![]()
මොකො බල්ලා ලොකු වෙලා.. කොටහලු උනාද?
ආ සෙනාල්. පොඩ්ඩක් avatar එක වෙනස් කරන්න හිතුණා බන්.

![]()
මොකො බල්ලා ලොකු වෙලා.. කොටහලු උනාද?

මෙච්චර ඉන්නවා එකෙක්වත් මාව එක්ස්පොස් කරන්නේ නැනේ..

උබේ තාත්තාට කරපු දෙයින් පස්සේ උබට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ දෙමලෝ![]()


තාත්තලාව ගාවන්න එපා අරුන. මම මුකුත් කිව්වේ නැනේ. ඔයාටත් තාත්තා ඉන්නවා නේද? මට නැති එක ගැන දුකයි. එහෙම රිදවන එක හරි නැ නේද?

උයත් දැන් හරියට එස්පොස් වැලි ත්රෙඩ් වල මට දකින්නට ලැබෙනවා
හිටපන් බොටත් දෙන්න බැටේ


මචං කිරිපාල මම දන්නවා උඹ ෆේක් වලින් ඇවිල්ල දැන් එළකිරියේ සැරිසරණ බව
උබ නාවල ඕපන් යුනිවසිටි එක ළඟ කම්පිටර කඩයක් දාල තිබ්බ නේද ?





Hi All
We are looking for a guy who has sound knowledge in Flash Action script for a short job.
Please contact on 0717012550


කුජීතයි 



මමත් වදිනවා හැමදාම මාව එක්ස්පොස් කරපන්කො කියලා, කවුරුත් නැනේ උනන්දුවක්. සිරි අයියව අල්ලගෙන ඔක්කොම ආතල් ගන්නවා![]()


ඒ උනාට උබ බල්ලනේ..මාව expose කලාට කමක් නෑ බන්. මේකේ ඉන්න කීප දෙනෙක්ම දන්නවා මම කවුද කියලා. අනික මම කවදාවත් කාටවත් බලු වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ. ඒ වගේම ඒ වගේ දේවල් කරන එවුන්ට කැමතිත් නෑ...
![]()
උබේ තාත්තාට කරපු දෙයින් පස්සේ උබට මුකුත් කරන්න හිතෙන්නේ නැහැ දෙමලෝ![]()
