ජොනී බට්ට;16585007 said:මොකද කියන්නේ දිගට හරහට expose කරමුද?
![]()




මෙහෙම මෙහෙම ගිහින් බොලා අපිටත් සොට් එක දෙයද දන්නේ නැ





එල්.කේ.එස් ගේ හැංගිලා වැඩ නැ සොන්නලු




ජොනී බට්ට;16585007 said:මොකද කියන්නේ දිගට හරහට expose කරමුද?
![]()













දැක්කද හසන්ත සිගිති සොන්න පැටව්න් ව ගණන් ගන්නෙ නැතුව ඉන්නකොට අගේට රෙවාගෙන පෙරාගෙන අඩාගෙන off line යන අපූරුව..
මේක නෙවේද හසන්ත ආශ්චර්ය ?
![]()
දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ මේකට තමයි..
අනුන්ට වල් කපන්න යන සක්කිලින්ට අන්තිමට මේ වගේ බලු වෙන්න තමයි වෙන්නෙ පව් බන්.








රත්තරං;16585174 said:ශික් මම දන්නේ නෑනේ මූ කම්පියුටර් හදන්න ගෙවල් ගානේ හිගමනේ යනවා කියලා. දන්නවනම් කොම්පියුටරයක් හදාගන්න තියෙනවා කියලා නුගේගොඩ පැත්තට කතාකරලා කැහැටු සරීර කූඩුවත් එක්ක පාරේ දනගස්සවලා හින්චි පිංචි හාවා කියන්න කියලා වීඩියෝ එකක් දාන්න තිබ්බා.
රෙඩ්ලේබල් බෝතලයයි ඩීසල් ලීටර් 4-5කුයි යයි උපරිම![]()







උයා මොකද මේ සඩ්න් චේන්ජ් ඔෆ් හාර්ට්.. සිරි අයිය එක්ක කසිය ෂොට් එක ගහගෙන කූනිස්සෙක් හපාගෙන හිටපු කට්ටිය නේද ඕගොල්ලො..





බින්දු;16585200 said:මේ ඉන්නේ ඇත්තම සිරී නම් මම දාපු නම හොදට ගැලපෙනවා
පචාචාර්ය කොපි-පේස්ට් මහාචාර්ය චීනපුක්යාධිපති ඔට්ටුපාල මහතා
![]()















ලොල්.. සිරි පො@නය ගෙයි.. හොනස්ට් පො@නය ගෙයි තමයි බන් ඔය එළකිරි එකේ බාගෙට බාගයක් උක දෙන ෆේක් id වල අයිතිය තියෙන්නෙ







උබට මු නේද චැලේන්ජ් කරේ උගේ වගේ ව්ය්රස් ගාඩ් එකක් නිකන් හදන්න පුළුවන් කියලා
අනේ උකේ මුට හය්යෙන් පඩයක් ගියත් මැරෙන එකෙක්![]()










පැටියා;16585535 said:ආ එල එල එහෙනං බුර බුර හිටපං මම රෑට කාලා එන්නං.![]()




ආතල් බැහැගෙන යන වෙලාවෙ උබ ආවෙ දැන් ආයෙ ආතල්
![]()
හිනාගස්සන්න එපා සොන්නයො






gune bhai දිය යටින් ගින්දර සීන් එක නම් දන්නෙ නෑ.. කලින් ඌත් එනම් මනම් ගේම් ඇද ඇද හිටියට.. පස්සෙ උගෙ එහෙම සීන් එකක් දැක්කෙ නැහැ..
ඔතන ඉනනෙ එකම එක සක්කිලියයි.. ඒ උවිදු පුතා.. අනිත් උන් නම් අවුලක් නෑ එච්චර..

වැඩි වැඩි ශද්ද එපා ඔකේ...
එස්පොස් කරලා දනෝ දුවන්න පාරවල් මදි වෙන්න
බොලා දන්නේ නැ මන් ගැන![]()


Okay 




සිරීගේ තව අකවුන්ට් එකක්ද මන්දා 


චණ්ඩි කමට රණ්ඩුවක් වෙලා උවිදු පුතා ඉන්නේ හැංගිලා
පෙබරවාරි ඉදලා හැංගිලා මේ ලගදි තමයි එළියට බැස්සේ.

උඹගෙයි උගෙයි හොර කනෙක්ශන් එක මොකක්ද 

බලං මන් එද්දී වලිය ඉවර වෙලානේ
ගස් බැල්ලි මොකෝ කරේ

චණ්ඩි කමට රණ්ඩුවක් වෙලා උවිදු පුතා ඉන්නේ හැංගිලා
පෙබරවාරි ඉදලා හැංගිලා මේ ලගදි තමයි එළියට බැස්සේ.





ඉවරයි කියල කිව්වට ඉවරම නෑ තව තියනවා.....
ඔව් දැන් වැඩිය සද්දයක් නෑ.. උකදෙන උන් ගෙ එකාට එක ගානෙ blogs හදල නම දාල seo පාරක් දාල තියන්න ඕන නම ගහපු ගමන් උඩට එන්න..
උප්පැන්න වෙනස් කරන්න රිදෙයි එතකොට නම් හැබැයි කට්ටියටම





හරි හරි දැන් ඕකව දූෂණය කලා මදෑ.දැන් ඕක නවත්තපල්ල![]()

හපෝ පදිරි වැඩ මචන් ඒවා...එච්චර චෝර කරන්නෙපා බන්..ඕන ජෝබකට ගියාට පස්සේ යන එක ගැන බක්ග්ර්න්ඩ් සච එකක් කරනවනේ,.,
උ ඉවරය් සදා සොත්ති ;(