මම දිග.... reply එකක් ඕකට type කරල නිකන් හිටිය බන්.. උබ ලස්සනට කියල
කවුද බන් මේක බම්ප් කලේ , ඔය කම්පණි එකේ අයිතිකාරයා වෙන එකෙක් , මාර්ක්ස් මට 15ක් බේරුවා හැබැයි ටිකින් ටික , ඌ දැන් ඔය කම්පනි එකේ නෑලු , ඉතුරු සල්ලිත් අයිතිකාරයගෙන් ඉල්ලලා දෙන්නම් කියලා පොරොන්දු උනා අද මට කතා කරලා , මටත් ඉතුරු සල්ලි අමතක වෙලා තිබ්බේ
සිරිපාලයා 15ක් බේරලා බලමු ඉතුරු ටිකත් බේරයිද කියලා.
සක්විති වගේ පොරක් බලාගෙන යන කොට මිනිහා.






ලක්ෂ 10 ඔට්ටු ඇල්ලුවේ අතල් එකටලු එත් වහනයක් උකස් තියන්න තියා බයිසිකලයක්වත් නැහැලු