සිරිපාදේ යන්නේ කොහොමද?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    සිරිපාදේ යන්නේ කොහොමද?

    මචන්ලා මන් එකපාරක් ගිහින් තියෙනවා සිරිපාදේ කට්ටියත් එක්ක.මම තනියම ගිහින් එන්න ආසාවක් තියෙනවා. යන විදිහ එහෙම කොහොමද මචන්ලා train එකේ ගිහින් යනවනම්?ඉක්මන්ම පාර?විස්තර දන්නවද?ලොකු උදව්වක්.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හැටන් වලින් යන එක තමයි ළඟම. උබ තනියම යන නිසා හැටන් වලින් යන්න. නැත්තම් රත්නපුරෙන් ගියොත් දුරයි.:nerd: Colombo Fort වලින් හැටන් වලට කෝච්චි තියෙනවා උදේ 5.55ට දවල් 11 වෙද්දි හැටන් වල. මේ එළකිරි එකේ කව්ද කට්ටියක් සෙට් වෙලා යන්න නූලක් දාල තිබ්බා. උන්ට සෙට් වුනා නම් හරි.:)
     
    • Like
    Reactions: prasadmanjulago

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හැටන් වලින් බැහැලා නල්ලතන්නිය බස් එකේ නගින්න. නල්ලතන්නියේ ඉදන් ගමන පයින් තමා මචන් ඉතින්. වහනෙක ගියත් බස් එකේ ගියත් නල්ලතන්නියේ ඉදන් පයින් තමා ගමන.
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    හැටන් වලින් යන එක තමයි ළඟම. උබ තනියම යන නිසා හැටන් වලින් යන්න. නැත්තම් රත්නපුරෙන් ගියොත් දුරයි.:nerd: Colombo Fort වලින් හැටන් වලට කෝච්චි තියෙනවා උදේ 5.55ට දවල් 11 වෙද්දි හැටන් වල. මේ එළකිරි එකේ කව්ද කට්ටියක් සෙට් වෙලා යන්න නූලක් දාල තිබ්බා. උන්ට සෙට් වුනා නම් හරි.:)

    තනියෙන් යන්න ආසයි කිව්වම සෙට් වෙලා යන්නලු :P:P:P:P

    බොහොම ස්තුතියි මන් යනවා හෙට උදේම.:yes::yes::yes::yes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මුලින්ම යන කෝඩුකාරයන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද?