සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන් +++

    ස්තූතියි මචන්...

    Good Post

    Thanx..:)

    ෆොටෝ ටික උද ඉදන් පහලට බලද්දී සිරිපාදේ ගිය වගේ තමයි
    උබේ උත්සාහය අගය කරනවා

    කමෙන්ට් එකටත ස්තූතියි යාලු...:)

    +++++++++++

    :):):):):D

    :)

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    aththatama watina thread ekak...

    apith gamanata ekathu una wage machan..
    uba lassanata wade deela thiyanawa...
    dakinakotath ape rate lassana aga kilipolan yanawa banz.. ziraaaa...
    uba niyamatama photo tika daala thiyanawa,.,,

    thankz machan...rep +++++++++++
     
    • Like
    Reactions: richlife

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ආහ් හරි හරි..දැන් හරියටම තේරුනා පාර ගැන..:yes:
    ඒක තමයි අම්මල කිය කිය හිටියේ, වැඩිය පඩි නගින්න නැති පාරක් ගැන.. ඒ කියල තියෙන්නෙ කුරුවිට පාර ගැන..:rolleyes:
    දවසක ඒ පාරෙනුත් ගිහින් බලන්න ඕනේ..:)

    හැබැයි ඒ පාරනම් දුරයි මචන්...:dull:
    ඒ වගේම ලස්සනයි...:love:
    ඒත් එක පාරක් හරි එහෙනුත් ගිහින් එන්න බලන්න...:yes:

    ස්තූතියි

    කුරුවිට පාරෙන් යනවනන් උදේ පාන්දර පිටත් වෙන්න, ලයිට් හැම තැනම නෑ, රෑගියොත් පාර හොයාගන්න බැරිවෙන්නත් පුලුවන් රෑ නගින්න බලාගෙන යන්න එපා, හැබැයි විස්‍රාම සාලාත් තියනව,කූඩැල්ලො ඉන්නව ඒක හින්ද සිද්ධාලේප හරිපැඟිරිතෙල් හරි අරන් යන්න, ටෝච් එකක් අනිවා අරන් යන්න; ගෑණු ළමයි අරන් යනවනන් ගෙදරට කියල යන එක හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: richlife

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තාම ගිහින් නෑ බන් එක පාරක්වත් :(, පට්ට ආසයි යන්න, නියමයි මචං නියමෙට දාල thread අපිත් ගියා වගේ +6

    kuruwiten palayan yana first time eka.
    :yes::yes::yes:
    Aith aith yanna hithenawa ethakota.
    hatton walin giyoth nam ehema hithena ekak nathi wei.

    :frown::frown::frown:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට මචන්

    :)ස්තූතියි..

    aniwa yanna.
    Kuruwiten eka paarak hari gihin nattham aparade
    Lassanai route eka rathnapureta wada godak.

    දවසක ඒ පාරෙන් කොහොමහරි ගිහින් එන්නම ඕනෙ එහෙනම්...:cool:

    තාම ගිහින් නෑ බන් එක පාරක්වත් :(, පට්ට ආසයි යන්න, නියමයි මචං නියමෙට දාල thread අපිත් ගියා වගේ +6

    ප්‍රතිචාරයට ස්තූතියි මචන්.:)
    කොහොම හරි ගිහින් එන්න.. මොන පාරෙන් හරි කමක් නෑ.. එක පාරක් හරි යන්නම ඕනෙ තැනක් කියලයි මගේ නම් අදහස..:yes:
    අපේ තාත්තා අපි ගෙදරින් එනකොට කෑම දාගෙන ආව ලොකු ප්ලාස්ටික් පෙට්ටිය කුණු බාස්කට් එකකට දාන්න හැදුව උඩදී...
    ඒත් අම්ම ඇවිත් කිව්වා ඕක වැඩක් නැති උනාට කමක් නෑ.. අපි ගෙනාව එකක්නේ, ඕක අපිම පහලට ගෙනිහින් විසි කරමු කියල... තව කෙනෙක් ඕක ආයි කොහොමත් පහලට ගෙනියන්න ඕනෙ නෑනේ කියල...:yes::yes::yes: rep+

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):):)

    සිරිපාදේ ගියා වගේ ම දැනුනේ
    නියමයි ...නියමයි
    තෙරුවන් සරණයි !!
    +12

    ස්තූතියි මචන්..
    තෙරුවන් සරණයි..!

    aththatama watina thread ekak...

    apith gamanata ekathu una wage machan..
    uba lassanata wade deela thiyanawa...
    dakinakotath ape rate lassana aga kilipolan yanawa banz.. ziraaaa...
    uba niyamatama photo tika daala thiyanawa,.,,

    thankz machan...rep +++++++++++

    ගොඩාක් ස්තූතියි මචන් අගය කිරීමට...:)
    අපේ රටේ ලස්සන තව කෙනෙකුට ඒ විදිහටම දකින්න සලස්සන යුතුකම ගොඩ දෙනෙක් අමතක කරල තිබුණ එක ගැන තමයි කනගාටුව..

    patta lassanai saho..TFS :D:yes:

    ස්තූතියි සහෝ..:)

    කුරුවිට පාරෙන් යනවනන් උදේ පාන්දර පිටත් වෙන්න, ලයිට් හැම තැනම නෑ, රෑගියොත් පාර හොයාගන්න බැරිවෙන්නත් පුලුවන් රෑ නගින්න බලාගෙන යන්න එපා, හැබැයි විස්‍රාම සාලාත් තියනව,කූඩැල්ලො ඉන්නව ඒක හින්ද සිද්ධාලේප හරිපැඟිරිතෙල් හරි අරන් යන්න, ටෝච් එකක් අනිවා අරන් යන්න; ගෑණු ළමයි අරන් යනවනන් ගෙදරට කියල යන එක හොඳයි

    අඩේ මාර වැදගත් තොරතුරු ගොඩක්...:yes:
    බොහෝම පිං විස්තරේ කිව්වට.
    උඹ ඔය ගැන කියනකං ඒ ගැන කල්පනා උනේ නෑ..
    :no:
    සෑහෙන වටිනව..

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    kuruwiten palayan yana first time eka.
    :yes::yes::yes:
    Aith aith yanna hithenawa ethakota.
    hatton walin giyoth nam ehema hithena ekak nathi wei.

    :frown::frown::frown:
    අඩේ මම දෙපාරක්ම ගියේ හැටන් පාරෙන්..:) ඒවුනාට එහම එපා වෙන්නෙ නෑ බං...:yes:
    වැඩේ තියෙන්නේ ඒ පැත්තේ කන්ද පාමුල ඉඳලම පට්ට සීතලයි...:dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අඩේ මම දෙපාරක්ම ගියේ හැටන් පාරෙන්..:) ඒවුනාට එහම එපා වෙන්නෙ නෑ බං...:yes:
    වැඩේ තියෙන්නේ ඒ පැත්තේ කන්ද පාමුල ඉඳලම පට්ට සීතලයි...:dull:

    ow ithin rathnapure seethala nane ban.
    Kuruwiten gihin balapan.
    math mulinma yanakota hatton nam aulak una na.
    dan 8 paarak gihin thiyenawa.
    ethakota thamai eka eka ewa hithenne.

    :rolleyes::rolleyes::rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ow ithin rathnapure seethala nane ban.
    Kuruwiten gihin balapan.
    math mulinma yanakota hatton nam aulak una na.
    dan 8 paarak gihin thiyenawa.
    ethakota thamai eka eka ewa hithenne.
    :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol:
    කොහොමත් හැම පාරකින්ම ගිහින් අත්දැකීමක් ගන්න එක හොඳයි මචන්..:cool:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    සිරි පාදේ නගින්න තියෙන පාරවල් මොනවද ?
    හැටන් , කුරුවිට ඔය වගේ ??
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපේ රටේ අවිධිමත් සංවර්ධනයේ එක් උදාහරණයක් තමයි, කුරුවිට පාරෙ සීතගඟුල හරහා පාලමක් තාම දාල නැති එක; කට වරද්ද ගන්න අය මේකෙ එක පාරටම වතුර වැඩිවෙලා ගහගෙන යනව කියල එතන කඩේ ඉන්න මුදලාලි කියනව. හැබැයි පාලම නැති එක පොරට වාසියි; මොකද වතුර වැඩි වෙලාවට ඔයකඩේ තමයි නතර වෙලා ඉන්නෙ.:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    tfs machan

    :):):)

    බම්ප් කරන්න මචන් :(:(
    :lol::lol::P

    අඩේ ලෝඩ් වෙන්නෙ නෑ බං හරියට...:(
    මුල් පින්තූරෙ මාර ලස්සනයි..:love:

    සිරි පාදේ නගින්න තියෙන පාරවල් මොනවද ?
    හැටන් , කුරුවිට ඔය වගේ ??

    මම නම් දන්නේ ඔය පාරවල් තුන විතරයි මචන්...:dull:

    අපේ රටේ අවිධිමත් සංවර්ධනයේ එක් උදාහරණයක් තමයි, කුරුවිට පාරෙ සීතගඟුල හරහා පාලමක් තාම දාල නැති එක; කට වරද්ද ගන්න අය මේකෙ එක පාරටම වතුර වැඩිවෙලා ගහගෙන යනව කියල එතන කඩේ ඉන්න මුදලාලි කියනව. හැබැයි පාලම නැති එක පොරට වාසියි; මොකද වතුර වැඩි වෙලාවට ඔයකඩේ තමයි නතර වෙලා ඉන්නෙ.:P

    අඩේ ඔව් බං.. ඔතනින් පට්ටම වතුර පාරක් ගලාගෙන යන්නේ...
    ගහගෙන යන තරම් සැරයි...
    අපි ඔතන විශ්‍රාම ශාලාවට ආවෙ පුදුම අමාරුවෙන්..:baffled:
    පාලමක් නැතත් අත් වැටක් හරි ගහනවනම් මිනිස්සුන්ට ලේසි...:)