සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රතු පාට ජීප් එකේ අයිනේ ඉදන් හිටියේ උබේ ගැනිද. මාව දැක්ක විතරයි සරමත් ගැලවෙන ගානට ගියේ නාකියට :rofl: හිතුවේ සිරිපාල වගේ ලෝන්තයෙක් එයි කියලා :lol::lol::lol:

    පල පල තෝ නෙ නාකියා...:growl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මුන් මෙහෙම සමගියෙන් ඉන්නවා දකිනත් ආසයි :):) ඔය අනිත් වැඩකට නැති වලි ටිකත් මෙහෙම්ම ඉවරයක් කරලා දාමු :):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16597667 said:
    :P:P මුන් මෙහෙම සමගියෙන් ඉන්නවා දකිනත් ආසයි :):) ඔය අනිත් වැඩකට නැති වලි ටිකත් මෙහෙම්ම ඉවරයක් කරලා දාමු :):)

    ඔවු බන් ලොකුම විස බීජය දැන් මාට්ටු වුනානෙ.. එලකිරිය ඉස්සර වගේ වැදගත් තැනක් කරන්න පුලුවන් වෙයි දැන්...අසූචි වලක් සුද්ද කරනකොට අපේ ඇඟෙත් අසූචි ගෑවෙනවා.. ඒකට බය වුනොත් කවදාවත් අසූචි වල සුද්ද කරන්න වෙන්නේ නෑ..:)
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16597675 said:
    ඔවු බන් ලොකුම විස බීජය දැන් මාට්ටු වුනානෙ.. එලකිරිය ඉස්සර වගේ වැදගත් තැනක් කරන්න පුලුවන් වෙයි දැන්...:)

    පැටියා, කේ පුතා, හැංකොකා, ගසා හැමෝම හොඳ එවුන්. කවුරුවත් පර්ෆෙක්ට් නෑ. පොඩි පොඩි වැරදි ඇති. ඔය මතවාද වෙනස් වුනා කියලා රණ්ඩු වෙන්නේ මොකටද. :P:P එහෙනම් අපි දෙන්නත් රණ්ඩු වෙන්න ඕන. :P:P මම නම් දන්නේ නැති දේට ගරහන්න යන්නේ නැතුව ශේප් එකේ ඉන්නවා :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    නැකැත් රාල;16597064 said:
    මගෙ ෆෝන් නම්බර් එක එලකිරියේ ගොඩක් උන් ගාව තියනවනෙ.. උඹ පව් බන්.හරි මහන්සි ඇති නේද?.. අනික උඹ ඕක ගත්තේ මම දීපු ලින්ක් එකෙන් ගිහින් මගේ බ්ලොග් එකෙන් නේද? ඒකෙ මගේ ඇඩ්‍රස් එකත් තියනවා..
    අඩෝ ගෙදෙට්ට ඇවිත් ගහල යන්නෙ දැනගනින්.. :angry: 66 මගේ. :):P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16597683 said:
    පැටියා, කේ පුතා, හැංකොකා, ගසා හැමෝම හොඳ එවුන්. කවුරුවත් පර්ෆෙක්ට් නෑ. පොඩි පොඩි වැරදි ඇති. ඔය මතවාද වෙනස් වුනා කියලා රණ්ඩු වෙන්නේ මොකටද. :P:P එහෙනම් අපි දෙන්නත් රණ්ඩු වෙන්න ඕන. :P:P මම නම් දන්නේ නැති දේට ගරහන්න යන්නේ නැතුව ශේප් එකේ ඉන්නවා :D

    කාගේ හරි මතවාදෙකින් හොඳක් වෙනවනම් එච්චරයි.. උඹ අද උදේ ඒහිපස්සිකෝ බැලුවද? පොරක් ඇවිත් ඇහුවා කිරි වෙහෙරේ කිරි වගිරුන සීන් එක වෙන්න පුලුවන්ද මේ තරම් මේ රටේ අපරාධ වෙනවා අරකයි මේකයි කියලා... ඇවිත් හිටියේ මාවරලේ බද්ධිය හාමුදුරුවෝ.. හාමුදුරුවො පොරට තනි වාක්‍යයෙන් උත්තර දුන්නේ.. කිව්වේ "නෙලුම් පිපෙන්නෙත් මඩේ"
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩෝ ගෙදෙට්ට ඇවිත් ගහල යන්නෙ දැනගනින්.. :angry: 66 මගේ. :):P

    දැන් මට පැහැදිලිව කියහන් මම ඕකට බය වෙන්න ඕනද? :baffled:අර කලින් එකට බය වුනේ නෑ කියලා මුන් මට බනිනවා බන්.. :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ ගෙදෙට්ට ඇවිත් ගහල යන්නෙ දැනගනින්.. :angry: 66 මගේ. :):P
    animated-butterfly-butterfly-pink.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    නැකැත් රාල;16597707 said:
    දැන් මට පැහැදිලිව කියහන් මම ඕකට බය වෙන්න ඕනද? :baffled:අර කලින් එකට බය වුනේ නෑ කියලා මුන් මට බනිනවා බන්.. :P
    බයවෙයන් :growl: මැසේජ් බලන්නෙ නැද්ද බන් :dull: මම ටෙක්ස්ට් එකක් එව්ව. :) ස්කයිප් වලින් නම් නෙමේ. :rofl:
     
    aruna47

    Well-known member
  • නැකැත් රාල;16597621 said:
    ane pala kimbla umbata wada usay.. uBata hena badak thiyanawane

    අනිවාර්යෙන් උබ එදා බයවෙලා හිටියා කියල හොදටම සුවර් දැන් නම් :lol::lol::lol: මාව කොටට පෙනිලා අරුව උසට පෙනිලා :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16597629 said:
    කිඹුලා+අරුණ නැකතට මොකක් හෝ අතවරයක් කරලා වගේ :dull::dull:

    අපි ගියේ මුව නොදන්නා ගානට. මුට කේන්දර කොපියක් දුන්නා මු බලපු ගමන් මගේ දිහා බැලුව. ඊට පස්සේ වාහනේ දිහා ජනේලෙන් බලලා හිනා උනා. ආයි හිනා උනා කොලේ බලලා. ඊට පස්සේ කිව්වේ කැරි අරුණ :lol::lol::lol: ගු ගිහින් හිටියේ :rofl: මුට
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි ගියේ මුව නොදන්නා ගානට. මුට කේන්දර කොපියක් දුන්නා මු බලපු ගමන් මගේ දිහා බැලුව. ඊට පස්සේ වාහනේ දිහා ජනේලෙන් බලලා හිනා උනා. ආයි හිනා උනා කොලේ බලලා. ඊට පස්සේ කිව්වේ කැරි අරුණ :lol::lol::lol: ගු ගිහින් හිටියේ :rofl: මුට

    පල පල නාකියා..:growl: මට රෙවන්න නම් ටිකක් අමාරුයි.. ඊයෙත් දැක්කනේ එකෙක් මට කොරන්න අවා..:lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි ගියේ මුව නොදන්නා ගානට. මුට කේන්දර කොපියක් දුන්නා මු බලපු ගමන් මගේ දිහා බැලුව. ඊට පස්සේ වාහනේ දිහා ජනේලෙන් බලලා හිනා උනා. ආයි හිනා උනා කොලේ බලලා. ඊට පස්සේ කිව්වේ කැරි අරුණ :lol::lol::lol: ගු ගිහින් හිටියේ :rofl: මුට

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.