ජොනී බට්ට;16585180 said:පව් යකෝ, එයිට ඉස්සර ඕක පපුව පැලිලා මැරෙයි![]()




හිට්ලර්ටත් කලාත්ම සිතුවිලි තිබුනා බන්. මිනිහා චිත්‍රත් ඇන්දා.. මමත් බැලුවේ, ටිකක් කූල් ඩවුන් වෙලා උබලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඉන්න. අමනාපයක් නැත්නම් මාව පිලිගනිල්ලා,.![]()
uba hena chandiya neh?![]()


බින්දු;16585200 said:මේ ඉන්නේ ඇත්තම සිරී නම් මම දාපු නම හොදට ගැලපෙනවා
පචාචාර්‍ය කොපි-පේස්ට් මහාචාර්ය චීනපුක්යාධිපති ඔට්ටුපාල මහතා
![]()






අනේ නැ බන්.බ්ලෙන්ඩ් උනාට කමක් නෑ බැක් ස්ටැබ් කරන්නෙ නැත්තම්..

හිට්ලර්ටත් කලාත්ම සිතුවිලි තිබුනා බන්. මිනිහා චිත්‍රත් ඇන්දා.. මමත් බැලුවේ, ටිකක් කූල් ඩවුන් වෙලා උබලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඉන්න. අමනාපයක් නැත්නම් මාව පිලිගනිල්ලා,.![]()
රිද්දන්න නම් එපා. හොදටොම රිදිලා ඉන්නේ. තවත් නම් බැ.රත්තරං;16585223 said:තෝව බ්ලෙන්ඩ් කරනකොට නිකන් කරලා බෑ. absolut vodka එක්ක ලෙමන් කෑල්ලක්, ලුනු චුට්ටක් ගම්මිරිස් ස්වල්පයක් දාලා ගන්න ඕනේ

රත්තරං;16585207 said:උබට ඒක තමයි බන් කරන්න තිබ්බේ. අපරාදේ. හොද ආතල් එකක් ගන්න තිබ්බා
අම්මපා මම බල්ලෙක්ට කපුටෙක්ට ආප්පයක් දුන්න කියල හිතන් යද්දි මූට 1500කුත් දෙනවා. නිකන් යවන්නේ නෑ.
මේ හම්බයන්ට කඩේ යන උන් මරන් කාලත් මදි බන්. ශික් උබ නිකන් මට මැසේජ් එකක් දැම්මනම්
එරෝසාන් මල්ලි හම්බ උනොත් නම් දාපන්. මට දේශපාලන විද්‍යාව ගැන පොඩි පාඩම් වාගයක් අහගන්න තියෙනවා



පැටියා;16585212 said:ඊලඟට මාවලු එක්ස්පෝස් කරන්නෙ. මම සෑහෙන්න බය වෙලා ඉන්නෙ![]()


රිද්දන්න නම් එපා. හොදටොම රිදිලා ඉන්නේ. තවත් නම් බැ.
කොරන දෙයක් හිමීට.
ඉස්සලම කියන්න ඕනේ මම සැබෑ සිංහල බෞද්ධයෙක්මි කියල කියන එක.
===========================================
ශ්‍රී ලංකාව වූ කලි අමුතුම රටකි. රටේ පවතින රජයත් වක්‍රාකාරව බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන්ට උදවු කරති. ආරක්ෂක ලේකම් වරයා වන ගෝඨාබය රාජපක්ෂ පවා බෞද්ද යයි කියා ගන්න අන්තවාදීන්ට උදවු කරති.
පසු ගිය කාලේ මම දැක්ක ප්‍රවුර්තියක් බුදුරජාණන් වහන්සේට නිගා වුන අයුරින් පින්තුර ගත් විදේශිකයින් කිහිප දෙනෙකුට ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් අත් හිටවූ මස 6ක සිර දඩුවමක් නියම කෙරුණා. "කිසියම් පන්තියක හෝ පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් වලට නිගරු කිරීම" තහනම් බව දැක්වෙන අපරාධ නීති විධි විධාන යටතේයි, ඔවුන්ට මෙම දඬුවම පණවා තිබෙන්නේ.
වාද විවාදයක් අවශ්‍ය වන්නේ නැත. අධිකරණය විසින් දුන් දඩුවම 100 % නිවරිදිය. නමුත් ගැටලුව වන්නේ මහා ජාතිය විසින් සුළු ජාතීන්ගේ ආගම්වලට කරන අපහසයන්ට ලංකාවේ දඩුවම් නැත. බෞද්ධ යයි කියාගන්න අන්තවාදීන් විශාල වශයෙන් අන්‍ය ආගමිකයින්ගේ ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධියේ විනාශ කර දමයි. කෝ දඩුවම් මේවට .
බුදුරජාණන්වහන්සේට අගවුරව වන අයුරින් ෆේස්බූක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක යමක් පළවූ විට අපි හද පතුලෙන් කන්ප වෙමු. ඔබද මමද ඇතුළුව කම්පා වෙමු. ඒවගේ අනෙක් ජාතීන්ට කරන අගවුරව වලදී ඒ මිනිසුන්ගේ කොයි තරම් සිත් සතන් පැරේනවා ඇතිද. මේ නාමික බෞද්දයන් සබැ බෞද්ධයෝද ? ඔබ ඔබේ හර්ද සාක්ෂියෙන් විමසා බලන්න.





රත්තරං;16585235 said:අපරාදේ ඒ වැඩේට යන ඉන්ටනෙට් බිලයි, ත්‍රෙඩ් එක කොටන එකාගේ ඇගෙන් පිච්චෙන කැලරි ටිකයි.ඌ ඒ වෙලාව ඇතුලත හුස්මගන්න ඔක්සිජන් ටිකත් අපරාදේ
ඕන් නිකමට ලාවට වගේ කිව්වේ. තරහ ගන්නව නෙමේ





පැටියා;16585260 said:
ඒක ටමා අපිත් කාට කාටත් නටන්න දීලා බලං ඉන්නෙ.
යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ ආයුබොවන්ඩ.
අනුංගෙ වාහන වල ෆොටෝ දානවා වගේ පජාත වැඩ කරලා නෑනෙ අපි ඉතිං බය නෑ.![]()


photos makala mama gt pm karala kiwwa . he he...........![]()

