සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් පස්ට ටයිම් ගියේ මේ අවුරුද්දේ පලාබද්දර පාරෙන් ආයේ මේ ලගදි දෙවනි පාර ගියා හැටන් වලින්

    පලාබද්දර අමාරුයි ඒත් පටට්

    අපි නම් අරන් ගියපු හැමදේම ගෙදර ගෙනාව පත්තර කෑල්ලක්වත් දාලා ආවේ නෑ අපේ සෙට් එකේ එල කොල්ලෙක් ඉන්නවා ගමේ අයිස්කූල් පැකට් එකවත් පාරේ දාන්නෑ ඒකත් සාක්කූවේ දාගන්නවා ඒකා නිසා අපිත් දැන් ඒ විදිහට හැදිලා

    හැටන් වලින් යනකොට සුද්දියෙක් කෙසෙල් ලෙල්ලත් බැග් එකේ දාගෙන අරන් ගියා ඇත්තටම ඒවා දකින කොට අපේ මිනිස්සු ගැන ලැජ්ජයි අපේ අයගේ ආකල්ප සංවර්ධනය වෙලා නෑ තාම ඒකයි

    ඇත්තටම ගොඩාක් සන්තෝසයි මචන් උඹල වන්දනා කරල ඇවිත් තියෙන පිළිවෙල ඇහුවාම...

    අපි හරි විදිහට යනවනං ගොඩක් දුරට ඒ දිහා බලාගෙන හැදෙන පිරිසකුත් නිකම්ම හැදෙනවා.
    උඹලගෙ සෙට් එකේ හිටිය එකෙක් නිසා අනිත් හැම එකාම අවට පිරිසිඳු කම ගැන හිතුවනේ..:dull:

    ඒවගේම බොහෝම ස්තූතියි මට මග ඇරුණු ෆොටෝ ටිකත් හොයල ත්‍රෙඩ් එකට එකතු කළාට...:)

    ඉර සේවයත් බලලම එන්න එන්න ඕනෙ තවත් දවසක කොහොමහරි... ඒ පින්තූර දැක්කාම ඇත්තටම ආයෙත් යන්න හිතුනා...:yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගොඩක් ස්තුතියි බෙදාගත්තට. රත්නපුර පාර කියන්නේ නිස්කලංකව යන්න තියන හොඳම පාරක්.

    ඔය හෙවනැල්ලට අමතරව හෙවනැල්ලත් එක්කම හේලෝ එකකුත් එන වෙලාවල් තියනව. මේ තියෙන්නේ එහෙම මම ගියවෙලාවක හේලෝ එක වැටිලා තියනව.


    7dBj8VD.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් ස්තුතියි බෙදාගත්තට. රත්නපුර පාර කියන්නේ නිස්කලංකව යන්න තියන හොඳම පාරක්.

    ඔය හෙවනැල්ලට අමතරව හෙවනැල්ලත් එක්කම හේලෝ එකකුත් එන වෙලාවල් තියනව. මේ තියෙන්නේ එහෙම මම ගියවෙලාවක හේලෝ එක වැටිලා තියනව.

    7dBj8VD.jpg

    මමත් මුලින්ම සිරිපාදෙ වඳින්න ගිය වෙලාවෙ ඔය වගේ හේලෝ එකක් දැක්ක වගේ මතකයි.. හැමෝම වට වෙලා ඒක දිහා බලන් හිටියා පුදුම වෙලා වගේ..
    ඒත් මටනම් ඒක ඡායාවක් වගේ තමයි මතක.. :rolleyes:
    ඔයාගෙ කමෙන්ට් එක දැක්කාමයී මට ඒක ආයෙත් ලාවට වගේ මතකෙට ආවේ..
    මොකද මුලින්ම මම ගියේ ඉස්කෝලෙ හතේ පන්තියෙ ඉන්නකොට වගේ..

    පින්තූරෙ පෙන්නුවට ගොඩක් පිං..:)


    :):)

    apith campus giya aluthama set wela giya, train eke gihin besse rathnapura paren, marama lassanai a peththa. in 2003 february

    ඔව් සෑහෙන දුරක් කැලේ මැද්දෙන් තමයි පඩි නගින්න තියෙන්නේ...:)
    උඩට යනකොට කඳු අතරින් පහළ පේන්නේ කැලෑවට වැවුන ගසුත් එක්කමයි...
    ඒකයි පින්තූර වල උනත් අමුතු ලස්සනක් පේන්නේ..
    :cool:


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මල්ලී. සෑහෙන්න වටිනවා. :)

    ෆොටෝ එක්ක විස්තර දාලා මේවගේ හොද ත්‍රෙඩ් එකක් දාන එක ලේසි වැඩක් නෙවෙයි.
    REP+13
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):):):):)

    TFS මචන් උඹ සිරවට වැඩේ කරලා තියෙනව. Photo වල එහෙම අව්ලක් නැහැ.

    ගොඩාක් ස්තූතියි මචන් කමෙන්ට් කලාට..

    නියමයි මල්ලී. සෑහෙන්න වටිනවා. :)

    ෆොටෝ එක්ක විස්තර දාලා මේවගේ හොද ත්‍රෙඩ් එකක් දාන එක ලේසි වැඩක් නෙවෙයි.
    REP+13

    ස්තූතියි කිව්ව ගමන් ත්‍රෙඩ් එක පැත්තෙ ආවට..:yes:
    සිරාවටම ලේසි වැඩක් උනේ නෑ තමයි....:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩ්ඩා;18496033 said:
    උබ ෆොටෝ ටික ගන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. එල

    ස්තූතියි මචන් කමෙන්ට් එකට...:)
    ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් ටික ගොඩ ගන්න ටිකක් මහන්සි වෙන්න උනා මචන්...:dull:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔන්න ඉර සේවේ පොටෝ ටික දාන්නම් අප් උනොත් මම ගත්තු ටික කොලටි නම් ටිකක් මදි


    කොලිටිය අව්ලක් නෑ මචන්...:yes:
    ඒක මාර ලස්සන දර්ශනයක්..
    කොහොමහරි ඇස් දෙකෙන්ම බලා ගන්න ට්‍රයි කරන්න ඕනේ..:)