සිරිපාදෙට විදේශිකයෝ ගියාම

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිරිපාදෙ ටුවරිස්ට්ලට මාකට් කරන්නේ පට්ට ලස්සන සොබාවික වුන්දරත්වයෙන් පිරුන තැනක් විදියට. හැබැයි ඇත්ත තත්වේ සෙනග පිරිච්ච, පෝලිම්වල පැය ගණන් ඉන්න වෙන, හැම තැනම කඩ දාපු, ලවුඩ්ස්පීකර් වලින් බන යන, තැනින් තැන ඉවක් බවක් නැතුව කුණු දාපු තැනක්. නිස්කලංක බවක් නං ඇත්තෙම නැහැ. ඉතින් උන් ගිහින් නෙගටිව් විදියට කතා කරන්නේ. මේක මාකට් කරන විදියේ අවුලක්. අන්තිමට බලාපොරොත්තු වෙන එක්ස්පීරියන්ස් එක නෙමෙයි හම්බෙන්නේ උන්ට.





    260807977_135230278879252_4367528516268988337_n.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    oke minissu adu karanne bane, tourist lata lankawe wena kandak naginna thiyenne polime inna bari nam...
     
    • Like
    Reactions: amila_mp

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබ දැකලා තියෙද අර යූටුබ් වීඩිඔ තියෙන්නෙ එක්ස්පෙක්ටේශන් රිඇලිටි කියලා ඔය අයිෆල් කුලුන, ප්‍රසිද්ද බීච් එහෙම දාලා.
     
    • Like
    Reactions: lilman

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබ දැකලා තියෙද අර යූටුබ් වීඩිඔ තියෙන්නෙ එක්ස්පෙක්ටේශන් රිඇලිටි කියලා ඔය අයිෆල් කුලුන, ප්‍රසිද්ද බීච් එහෙම දාලා.

    Ow ekath aththa.
     
    • Like
    Reactions: sakuntha1996

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සමනල කන්දෙ මොනාද මාකට් කරන්නෙ?

    සුද්දො එන නිසා පෝලිම් නැති කරන්න ඕනෙ කියලද උබ කියන්නෙ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඕක ලංකාවෙ විතරක් නෙවෙයි.අනිත් රට වලත් එහෙමයි.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එත් සිරිපාදේ යන අපේ පකයෝ මේක පිරිසිදුව තියාගෙන ඉන්න දන්නේ නැ.
     
    • Like
    Reactions: Rontmir

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඕකට යන්නේ ඉතින් වදින්න නේ. ඕක ඉතින් සුද්දොන්ට මාකට් කරන්න ඕන නෑ . වදින කට්ටිය ගිහින් වදී , යන්න ඕන සුද්දොත් යයි.
    අර little adam's peak එකෙ මොකද පිළිමයක් අටවල. එතන නම් සුද්දෝ යන නිදහස් තැන. ඒක බොරුවට ආගමික
    සිද්ධස්තානේ කරන්න ඕන නෑ .