සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මම දිග.... reply එකක් ඕකට type කරල නිකන් හිටිය බන්.. උබ ලස්සනට කියල

කවුද බන් මේක බම්ප් කලේ , ඔය කම්පණි එකේ අයිතිකාරයා වෙන එකෙක් , මාර්ක්ස් මට 15ක් බේරුවා හැබැයි ටිකින් ටික , ඌ දැන් ඔය කම්පනි එකේ නෑලු , ඉතුරු සල්ලිත් අයිතිකාරයගෙන් ඉල්ලලා දෙන්නම් කියලා පොරොන්දු උනා අද මට කතා කරලා , මටත් ඉතුරු සල්ලි අමතක වෙලා තිබ්බේ

සිරිපාලයා 15ක් බේරලා බලමු ඉතුරු ටිකත් බේරයිද කියලා.
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මේ සිරිපාල වගේ කව්රුත් එළකිරි එකේ එවුන්ගේ සල්ලි වලට විදලා නැහැ. ඕන තරම් වලි ගිහින් තියෙනවා. එත් නැති එකෙක්ගේ සල්ලි වලට විද්ද උන්ටනම් දඩුවම් දෙන්න ඕන. එතකොට ඊළගට එන එකා දන්නවා හොරකම් කරොත් වෙනදේ. තව එකෙක් දියුණුවක් වෙන්න ආයෝජනය කරපු සල්ලි මු හොරා කලා තියෙන්නේ. ඉතින් මුන් වගේ උන්ව උල තියන්න ඕන එතකොට අනික් උන් හැදෙයි ඉබේම :growl:

:P සක්විති වගේ පොරක් බලාගෙන යන කොට මිනිහා.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    සිරිපාලයා 15ක් බේරලා බලමු ඉතුරු ටිකත් බේරයිද කියලා.

    කූල් කසුන් කියන්නෙ ඕකට අහු වෙලා අපිට කිව්ව එකෙක් විතරයි නෙ බන්.. තව කී දෙනෙක් ඇද්ද ?
    සහ ගහනව ඕකට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නැකතා බය වෙයන්කෝ
    විලු කරන්නෙපා යකෝ අර යකා ට රෙද්දේ බෝග යාය

    උඹල හරි නරකයි බන්.. බලපන් මට ක්වුරුත් කලින් කිව්වේ නෑනෙ මේ වගේ සීන් වලට බය වෙන්න ඕන කියලා... පාප මිත්‍රයෝ බන්:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    සහෝ දැන් මෙතනින් අඩාගෙන දුවගෙන ගිහින්.. අඩෝ පොස්ට් එක delete කරපන් කියල pm ගහ ගහ අඩන තත්වයක් උදා කරගන්න කැමතිද කියපන් උබ ????????????

    :lol::lol::lol::lol:

    :(:(:(:(:dull::dull::dull::dull::dull:

    පට්ට පරට්ටි එම කරන්නෙපා ඩො..පොඩි බය්ටක් දෙන්න හැදුවේ බොට..බයට කාල නිකන් ඉදාන්කෝ :frown::frown::frown::frown::frown:
     
    aruna47

    Well-known member

  • :P සක්විති වගේ පොරක් බලාගෙන යන කොට මිනිහා.

    තව කි දෙනෙක්ට ඔය වැඩේ කරලා ඇත්ද අරු විතරක් නෙම නේ. මුගේ තව කියක් හොර වැඩ ඇත්ද. එළකිරියේ ඕන තරම් වලි යනවා එත් මේ වගේ හොර වැඩ කරනවා අනුමත කරන්නේ නැහැ :no:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;16597419 said:
    උඹල හරි නරකයි බන්.. බලපන් මට ක්වුරුත් කලින් කිව්වේ නෑනෙ මේ වගේ සීන් වලට බය වෙන්න ඕන කියලා... පාප මිත්‍රයෝ බන්:(

    :):):):):):)

    අඩේ මාත් මේ ටිකෙම මාලබේ බන් හිටියේ,.පෙරේදා වගේ මාතර අවේ..
    පට්ට චිලාක්ස් එකක් දැම්ම ඩො පොල්හේන පැත්තේ ගිහින්..හප්පේ සුද්දියෝ පිරිලා :lol::lol::lol::lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කූල් කසුන් කියන්නෙ ඕකට අහු වෙලා අපිට කිව්ව එකෙක් විතරයි නෙ බන්.. තව කී දෙනෙක් ඇද්ද ?
    සහ ගහනව ඕකට

    :(:(:(:(:(:(:(

    ඔහොම ගැරන් කන බල්ලොන්ට අනුන්ට වල කපන උන්ට හරියන්නේ නැ සහු
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    තව කි දෙනෙක්ට ඔය වැඩේ කරලා ඇත්ද අරු විතරක් නෙම නේ. මුගේ තව කියක් හොර වැඩ ඇත්ද. එළකිරියේ ඕන තරම් වලි යනවා එත් මේ වගේ හොර වැඩ කරනවා අනුමත කරන්නේ නැහැ :no:

    එක ඇත්ත බන්...
    නෙදකින් මේ වගේ කාලකන්නි ජාතක කරපු අම්මලත් පව් :(:(:(:(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :):):):):):)

    අඩේ මාත් මේ ටිකෙම මාලබේ බන් හිටියේ,.පෙරේදා වගේ මාතර අවේ..
    පට්ට චිලාක්ස් එකක් දැම්ම ඩො පොල්හේන පැත්තේ ගිහින්..හප්පේ සුද්දියෝ පිරිලා :lol::lol::lol::lol::lol:

    අඩෝ මාලබේ පැත්තේ එනකොට මට අමතපන්.. සෙට් වෙමු.. ඔය ත්‍රෙඩ් එකේ දාලා තියන නම්බර් එක හරි...:)
     
    aruna47

    Well-known member
  • :):):):):):)

    අඩේ මාත් මේ ටිකෙම මාලබේ බන් හිටියේ,.පෙරේදා වගේ මාතර අවේ..
    පට්ට චිලාක්ස් එකක් දැම්ම ඩො පොල්හේන පැත්තේ ගිහින්..හප්පේ සුද්දියෝ පිරිලා :lol::lol::lol::lol::lol:

    ඕකගේ ගෙදර යන්න එපා සරම ගහගෙන වල්ල කස කස ඉන්නේ මායි කිම්බුලයි ගියානේ ඕකගේ ගෙදර... ගෙදර ගියොත් ප්ලේන් ටි එකක් දෙන්නේ එපා කියපන් කිරි තේ ඉල්ලාපන්. මාලබේ මිහිදු මාවත තියෙන්නේ මයික්‍රෝ පැකේජින් එකට එහා පැත්තේ පාර. පල්ලම බහින්න ඕන ගහලා තියෙනවා නකියගේ බෝඩ් එකක් :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕකගේ ගෙදර යන්න එපා සරම ගහගෙන වල්ල කස කස ඉන්නේ මායි කිම්බුලයි ගියානේ ඕකගේ ගෙදර... ගෙදර ගියොත් ප්ලේන් ටි එකක් දෙන්නේ එපා කියපන් කිරි තේ ඉල්ලාපන්. මාලබේ මිහිදු මාවත තියෙන්නේ මයික්‍රෝ පැකේජින් එකට එහා පැත්තේ පාර. පල්ලම බහින්න ඕන ගහලා තියෙනවා නකියගේ බෝඩ් එකක් :rofl:

    අනේ පල ඩෝ කවුද නාකියා..:growl: උඹට ප්ලෙන් ටී දුන්නට අනිත් උන්ට අපි කඩන්නෙ වොඩ්කා...:lol:
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16597517 said:
    අනේ පල ඩෝ කවුද නාකියා.. උඹට ප්ලෙන් ටී දුන්නට අනිත් උන්ට අපි කඩන්නෙ වොඩ්කා...:lol:

    රිදිලා දුවන් ආවා ඇත්ත කිව්වා ගමන්. ඔය වයසේදී මගේ කොන්ඩේ කලුයි අදටත් හොදට තියෙනවා. තොගේ හතර වටේම සුදුයි. :rofl: ගු ගියේ මාව දැක්කා ගමන් :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරිපාලයා එංගලන්තෙට කෝල් කරා මාර්කස් මාර්කස් ගැවා මම බැලුව කව්ද මේ මාර්කස් කියලා බලේනම් අපේ මොට්ට පාල. ඇඩුවා විනාඩි 5ක් :( ඊට පස්සේ ඔක්කොටම කතා කරන්නේ සමාවගන්න ඕන නිසා කිව්වා. කුල් කසුන්ට තව රුපියල් 6500 හිගයිලු නැකත් රාළට කතා කරන්න ඕන කිව්වා උගේ වෙලාව හොද නැහැලු. මේ දවස් වල කොන්ඩේට බෙහෙතක් කරනන් හොයනවාලු මොකද වයසක අය හිතන් ඉන්නේ මු පොප්සියෙක් කියලාලු :oo: ලක්ෂ 10 ඔට්ටු ඇල්ලුවේ අතල් එකටලු එත් වහනයක් උකස් තියන්න තියා බයිසිකලයක්වත් නැහැලු :( අඩුම තරමේ ඇදන් ඉන්න කලිසමත් උගේ නෙමලු :oo: කොණ්ඩෙ හදාගත්තේ නැත්නම් වයස උන් සින් එක දානවලු. ලේමොන් එක්ස් එකේ දැන් වැඩ නැහැලු කරන්නේ ඉන්ටෙර්නෙට් කැෆේ එකක අතුගාන ජොබක් කරන ඉන්නවලු :dull: උව දන්නා එකෙක් එක්කන් ගියාලු චීනෙට ඉන්දියාවට එකත් උව එහෙදි චිනෙකුට විකුනුවාලු චෑන් චුන් ෆක් ෆෝ කියලා මුට අරියාලු. රුසියාව තියා හොදට හදලා තියෙන කකුස්සියක් වත් දැකලා නැහැලු. ඇමරිකාවේ කොඩිය දාගෙන හිටියට ඇමරිකන් බඩුවක් වත් ගහලා නැහැලු. හැමෝගෙන්ම සමාව ඉල්ලුවා. මම කිව්වා කතා කරලා විසදා ගනින් කරපු බලු වැඩ අයි කරන්නේ නැහැ කියලා. ෆෝන් එක තියන්න ලං වෙද්දී චීනෙක් ඇවිල්ලා ෆෝ ෆක් ලයිෆ්ස් කියනවා මට ඇහුනා :lol::lol:

    ඔන්න මොහොමඩු මරකස් සාරියකින් එල්ලිලා මැරුනොත් ඔය මාතියා වග කියන්න ඕනා
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රිදිලා දුවන් ආවා ඇත්ත කිව්වා ගමන්. ඔය වයසේදී මගේ කොන්ඩේ කලුයි අදටත් හොදට තියෙනවා. තොගේ හතර වටේම සුදුයි. :rofl: ගු ගියේ මාව දැක්කා ගමන් :lol::lol:

    හරි හරි මට දැන් මතක් වුනා.. කිරියෙ පොරක් අවා මම උගෙන් ස්ක්‍රීන් නේම් එක ඇහුවම කියන්න අදිමදි කලා.. හෙන නාකි ඩයල් එකක්.. තාම බැඳලා නෑ.. කසාදයක් හරියන්නේ නැත්තේ ඇයි කියලා බලන්න අව.. තෝ නේද ඌ? නම පටන් ගන්නෙ එම් අකුරෙන්:lol:
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16597547 said:
    හරි හරි මට දැන් මතක් වුනා.. කිරියෙ පොරක් අවා මම උගෙන් ස්ක්‍රීන් නේම් එක ඇහුවම කියන්න අදිමදි කලා.. හෙන නාකි ඩයල් එකක්.. තාම බැඳලා නෑ.. කසාදයක් හරියන්නේ නැත්තේ ඇයි කියලා බලන්න අව.. තෝ නේද ඌ? නම පටන් ගන්නෙ එම් අකුරෙන්:lol:

    රතු පාට ජීප් එකේ අයිනේ ඉදන් හිටියේ උබේ ගැනිද. මාව දැක්ක විතරයි සරමත් ගැලවෙන ගානට ගියේ නාකියට :rofl: හිතුවේ සිරිපාල වගේ ලෝන්තයෙක් එයි කියලා :lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැකැත් රාල;16597547 said:
    හරි හරි මට දැන් මතක් වුනා.. කිරියෙ පොරක් අවා මම උගෙන් ස්ක්‍රීන් නේම් එක ඇහුවම කියන්න අදිමදි කලා.. හෙන නාකි ඩයල් එකක්.. තාම බැඳලා නෑ.. කසාදයක් හරියන්නේ නැත්තේ ඇයි කියලා බලන්න අව.. තෝ නේද ඌ? නම පටන් ගන්නෙ එම් අකුරෙන්:lol:

    එහෙමත් සිද්දියක්ද :lol::lol:
     
    Status
    Not open for further replies.