සිරිපාකරුණාව 2013 ( Photos-115 )
ඊට ඉස්සෙල්ලා මෙන්න මගේ පරන ගමන් චාරිකා.. 5....
1.නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)
http://www.elakiri.com/forum/showthread.php?t=1598567
2.ශ්‍රිපාද_අඩවියේ_දවස්_18ක් ( ඡායාරූප 170ක් සමග )
http://www.elakiri.com/forum/showthread.php?t=1525124
3.අපි Knuckles ගියා 160 photos
http://www.elakiri.com/forum/showthread.php?t=1119856
4.සීතල නුවරඑළියේ වසන්ත සමය (Photo 158 ක්)
http://www.elakiri.com/forum/showthread.php?t=1550294
5.බෙලුහුල්ඔය,හපුතලේ ගමන ( ඡායාරූප 260ක් සමග )
http://www.elakiri.com/forum/showthread.php?t=1575330
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
camera :canon SX30IS

ඔන්න මෙවරත් සිරිපා වාරය ආරම්භකිරීමට පෙර අපි ගියා කොඩි වලින් සරසන්න....
අපේ අය කාන්ඩ කීපයකට එක් එක් දිනවල ආවත් මමත් එක්ක අපි 6ක් ගියා දෙසැම්බර් 14 , 15 දිනවල.... අපි උදේ 5 වෙනකොට නල්ලතන්නියේ.....
තවම වාරය පටන් අරන් නැති නිසා කඩයක්වත් ඇරලා නැ....උදේ පාන්දරම බැස්සා සීතගඟුලට
සීතඟඟුල ගැන කියන්න දෙයක් නැ.....කැමති තැනකින් වතුර ටිකක් අරන් බොන්න පුලුවන්..
.අවාරේ නේ....
නමුත් අප්‍රේල් වගේ වෙනකොට විවෘත වැසිකිලි වගේ තමා.....
හරි එහෙනම් ඟඟ දිගේ ටිකක් උඩහට ගියා ...පොටො ගන්ඩම තමා ගියේ.....
ඔන්න එහෙනම් ආපු කාරියට පිටත් උනා....
අපි බෞද්ධ කොඩි වලින් සරසන්න ගන්නේ මකරතොරණ ගාව ඉදන්,,,,
එතනින්ම වැඩේ පටන් ගත්තා ..සුපුරුදු පරිදි
උදේ 9 ට කිට්ටුයි....බඩත් ගිනි.....ගෙදරින් ගෙනාව කෑම කැවා....
හැබැයි ඉතින් නියපොත්තක තරම්වත් දෙයක් දාලා පරිසරයට ආගන්තුක කිසිදෙයක් එකතු කරන්න එපා.....
ඉවතලන සැම දෙයක්ම ආපහු අරන් එන්ඩ මතක කියාගන්ඩ.....
මෙයාලා මේ කඩවල් වලින් උස්සන ඒවා තමා.....
අපි දාන්නේ රෙදි වලින් මහන කොඩි...ඒවා මාස 6 යනකොට දිරනවා
මේ ඉතින් අපේ කෙනෙක් ගේ වැඩක්....අපේ කිව්වේ ලාංකිකයෙකුගේ..... පෙරදාක සිරිපා කරුණා කරන කෙනෙක් ගිනිච්ච වතුරබොතලයක් විය හැකී...
ඉවර උනහම විසික්කරලා දානවා.... පුරුද්ද අත හරින්න බැනේ..... ඒ නිසා ගෙනියන ප්ලාස්ටික බොතලේ ආපහු ගෙදර අරන් එන්ඩ......
මේ තියෙන්නේ ගිය අවුරුද්දේ එකතු උනු ප්ලාස්ටික බොතල් වල කොටසක්...මේ වගේ ලොරි 3න 4ක් අදිනවා .....කොච්චරක්ද කියලා හිතාගන්නවත් බැ..

ගහක් ගලක් පේන්ඩත් බැනේ....ඉතින් මේවා මොනාද..... ලියන්ඩමයි හිත....

මේ පොහෝදින ඉදිකටුපහන ලග දන්සැලට ලැස්තිවෙන උදවිය
මේ මොකක්ද මේ................... මේ macro දාලා ගත්ත shots මේවා පාසි හො දිය සේවල ..ද අනේ මන්දා...මොනා හරි මිලිමීටර 2ක 3ක් ඇති මේ ගහක උස...
සාම චෛත්‍ය ලගටත් ආවා...දැන් නම් වෙලාව 12 ට කිට්ටුයි...
ඟඟුලතැන්න (අර සිද්ධාලේප එක තියෙන්නේ ) අන්න එතනින් කාලා අපි 2 ට වගේ ආපහු උඩහට කොඩි දදා කරුණා කලා....
සාම චෛත්‍ය නම් දැන් ටිකක් ආපහු දුර්වර්ණ වෙලා.....
=========================================
මොකද අපි ගිය අවුරුද්දේ එක rubber paint code එකයි ගැවේ.... මේ තියෙන්නේ ඒකේ video එක....දැකලා නැත්නම් ඒකත් බලාන්න....

සෙනග නැතිබව ,අපි විතරයි කියලා ඉතින් පොටො දැක්කහම පේනවනේ....
අපිට තව ගැටලුවක්....තවම වාරය පටන් ගෙන නැති නිසා විදුලි ආලොකේ නැ....
කරුවලයි රැට..අනික වැහි අදුරකුත් තියෙන නිසා වේලාසන කරුවල උනා.....
අපේ අනික් 5ස් දෙනා හෙට ඉරසේවය බලලා රත්නපුරා පාරේන් බහින්න හිතාගෙන ඉන්නේ...
මම විතරයි ආපහු හැටන් පාරේන් එන්නේ..... මම ඉරසේවය බලන්න ඉන්ඩ විදිහක් නැ...
මට පහුවදා දවල් presentation එකක්..මම උදේ 10 වත් කොළඹ ඉන්ඩ ඔනේ....
එ කියන්නේ මම දැම්ම මළුවට කරුණා කරන්ඩ ඔනේ.... කරුවලේ,තනියම....
ඔන්න එහෙනම් මම අනික් අයට හිමින් එන්ඩ කියලා ...මලුවට කරුණාකලා...

වැස්සකට පස්සේ පොඩ්ඩක් ඔන්න හඳ එලියක් ආවා....
කට්ට කරුවලේ තනියම සිරිපා කරුණා කරන එකත් අමුතුම අත්දැකීමක්....
ඔන්න මම මළුවේ ... කවුරුවත් නැ.....
රාත්‍රි 9 පහුවෙනකොට අපේ අනික් 5 දෙනා ආවා...මම එයාලා එනකම් හිටියා.... මොකද එයාලා කවුරුවත් රත්නපුර පාරේන් ගිහින් නැ....
එයාලට මං සලකුණු ටිකයි,කාලය ගැන කියන්න ඔනේ....
අනික මම ගාව තිබ්බ රටඉඳි ටිකත් එයාලට දෙන්න ඔනේ....
(දන්නවනේ රටඉඳි හොද ශක්තිජනක කැමක්,විශේෂයෙන් මේ වගේ ගමන් වලදි හුගක් ප්‍රයොජනයි )
පස්සේ කරුවලේම මම පහලට එන්න ගත්තා....ටිකක් බහිද්දි එක සැරේට ලයිට් පත්තු උනා....තව පැයක් විතර පහලට බහිද්දි තමයි හේතුව දැනගත්තේ...16 පොහොදින වැඩසටහන ITN එකෙන් ලු කරන්නේ..එයාලගේ transmission බඩු ටික මලුවට ගෙනියන නිසා ...එයලා CEB එකට කියලා ON කරගෙන...ඒක මටත් පහසුවක් උනා...
පාන්දර නල්ලතන්නියට පෙනුනේ මෙහෙමයි.....
මම උදේ 8 වෙනකොට මාලඹේ.....