සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
ජොනී බට්ට;16584412 said:
කෝ මේ පැටිය? වේසිට ඊයේ ෆොටෝ එකක් පෙන්නුවා. ඒ පාර උ අතුරුදහන් :oo::oo::lol::lol::lol:

උබත් අනිකෙන් වරෙන් පැටියා එයි එතොට නිකම්ම :lol:
 
ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
Trouble maker ..!
If you take necessary action, he will be in trouble (behind the bars)

Plz forgive him.. I'm sure he'll apologise
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol::lol::lol::lol::lol:

    මේක දැන් මෙගා ටෙලි නාට්ටියක් වෙලා තියෙන්නේ
    exposed tv series එකේ ඊලඟ ප්‍රධාන නලුවා කවුද? :rofl: අයදුම් පත් භාර ගැනීම වහාම සිදු කෙරේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    exposed tv series එකේ ඊලඟ ප්‍රධාන නලුවා කවුද? :rofl: අයදුම් පත් භාර ගැනීම වහාම සිදු කෙරේ

    අපි නම් නැ ඔවාට :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මාවතේ අපි;16584408 said:
    ඇයි අහන්නේ?

    හිටු කියලා ෆේක් එනවා..
    :lol::lol::lol::lol::lol::lol:

    ජිටි අය්යේ සහ අනිකුත් මොඩ් වරුනි මෙන්න බැන් කරන්න අවස්තාව...ඔක්කොම එන්නේ ෆේක් කාරයෝ බව පේනවනේ... :lol::lol::lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජොනී බට්ට;16584428 said:
    ඕකනේ කියන්නේ බැ කියල :(:(:( මෙච්චර කල් මේකේ ලැගලත් තොපිට මාව fake :oo::oo:
    :P:Pමෙය රගමඩලකි අපි එහි නලුවෝ වෙමු:lol::lol:ගහ දන්න අපිට කොල කඩා පාන්න එපා:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජොනී බට්ට;16584417 said:
    season 2 එනවා - පැටියා Exposed!:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    පැටිය කියන එකා සිංහලයෙක්..උ කරන දේ තමය හිටු කියලා කුණුහබ්බ වන වන බෝබෝසේ ට පහර ගහනවා..

    පහුගියි ත්‍රෙඩ් එකක මන් ඇහුවා මොකද මේ කියලා

    උ එකට රිප්ල්ය් එකක් දාල තිබුනා තවත් කිසිම තැනක බෝබෝසේට පහර ගන්නේ නැ කියල :):):):)
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    exposed tv series එකේ ඊලඟ ප්‍රධාන නලුවා කවුද? :rofl: අයදුම් පත් භාර ගැනීම වහාම සිදු කෙරේ

    [SIZE="5]අර ෆොටෝ උගේම කියලා sure ද බන්??? 80 දශකේ පොරක් වගේනේ....:confused::confused: කොහොමහරි මේ පාල ගොයියා මිනිහා ගරු කරන බුද්ධිමතෙක් කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. ඒ ෆොටෝ එකත් උගේ fb ප්‍රොෆයිල් එකේ තියනවා....මිනිහා වෙන්න පුලවන්...[/SIZE]
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    හිටු කියලා ෆේක් එනවා..
    :lol::lol::lol::lol::lol::lol:

    ජිටි අය්යේ සහ අනිකුත් මොඩ් වරුනි මෙන්න බැන් කරන්න අවස්තාව...ඔක්කොම එන්නේ ෆේක් කාරයෝ බව පේනවනේ... :lol::lol::lol::lol:

    පව් උන්ටත් සිගිති ආතල් ගන්න දියන් :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    :lol::lol::lol::lol::lol::lol:

    පැටිය කියන එකා සිංහලයෙක්..උ කරන දේ තමය හිටු කියලා කුණුහබ්බ වන වන බෝබෝසේ ට පහර ගහනවා..

    පහුගියි ත්‍රෙඩ් එකක මන් ඇහුවා මොකද මේ කියලා

    උ එකට රිප්ල්ය් එකක් දාල තිබුනා තවත් කිසිම තැනක බෝබෝසේට පහර ගන්නේ නැ කියල :):):):)
    ඇත්තට?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    [SIZE="5]අර ෆොටෝ උගේම කියලා sure ද බන්??? 80 දශකේ පොරක් වගේනේ....:confused::confused: කොහොමහරි මේ පාල ගොයියා මිනිහා ගරු කරන බුද්ධිමතෙක් කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. ඒ ෆොටෝ එකත් උගේ fb ප්‍රොෆයිල් එකේ තියනවා....මිනිහා වෙන්න පුලවන්...[/SIZE]

    82 ඉපදිලා තියෙන්නෙ.ෆොටෝස් නං උගේ තමයි ඒත් එව්ව දැම්මෙ නෑ මම. මට ඕන උනෙ මුගෙ හොර මගඩිය ප්‍රසිද්ද කරන්න විතරයි ;)
     
    Status
    Not open for further replies.