සිරිපාදේ යන්නේ කොහොමද?
මචන්ලා මන් එකපාරක් ගිහින් තියෙනවා සිරිපාදේ කට්ටියත් එක්ක.මම තනියම ගිහින් එන්න ආසාවක් තියෙනවා. යන විදිහ එහෙම කොහොමද මචන්ලා train එකේ ගිහින් යනවනම්?ඉක්මන්ම පාර?විස්තර දන්නවද?ලොකු උදව්වක්.

Colombo Fort වලින් හැටන් වලට කෝච්චි තියෙනවා උදේ 5.55ට දවල් 11 වෙද්දි හැටන් වල. මේ එළකිරි එකේ කව්ද කට්ටියක් සෙට් වෙලා යන්න නූලක් දාල තිබ්බා. උන්ට සෙට් වුනා නම් හරි.