සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඩොක්ටර් හොද හිතේ නම් දිය රකුස් කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන එකෙක් මූ කොහොම එකෙක්ද දන්නේ නෑ :P
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඩොක්ටර් හොද හිතේ නම් දිය රකුස් කියන්නේ දිය යටින් ගින්දර ගෙනියන එකෙක් මූ කොහොම එකෙක්ද දන්නේ නෑ :P

    මේකෙත් ලොකු වෙනසක් නෑ.. පේනවනේ අරූ අනාත වුනා විතරයි මූ සුදනා වෙන්න රිප්ලයි දානවා
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ බලු පැටියා එහෙම ආවෙ නැද්ද මෙහෙ.ඉජු ඉජු
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරිපාල අයියා කියන්නේ හුගක් හිත හොද මනුස්සයා පොඩි වැරැද්දකට තියෙන්නේ මිනිහා හවසට මධුවිත ටිකක් තොලගාන එක සිංහලෙන් කියනවනං දෙකක් දාගන්න එක,හවසට දෙකක් දාගන්න සිරිපාල අයියා ගෙදෙට්ට ගොඩවෙන්නේ රෑ 9ය 10ය විතර වෙනකොට ලලිතා අක්කා ඒ කියන්නේ සිරිපාල අයියගේ බිරිද කරන්නේ රෑ කෑම මෙසෙට ඇරල පාඩුවේ නිදාගන්න එක. එදා රෑට උයන්න දෙයක් නොතිබුන හින්දා ලලිතා අක්ක කලේ ගෙදර තිබුන පිටි ටිකකින් රොටී පුච්චලා හොඳ සැර ලූනුමිරිසක් හදන එක නයි මිරිස් ටිකකුත් දාලම,සිරිපාල අයියාගේ රොටිය මැදට ගොම්බෙට්ටක් විතර තඩි ලුනුමිරිස් ගුලියක් දාලා එක පත්තර කෑල්ලක් උඩින් තියල පිගානකින් වහපු ලලිතක්කයි දුවයි නිදා ගන්න ගියා .වෙනදා වෙලාවටම සිරිපාල අයියා ගෙදර ආවා.
    සිරිපාල:-ල ලිතෝ ලලිතෝ....................දොර ඇරාං බංස්

    වෙනද විදිහටම සිරිපාල අයියගේ දුව දොර ඇරල සද්ද නැතිව ගීං නිදා ගත්තා මෙසේ උඩ වෙනදා විදිහටම කෑම එක තියනවා වහල තිබුන පිගාන අයින් කරල කෑමට සුදානම් වුනා
    සිරිපාල:-හුම් මොනාද බලමු අද කෑම ඈ හම් අද අපේ ගෑනි නියම කෑමක් හදල තියෙන්නේ අප්පද බොල ඈ පොඩ්ඩක් බෙදල තියෙන්නේ මම කන්න කැමති නැතිවෙයි කියල වෙන්ටෑ කාලම බලමු.

    මෙහෙම කියපු සිරිපාල කන්න පටන් ගත්තා ටික වෙලාවකින් සිරිපාල අයියා යක්‍ෂාරූඩව කෑගහන්න පටන් ගත්තා
    සිරිපාල:-ඈ යකෝ බොණ්ඩියේ මොනාද යකෝ තෝ මේ කන්න හැදුවේ පර වේ..........යේ තොපේ අම්මද යකෝ මේවා හදන්න ඉගැන්නුවේ ඈ බැල්...............යේ මම තොපේ අම්....
    මේ විදිහට ඉතින් බුවා දැන් ලලිතා අක්කා හදූ වැඩූ දෙමාපියන්ට පින් දෙනවා රටේ තියන කුණුහබ්බ ටික ඔක්කොම කියල දැන් බනිනවා පොරට නප්පියටම මළපැනල වෙනදත් ඉතින් මේ යකා මෙහෙම ශද්ධපූජාව තියන හින්දා ලලිතා අක්කා ඇහුනත් නෑහුනා වගේ නිදා ගත්තා.

    පහුවදා උදේ නැගිටලා කුස්සියට ගිය ලලිතා අක්කට පෙනුනා පිගන් රාක්කේ තියනවා අමුතු විදිහේ පිගානක් ලං වෙලා බැළුව ලලිතා අක්කට ඊයේ රෑ සිරිපාලයා අච්චර කෑගැහුවේ මොකද කියල තේරුනා වගේම නවත්තගන්න බැරි තරං හිනාවකුත් ඇති වුනා

    මොනද දන්නවද වෙලා තිබුනේ පිගන් රාක්කේ තිබුනේ ඊයේ රෑ සිරිපාලට කන්න තියපු රොටිය,වෙරිමරගාතේ හිටපු සිරිපාලය වහල තිබුන පිගාන අයින් කරල අනිත් පිගානේ තියන කෑම කියල තඩි ලුනුමිරිස් ගුලිය කාලා රොටිය හෝදලා පිගන් රාක්කෙන් තියල පරිස්සමට.
    :rofl::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • දෙමල උන් හොදයි තමයි බන්..
    කාපු පතේ පහරන්නෙ නැති නිසා

    experience එකෙන් කියන්නෙ..

    අනික උගෙ හැංගිලා මේ වගේ කාලකන්නි
    සක්කිලි වැඩ නැහැ

    :dull::dull:

    මු එළකිරියේ අහිංසක කොල්ලන්ගේ සල්ලි වලට ඇරලා නේද. :angry:

    මේකේ ඕන තරම් වලි යනවා එත් මේ වගේ වැඩ කරන්නේ නැහැ :no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොරගේ ප්‍රබුද්ධ ශ්‍රාවක ජනතාව නම් ටික පොඩ්ඩක් එවපන්කෝ :lol::lol::lol:

    මුන්දෑලා වෙන්ටෑ.. :lol:

    rWNC9ik.jpg

    මේ දාලා තියෙන්නේ :P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0

    4RN1o1gw_umzAqPb7mqLFb7r3rE4R88_fGMBho_NjIY=.jpg

    හෙන පොරත්ව සහ භාවාත්මක ලුක් එකක් නම් දාගෙන ඉන්නවා. ඒ වුණාට නිකං අර උපන් ගෙයිම ඇති වෙච්ච ඩවුන් ගේ සහලක්ෂණය හරි ක්ලෙනි ෆෙලටර් ගේ සහලක්ෂණය හරි තියන ලුක් එකක් තමා පේන්නේ.........:dull::oo:

    මම හිතන්නේ පොඩි කාලෙ දි සමාජයේ තැනක් දිනා ගන්න බැරි වෙච්ච, ඒ ගැන සිහින මවමින් හිටිය හාදයෙක්. පොඩි හීනමානයක් තියනව වගේ. පොර වෙන්න පුළුවන් නම් ගූ බෙට්ටෙ තියන රුපියල දිවෙන් හරි ගන්න පොරක ගේ පෙණුමක් තමා තියෙන්නේ නම්....................:dull:

    පෙනුමට විහිලු කරන එක පව් වැඩේ :oo::oo:
    ඒ වුනාට කිඹුලයියගේ මේ ටෝකට මට ඇඬෙන්න වගේ :(:(
    ඩවුන්ස් නෙවෙයි ක්ලයින් ෆෙල්ටර්ස් වගේ නේද?? :rolleyes::rolleyes: වැඩි ඇක්ස් වර්ණදේහයක් ඇවිත් ලඳ ලක්ශන වැඩි වෙලා :shocked::shocked: ගෑනුත් නෙවෙයි පිරිමිත් නෙවෙයි වගේ වෙලා :oo::oo:
     
    Last edited:

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    නැකැත් රාල;16589504 said:
    උඹ ඉල්ලලා අස් වුනාට සිරිපාලයා තේරුවනේ... එකට ගේම් වලට බැහැලා යාලුවා අනාත වුනාම ඔහොම කරන එක හරිද? එකට හොරකමේ ගිහින් එකෙක් අහු වුනාම මමනම් නෑ ඕවට කියනවා.. එක්කො අනිත් උන් වගේ සද්ද වහලා ඉන්න ඕන.. තමන් සුදනා වෙන්න තමන් එක්කම හිටිය එකාට ඇඟිල්ල දික්කරනවා... උඹලටත් පිරිමියි කියලා කියනවනේ... තුක් නොදකින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
    යේ යේ අපි පිරිමි තමා යකෝ
    උබට පාන්ද? ඇයි අව්ල්ද? මම ෆේක් ද?
    හු හුහුහුහුහුහුහුහැ
     
    aruna47

    Well-known member
  • සිරිපාල අයියා කියන්නේ හුගක් හිත හොද මනුස්සයා පොඩි වැරැද්දකට තියෙන්නේ මිනිහා හවසට මධුවිත ටිකක් තොලගාන එක සිංහලෙන් කියනවනං දෙකක් දාගන්න එක,හවසට දෙකක් දාගන්න සිරිපාල අයියා ගෙදෙට්ට ගොඩවෙන්නේ රෑ 9ය 10ය විතර වෙනකොට ලලිතා අක්කා ඒ කියන්නේ සිරිපාල අයියගේ බිරිද කරන්නේ රෑ කෑම මෙසෙට ඇරල පාඩුවේ නිදාගන්න එක. එදා රෑට උයන්න දෙයක් නොතිබුන හින්දා ලලිතා අක්ක කලේ ගෙදර තිබුන පිටි ටිකකින් රොටී පුච්චලා හොඳ සැර ලූනුමිරිසක් හදන එක නයි මිරිස් ටිකකුත් දාලම,සිරිපාල අයියාගේ රොටිය මැදට ගොම්බෙට්ටක් විතර තඩි ලුනුමිරිස් ගුලියක් දාලා එක පත්තර කෑල්ලක් උඩින් තියල පිගානකින් වහපු ලලිතක්කයි දුවයි නිදා ගන්න ගියා .වෙනදා වෙලාවටම සිරිපාල අයියා ගෙදර ආවා.
    සිරිපාල:-ල ලිතෝ ලලිතෝ....................දොර ඇරාං බංස්

    වෙනද විදිහටම සිරිපාල අයියගේ දුව දොර ඇරල සද්ද නැතිව ගීං නිදා ගත්තා මෙසේ උඩ වෙනදා විදිහටම කෑම එක තියනවා වහල තිබුන පිගාන අයින් කරල කෑමට සුදානම් වුනා
    සිරිපාල:-හුම් මොනාද බලමු අද කෑම ඈ හම් අද අපේ ගෑනි නියම කෑමක් හදල තියෙන්නේ අප්පද බොල ඈ පොඩ්ඩක් බෙදල තියෙන්නේ මම කන්න කැමති නැතිවෙයි කියල වෙන්ටෑ කාලම බලමු.

    මෙහෙම කියපු සිරිපාල කන්න පටන් ගත්තා ටික වෙලාවකින් සිරිපාල අයියා යක්‍ෂාරූඩව කෑගහන්න පටන් ගත්තා
    සිරිපාල:-ඈ යකෝ බොණ්ඩියේ මොනාද යකෝ තෝ මේ කන්න හැදුවේ පර වේ..........යේ තොපේ අම්මද යකෝ මේවා හදන්න ඉගැන්නුවේ ඈ බැල්...............යේ මම තොපේ අම්....
    මේ විදිහට ඉතින් බුවා දැන් ලලිතා අක්කා හදූ වැඩූ දෙමාපියන්ට පින් දෙනවා රටේ තියන කුණුහබ්බ ටික ඔක්කොම කියල දැන් බනිනවා පොරට නප්පියටම මළපැනල වෙනදත් ඉතින් මේ යකා මෙහෙම ශද්ධපූජාව තියන හින්දා ලලිතා අක්කා ඇහුනත් නෑහුනා වගේ නිදා ගත්තා.

    පහුවදා උදේ නැගිටලා කුස්සියට ගිය ලලිතා අක්කට පෙනුනා පිගන් රාක්කේ තියනවා අමුතු විදිහේ පිගානක් ලං වෙලා බැළුව ලලිතා අක්කට ඊයේ රෑ සිරිපාලයා අච්චර කෑගැහුවේ මොකද කියල තේරුනා වගේම නවත්තගන්න බැරි තරං හිනාවකුත් ඇති වුනා

    මොනද දන්නවද වෙලා තිබුනේ පිගන් රාක්කේ තිබුනේ ඊයේ රෑ සිරිපාලට කන්න තියපු රොටිය,වෙරිමරගාතේ හිටපු සිරිපාලය වහල තිබුන පිගාන අයින් කරල අනිත් පිගානේ තියන කෑම කියල තඩි ලුනුමිරිස් ගුලිය කාලා රොටිය හෝදලා පිගන් රාක්කෙන් තියල පරිස්සමට.

    නොකියා කියන්නේ මරසිපාල එල මුනියා කියලාද පොන්ස්
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    නැකැත් රාල;16589525 said:
    මුන් වගේ කටින් බතල උන් ටිකක් මට සෙට් නොවි උඹ අරුනයා කිඹුලා පවුසි බින්දු බින්ගො රත්තරන් ඇතුලු පට්ටම සිරා සෙට් එකක් ( 60 කට වඩා ඉන්නවා නම් දානවනම්) මගේ එක්ක ෆිට් උන එක ගැනනම් පට්ට සතුටුයි..

    ඔය ඔක්කොම කටින් බතල තමා ගොන්ස්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔබට කිමැයිවග?
    :lol: මට සිරිපාලව දිරවන්නෙත් නැහැ මෙතන ඉන්න සිරිපාලට බනින තුන් හතර දෙනෙක් දිරවන්නෙත් නැ හෙතුව උන් රෙදි නැතිව ඉන්න ගමන් අනිත් උන්ගෙ විලිය හොයනවා
    නම් එකක් දෙකක් ඔනනම් කියන්නම් :rofl::rofl::lol::lol:
     
    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    නොකියා කියන්නේ මරසිපාල එල මුනියා කියලාද පොන්ස්

    පස් වෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොලබ කොටුවට පමණි
     
    Status
    Not open for further replies.