මම ඔය වීර ලිස්ට් එකෙන් ඉල්ලා අස් වෙලා ඉන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=16423477&postcount=284
හැබැයි උබ උට සප් එක දුන්නා ඌ කරන හැම වැඩකටම.

මම ඔය වීර ලිස්ට් එකෙන් ඉල්ලා අස් වෙලා ඉන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=16423477&postcount=284

ඩොක්ටර් හොද හිතේ නම් දිය රකුස් කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන එකෙක් මූ කොහොම එකෙක්ද දන්නේ නෑ![]()
සිරිපාල අයියා කියන්නේ හුගක් හිත හොද මනුස්සයා පොඩි වැරැද්දකට තියෙන්නේ මිනිහා හවසට මධුවිත ටිකක් තොලගාන එක සිංහලෙන් කියනවනං දෙකක් දාගන්න එක,හවසට දෙකක් දාගන්න සිරිපාල අයියා ගෙදෙට්ට ගොඩවෙන්නේ රෑ 9ය 10ය විතර වෙනකොට ලලිතා අක්කා ඒ කියන්නේ සිරිපාල අයියගේ බිරිද කරන්නේ රෑ කෑම මෙසෙට ඇරල පාඩුවේ නිදාගන්න එක. එදා රෑට උයන්න දෙයක් නොතිබුන හින්දා ලලිතා අක්ක කලේ ගෙදර තිබුන පිටි ටිකකින් රොටී පුච්චලා හොඳ සැර ලූනුමිරිසක් හදන එක නයි මිරිස් ටිකකුත් දාලම,සිරිපාල අයියාගේ රොටිය මැදට ගොම්බෙට්ටක් විතර තඩි ලුනුමිරිස් ගුලියක් දාලා එක පත්තර කෑල්ලක් උඩින් තියල පිගානකින් වහපු ලලිතක්කයි දුවයි නිදා ගන්න ගියා .වෙනදා වෙලාවටම සිරිපාල අයියා ගෙදර ආවා.
සිරිපාල:-ල ලිතෝ ලලිතෝ....................දොර ඇරාං බංස්
වෙනද විදිහටම සිරිපාල අයියගේ දුව දොර ඇරල සද්ද නැතිව ගීං නිදා ගත්තා මෙසේ උඩ වෙනදා විදිහටම කෑම එක තියනවා වහල තිබුන පිගාන අයින් කරල කෑමට සුදානම් වුනා
සිරිපාල:-හුම් මොනාද බලමු අද කෑම ඈ හම් අද අපේ ගෑනි නියම කෑමක් හදල තියෙන්නේ අප්පද බොල ඈ පොඩ්ඩක් බෙදල තියෙන්නේ මම කන්න කැමති නැතිවෙයි කියල වෙන්ටෑ කාලම බලමු.
මෙහෙම කියපු සිරිපාල කන්න පටන් ගත්තා ටික වෙලාවකින් සිරිපාල අයියා යක්ෂාරූඩව කෑගහන්න පටන් ගත්තා
සිරිපාල:-ඈ යකෝ බොණ්ඩියේ මොනාද යකෝ තෝ මේ කන්න හැදුවේ පර වේ..........යේ තොපේ අම්මද යකෝ මේවා හදන්න ඉගැන්නුවේ ඈ බැල්...............යේ මම තොපේ අම්....
මේ විදිහට ඉතින් බුවා දැන් ලලිතා අක්කා හදූ වැඩූ දෙමාපියන්ට පින් දෙනවා රටේ තියන කුණුහබ්බ ටික ඔක්කොම කියල දැන් බනිනවා පොරට නප්පියටම මළපැනල වෙනදත් ඉතින් මේ යකා මෙහෙම ශද්ධපූජාව තියන හින්දා ලලිතා අක්කා ඇහුනත් නෑහුනා වගේ නිදා ගත්තා.
පහුවදා උදේ නැගිටලා කුස්සියට ගිය ලලිතා අක්කට පෙනුනා පිගන් රාක්කේ තියනවා අමුතු විදිහේ පිගානක් ලං වෙලා බැළුව ලලිතා අක්කට ඊයේ රෑ සිරිපාලයා අච්චර කෑගැහුවේ මොකද කියල තේරුනා වගේම නවත්තගන්න බැරි තරං හිනාවකුත් ඇති වුනා
මොනද දන්නවද වෙලා තිබුනේ පිගන් රාක්කේ තිබුනේ ඊයේ රෑ සිරිපාලට කන්න තියපු රොටිය,වෙරිමරගාතේ හිටපු සිරිපාලය වහල තිබුන පිගාන අයින් කරල අනිත් පිගානේ තියන කෑම කියල තඩි ලුනුමිරිස් ගුලිය කාලා රොටිය හෝදලා පිගන් රාක්කෙන් තියල පරිස්සමට.

දෙමල උන් හොදයි තමයි බන්..
කාපු පතේ පහරන්නෙ නැති නිසා
experience එකෙන් කියන්නෙ..
අනික උගෙ හැංගිලා මේ වගේ කාලකන්නි
සක්කිලි වැඩ නැහැ

පොරගේ ප්රබුද්ධ ශ්රාවක ජනතාව නම් ටික පොඩ්ඩක් එවපන්කෝ :lol:![]()
මුන්දෑලා වෙන්ටෑ..
![]()

![]()
හෙන පොරත්ව සහ භාවාත්මක ලුක් එකක් නම් දාගෙන ඉන්නවා. ඒ වුණාට නිකං අර උපන් ගෙයිම ඇති වෙච්ච ඩවුන් ගේ සහලක්ෂණය හරි ක්ලෙනි ෆෙලටර් ගේ සහලක්ෂණය හරි තියන ලුක් එකක් තමා පේන්නේ.........
මම හිතන්නේ පොඩි කාලෙ දි සමාජයේ තැනක් දිනා ගන්න බැරි වෙච්ච, ඒ ගැන සිහින මවමින් හිටිය හාදයෙක්. පොඩි හීනමානයක් තියනව වගේ. පොර වෙන්න පුළුවන් නම් ගූ බෙට්ටෙ තියන රුපියල දිවෙන් හරි ගන්න පොරක ගේ පෙණුමක් තමා තියෙන්නේ නම්....................

වැඩි ඇක්ස් වර්ණදේහයක් ඇවිත් ලඳ ලක්ශන වැඩි වෙලා 
ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි වගේ වෙලා 

නැකැත් රාල;16589504 said:උඹ ඉල්ලලා අස් වුනාට සිරිපාලයා තේරුවනේ... එකට ගේම් වලට බැහැලා යාලුවා අනාත වුනාම ඔහොම කරන එක හරිද? එකට හොරකමේ ගිහින් එකෙක් අහු වුනාම මමනම් නෑ ඕවට කියනවා.. එක්කො අනිත් උන් වගේ සද්ද වහලා ඉන්න ඕන.. තමන් සුදනා වෙන්න තමන් එක්කම හිටිය එකාට ඇඟිල්ල දික්කරනවා... උඹලටත් පිරිමියි කියලා කියනවනේ... තුක් නොදකින්

සිරිපාල අයියා කියන්නේ හුගක් හිත හොද මනුස්සයා පොඩි වැරැද්දකට තියෙන්නේ මිනිහා හවසට මධුවිත ටිකක් තොලගාන එක සිංහලෙන් කියනවනං දෙකක් දාගන්න එක,හවසට දෙකක් දාගන්න සිරිපාල අයියා ගෙදෙට්ට ගොඩවෙන්නේ රෑ 9ය 10ය විතර වෙනකොට ලලිතා අක්කා ඒ කියන්නේ සිරිපාල අයියගේ බිරිද කරන්නේ රෑ කෑම මෙසෙට ඇරල පාඩුවේ නිදාගන්න එක. එදා රෑට උයන්න දෙයක් නොතිබුන හින්දා ලලිතා අක්ක කලේ ගෙදර තිබුන පිටි ටිකකින් රොටී පුච්චලා හොඳ සැර ලූනුමිරිසක් හදන එක නයි මිරිස් ටිකකුත් දාලම,සිරිපාල අයියාගේ රොටිය මැදට ගොම්බෙට්ටක් විතර තඩි ලුනුමිරිස් ගුලියක් දාලා එක පත්තර කෑල්ලක් උඩින් තියල පිගානකින් වහපු ලලිතක්කයි දුවයි නිදා ගන්න ගියා .වෙනදා වෙලාවටම සිරිපාල අයියා ගෙදර ආවා.
සිරිපාල:-ල ලිතෝ ලලිතෝ....................දොර ඇරාං බංස්
වෙනද විදිහටම සිරිපාල අයියගේ දුව දොර ඇරල සද්ද නැතිව ගීං නිදා ගත්තා මෙසේ උඩ වෙනදා විදිහටම කෑම එක තියනවා වහල තිබුන පිගාන අයින් කරල කෑමට සුදානම් වුනා
සිරිපාල:-හුම් මොනාද බලමු අද කෑම ඈ හම් අද අපේ ගෑනි නියම කෑමක් හදල තියෙන්නේ අප්පද බොල ඈ පොඩ්ඩක් බෙදල තියෙන්නේ මම කන්න කැමති නැතිවෙයි කියල වෙන්ටෑ කාලම බලමු.
මෙහෙම කියපු සිරිපාල කන්න පටන් ගත්තා ටික වෙලාවකින් සිරිපාල අයියා යක්ෂාරූඩව කෑගහන්න පටන් ගත්තා
සිරිපාල:-ඈ යකෝ බොණ්ඩියේ මොනාද යකෝ තෝ මේ කන්න හැදුවේ පර වේ..........යේ තොපේ අම්මද යකෝ මේවා හදන්න ඉගැන්නුවේ ඈ බැල්...............යේ මම තොපේ අම්....
මේ විදිහට ඉතින් බුවා දැන් ලලිතා අක්කා හදූ වැඩූ දෙමාපියන්ට පින් දෙනවා රටේ තියන කුණුහබ්බ ටික ඔක්කොම කියල දැන් බනිනවා පොරට නප්පියටම මළපැනල වෙනදත් ඉතින් මේ යකා මෙහෙම ශද්ධපූජාව තියන හින්දා ලලිතා අක්කා ඇහුනත් නෑහුනා වගේ නිදා ගත්තා.
පහුවදා උදේ නැගිටලා කුස්සියට ගිය ලලිතා අක්කට පෙනුනා පිගන් රාක්කේ තියනවා අමුතු විදිහේ පිගානක් ලං වෙලා බැළුව ලලිතා අක්කට ඊයේ රෑ සිරිපාලයා අච්චර කෑගැහුවේ මොකද කියල තේරුනා වගේම නවත්තගන්න බැරි තරං හිනාවකුත් ඇති වුනා
මොනද දන්නවද වෙලා තිබුනේ පිගන් රාක්කේ තිබුනේ ඊයේ රෑ සිරිපාලට කන්න තියපු රොටිය,වෙරිමරගාතේ හිටපු සිරිපාලය වහල තිබුන පිගාන අයින් කරල අනිත් පිගානේ තියන කෑම කියල තඩි ලුනුමිරිස් ගුලිය කාලා රොටිය හෝදලා පිගන් රාක්කෙන් තියල පරිස්සමට.
නැකැත් රාල;16589525 said:මුන් වගේ කටින් බතල උන් ටිකක් මට සෙට් නොවි උඹ අරුනයා කිඹුලා පවුසි බින්දු බින්ගො රත්තරන් ඇතුලු පට්ටම සිරා සෙට් එකක් ( 60 කට වඩා ඉන්නවා නම් දානවනම්) මගේ එක්ක ෆිට් උන එක ගැනනම් පට්ට සතුටුයි..
වෙන කව්ද ඉතිං සාගරේ පොන්නයා මිසක්![]()
ඔබට කිමැයි ඒ වග?
මට සිරිපාලව දිරවන්නෙත් නැහැ මෙතන ඉන්න සිරිපාලට බනින තුන් හතර දෙනෙක් දිරවන්නෙත් නැ හෙතුව උන් රෙදි නැතිව ඉන්න ගමන් අනිත් උන්ගෙ විලිය හොයනවා 

නොකියා කියන්නේ මරසිපාල එල මුනියා කියලාද පොන්ස්