpg

    g62g.jpg

    7hs9.jpg


    ඟඟුලතැන්න (අර සිද්ධාලේප එක තියෙන්නේ ) අන්න එතනින් කාලා අපි 2 ට වගේ ආපහු උඩහට කොඩි දදා කරුණා කලා....

    roa0.jpg

    o2q4.jpg

    jb1w.jpg

    xgja.jpg

    jjve.jpg

    7ygd.jpg

    cyn1.jpg

    wvsf.jpg

    d3t4.jpg

    bhjp.jpg

    k4b1.jpg

    mcaf.jpg

    xa93.jpg

    9mfc.jpg

    04nb.jpg

    4c8d.jpg

    5u6j.jpg

    aq1a.jpg


    සාම චෛත්‍ය නම් දැන් ටිකක් ආපහු දුර්වර්ණ වෙලා.....
    981x.jpg


    =========================================
    මොකද අපි ගිය අවුරුද්දේ එක rubber paint code එකයි ගැවේ.... මේ තියෙන්නේ ඒකේ video එක....දැකලා නැත්නම් ඒකත් බලාන්න....



    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    =========================================


    zp8l.jpg

    sfss.jpg

    1yck.jpg

    sewc.jpg

    kauf.jpg

    kcqb.jpg


    සෙනග නැතිබව ,අපි විතරයි කියලා ඉතින් පොටො දැක්කහම පේනවනේ....
    අපිට තව ගැටලුවක්....තවම වාරය පටන් ගෙන නැති නිසා විදුලි ආලොකේ නැ....
    කරුවලයි රැට..අනික වැහි අදුරකුත් තියෙන නිසා වේලාසන කරුවල උනා.....
    අපේ අනික් 5ස් දෙනා හෙට ඉරසේවය බලලා රත්නපුරා පාරේන් බහින්න හිතාගෙන ඉන්නේ...
    මම විතරයි ආපහු හැටන් පාරේන් එන්නේ..... මම ඉරසේවය බලන්න ඉන්ඩ විදිහක් නැ...
    මට පහුවදා දවල් presentation එකක්..මම උදේ 10 වත් කොළඹ ඉන්ඩ ඔනේ....
    එ කියන්නේ මම දැම්ම මළුවට කරුණා කරන්ඩ ඔනේ.... කරුවලේ,තනියම....
    ඔන්න එහෙනම් මම අනික් අයට හිමින් එන්ඩ කියලා ...මලුවට කරුණාකලා...
    :yes::yes::yes::yes::yes:
    ik1x.jpg



    වැස්සකට පස්සේ පොඩ්ඩක් ඔන්න හඳ එලියක් ආවා....
    කට්ට කරුවලේ තනියම සිරිපා කරුණා කරන එකත් අමුතුම අත්දැකීමක්....

    eo6v.jpg


    ඔන්න මම මළුවේ ... කවුරුවත් නැ.....
    j3xp.jpg

    ag65.jpg

    i2hj.jpg

    kyss.jpg

    xo9n.jpg

    lm73.jpg


    රාත්‍රි 9 පහුවෙනකොට අපේ අනික් 5 දෙනා ආවා...මම එයාලා එනකම් හිටියා.... මොකද එයාලා කවුරුවත් රත්නපුර පාරේන් ගිහින් නැ....
    එයාලට මං සලකුණු ටිකයි,කාලය ගැන කියන්න ඔනේ....
    අනික මම ගාව තිබ්බ රටඉඳි ටිකත් එයාලට දෙන්න ඔනේ....
    (දන්නවනේ රටඉඳි හොද ශක්තිජනක කැමක්,විශේෂයෙන් මේ වගේ ගමන් වලදි හුගක් ප්‍රයොජනයි )

    ksvf.jpg

    පස්සේ කරුවලේම මම පහලට එන්න ගත්තා....ටිකක් බහිද්දි එක සැරේට ලයිට් පත්තු උනා....තව පැයක් විතර පහලට බහිද්දි තමයි හේතුව දැනගත්තේ...16 පොහොදින වැඩසටහන ITN එකෙන් ලු කරන්නේ..එයාලගේ transmission බඩු ටික මලුවට ගෙනියන නිසා ...එයලා CEB එකට කියලා ON කරගෙන...ඒක මටත් පහසුවක් උනා...
    fq15.jpg

    c7xi.jpg

    1dkl.jpg

    x6er.jpg

    0xms.jpg


    පාන්දර නල්ලතන්නියට පෙනුනේ මෙහෙමයි.....
    wzcw.jpg


    මම උදේ 8 වෙනකොට මාලඹේ..... :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ තනියමද බන් පල්ලෙහාට කරුණා කරේ .
    7+
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සුන්දර ත්‍රෙඩ් එකක්.. පොටෝ ලස්සනයි.. ඊටත් වඩා ලස්සනයි කට්ටිය කල පින් කම.
    මමත් පින් අනුමෝදන් වෙන්නම් මචන්. සාදු සාදු..
    කළුවරේ තනියම හැටන් පාරෙන් එනකොට එකපාරට ලයිට් දැල්වුනාම හිතට පුදුම ශක්තියක් එන්න ඇති.
    මට හිතා ගන්න පුළුවන්.....දෙවි පිහිටයි සහෝ :yes:
    තෙරුවන් සරණයි