සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිරිපාලව පොලිසියට අහු කරල දුන්න නං හරි.මුගෙ ත්‍රෙඩ් වල ලින්ක්ස් ටිකත් යැව්ව නං අවුරුදු 20කට වත් හිරේ යනව කොටින්ට කඩේ ගියා කියලා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරිපාලව පොලිසියට අහු කරල දුන්න නං හරි.මුගෙ ත්‍රෙඩ් වල ලින්ක්ස් ටිකත් යැව්ව නං අවුරුදු 20කට වත් හිරේ යනව කොටින්ට කඩේ ගියා කියලා.

    පිස්සුද බන් අර ආයේ ලැජ්ජාවක් නැතුව ඇවිත් ඉන්නේ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නැකැත් රාල;16587992 said:
    පිස්සුද බන් අර ආයේ ලැජ්ජාවක් නැතුව ඇවිත් ඉන්නේ
    btw අර පතිරන කියන පොන්ටිය හෙන අවුලෙන් ඉන්නෙ සිරිපාලට වෙච්ච දේ ගැන. හොර බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.බඩු ගහනව කිව්වට කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති බුවෙක්.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිට්ලර්ටත් කලාත්ම සිතුවිලි තිබුනා බන්. මිනිහා චිත්‍රත් ඇන්දා.. මමත් බැලුවේ, ටිකක් කූල් ඩවුන් වෙලා උබලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඉන්න. අමනාපයක් නැත්නම් මාව පිලිගනිල්ලා,. :)

    උඹ අන්තවාදෙන් ඈත්වෙලා එනවනම් උඹව පිළිගන්න කැමතියි බොල:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    t8MFqmP.jpg

    තමන්ගේම නිරුවත දේස බලා ස්වයං වින්දනයේ යෙදෙන සිරිපාලගේ දුර්ලභ අවස්තාවක්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිපාලව පොලිසියට අහු කරල දුන්න නං හරි.මුගෙ ත්‍රෙඩ් වල ලින්ක්ස් ටිකත් යැව්ව නං අවුරුදු 20කට වත් හිරේ යනව කොටින්ට කඩේ ගියා කියලා.
    මම කූල්කසුන්ට වීඑම් එකක් දැම්මා. මූ කරල තියන වංචාවට ලීගල් ඇක්ෂන් ගනින් කියලා............
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    btw අර පතිරන කියන පොන්ටිය හෙන අවුලෙන් ඉන්නෙ සිරිපාලට වෙච්ච දේ ගැන. හොර බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.බඩු ගහනව කිව්වට කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති බුවෙක්.

    යකෝ ඌ ඇත්තට බඩු ගහන එකෙක්,බඩු කිව්වේ මේ බඩු මුට්ටු මිසෙක වෙන වෙන එව්වා හිතන්නෙපා හරිය!
    මේස,අල්මාරි,කවිච්චි,මල් පෝච්චි....ඔන්න ඔයවගේ බඩු ගැන මේ කියන්නේ:lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මම කූල්කසුන්ට වීඑම් එකක් දැම්මා. මූ කරල තියන වංචාවට ලීගල් ඇක්ෂන් ගනින් කියලා............
    ජීටීත් ෆුල් සප් එක දෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    aggregate අන්න උඹේ ෆේක් එකක් ඈවිත් තිබ්බා.... හදන්න ඈත්තේ කවුද දන්නවනේ ඉතින්..... :rofl: :P :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ ඌ ඇත්තට බඩු ගහන එකෙක්,බඩු කිව්වේ මේ බඩු මුට්ටු මිසෙක වෙන වෙන එව්වා හිතන්නෙපා හරිය!
    මේස,අල්මාරි,කවිච්චි,මල් පෝච්චි....ඔන්න ඔයවගේ බඩු ගැන මේ කියන්නේ:lol::lol::lol:
    සමාජ ආස්‍රයක් නැති උනාම වෙන දේවල්.සාමාන්යෙන් අපි කරන හැමදේම මේකෙ ත්‍රෙඩ් ඕපන් කරල කිය කිය ඉන්නෙ නෑනෙ එක්කො යාලුවො එක්ක කත කරනව ඔය වගේනෙ කරන්නෙ. මූට ඉතින් ඇත්ත ලෝකෙ යාලුවෙක් වත් නැති එකේ මේකෙ පැය 24ම ලැග ගෙන ස්ව්යං වින්දනයක් ගන්නව.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    aggregate අන්න උඹේ ෆේක් එකක් ඈවිත් තිබ්බා.... හදන්න ඈත්තේ කවුද දන්නවනේ ඉතින්..... :rofl: :P :lol:
    :lol: ඔව් ඔව් ඒව නං සිරීගෙ එව්ව නෙවෙයි බං මේ අපේ උන්ම ෆන් එකට හදපුවා.:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සමාජ ආස්‍රයක් නැති උනාම වෙන දේවල්.සාමාන්යෙන් අපි කරන හැමදේම මේකෙ ත්‍රෙඩ් ඕපන් කරල කිය කිය ඉන්නෙ නෑනෙ එක්කො යාලුවො එක්ක කත කරනව ඔය වගේනෙ කරන්නෙ. මූට ඉතින් ඇත්ත ලෝකෙ යාලුවෙක් වත් නැති එකේ මේකෙ පැය 24ම ලැග ගෙන ස්ව්යං වින්දනයක් ගන්නව.

    btw i have a question :rolleyes::rolleyes: Uba kohomada mekata involve wune :shocked::shocked: pachoris gema ada gaththe ubath ekka newei neh??
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඔව් බන් උබට වගේ මට වෙන වැඩ නෑ නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න :lol:අනුන්ගේ පොස්ට් quote කරලා තේරේඩ් දාලා දැන් ලොක්කා වගේ ටොක .:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ ඌ ඇත්තට බඩු ගහන එකෙක්,බඩු කිව්වේ මේ බඩු මුට්ටු මිසෙක වෙන වෙන එව්වා හිතන්නෙපා හරිය!
    මේස,අල්මාරි,කවිච්චි,මල් පෝච්චි....ඔන්න ඔයවගේ බඩු ගැන මේ කියන්නේ:lol::lol::lol:

    මේ දත් කිබුලා වගේ පොස්ට් දාන්න දගලන එකා නේද ? :lol: ඔයා කියන එව්ව නම් එච්චර ගනන් ගන්නේ නෑ අනේ :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බින්දු;16588076 said:
    btw i have a question :rolleyes::rolleyes: Uba kohomada mekata involve wune :shocked::shocked: pachoris gema ada gaththe ubath ekka newei neh??
    ජොනී බට්ට හින්දා :rofl: ඌ දාපු ත්‍රෙඩ් එකේ මේ විස්තර ඔක්කොම තිබ්බ ෆොටෝස් එක්කම. ඒක ක්ලෝස් කල ජී.ටී. බට්ටට ඕන වෙලා තිබ්බෙ ඌව එක්ස්පෝස් කරන්න. පස්සෙ චෙක් කරද්දි තමයි මුගේ සල්ලි හොරකම මීටර් උනේ.පාලය මාත් එක්ක මලෙන් හිටියෙ බං ගොඩක් කල් ඉඳලා.මං ඌ දාන ත්‍රෙඩ් වල පත සයිස් ෆොටො 5ක් විතර පෝස්ට් කරල එනව මූ මට ඒ ෆොටෝම දාල ෆේක් වලින් -රෙප් දෙනව අනිත් දවසෙත් ඒකම කරනව.මූ ජීටී ට කියල පෝස්ට් එක අයින් කරවනව අයින් කරන කන් බලන් ඉඳල මං ආයෙම ෆොටෝ ටික දාගෙන දාගෙන යනව. :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් බන් උබට වගේ මට වෙන වැඩ නෑ නේ අනුන්ගේ රෙද්දවල් හොයන්න :lol:අනුන්ගේ පොස්ට් quote කරලා තේරේඩ් දාලා දැන් ලොක්කා වගේ ටොක .:lol:
    :rolleyes:
     
    Status
    Not open for further replies.