නැකැත් රාල;16587958 said:දැනුත් ඉන්නේ ලිඳ පතුලේ........![]()
දැන් ඉන්නෙ ටොයිලට් වලක බන්.. මේව ලින්ද ?


නැකැත් රාල;16587958 said:දැනුත් ඉන්නේ ලිඳ පතුලේ........![]()


දැන් ඉන්නෙ ටොයිලට් වලක බන්.. මේව ලින්ද ?![]()
සිරිපාලව පොලිසියට අහු කරල දුන්න නං හරි.මුගෙ ත්රෙඩ් වල ලින්ක්ස් ටිකත් යැව්ව නං අවුරුදු 20කට වත් හිරේ යනව කොටින්ට කඩේ ගියා කියලා.
btw අර පතිරන කියන පොන්ටිය හෙන අවුලෙන් ඉන්නෙ සිරිපාලට වෙච්ච දේ ගැන. හොර බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.බඩු ගහනව කිව්වට කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති බුවෙක්.නැකැත් රාල;16587992 said:පිස්සුද බන් අර ආයේ ලැජ්ජාවක් නැතුව ඇවිත් ඉන්නේ
හිට්ලර්ටත් කලාත්ම සිතුවිලි තිබුනා බන්. මිනිහා චිත්රත් ඇන්දා.. මමත් බැලුවේ, ටිකක් කූල් ඩවුන් වෙලා උබලත් එක්ක බ්ලෙන්ඩ් වෙලා ඉන්න. අමනාපයක් නැත්නම් මාව පිලිගනිල්ලා,.![]()

මම කූල්කසුන්ට වීඑම් එකක් දැම්මා. මූ කරල තියන වංචාවට ලීගල් ඇක්ෂන් ගනින් කියලා............සිරිපාලව පොලිසියට අහු කරල දුන්න නං හරි.මුගෙ ත්රෙඩ් වල ලින්ක්ස් ටිකත් යැව්ව නං අවුරුදු 20කට වත් හිරේ යනව කොටින්ට කඩේ ගියා කියලා.
btw අර පතිරන කියන පොන්ටිය හෙන අවුලෙන් ඉන්නෙ සිරිපාලට වෙච්ච දේ ගැන. හොර බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.බඩු ගහනව කිව්වට කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති බුවෙක්.



ජීටීත් ෆුල් සප් එක දෙයිමම කූල්කසුන්ට වීඑම් එකක් දැම්මා. මූ කරල තියන වංචාවට ලීගල් ඇක්ෂන් ගනින් කියලා............
සමාජ ආස්රයක් නැති උනාම වෙන දේවල්.සාමාන්යෙන් අපි කරන හැමදේම මේකෙ ත්රෙඩ් ඕපන් කරල කිය කිය ඉන්නෙ නෑනෙ එක්කො යාලුවො එක්ක කත කරනව ඔය වගේනෙ කරන්නෙ. මූට ඉතින් ඇත්ත ලෝකෙ යාලුවෙක් වත් නැති එකේ මේකෙ පැය 24ම ලැග ගෙන ස්ව්යං වින්දනයක් ගන්නව.යකෝ ඌ ඇත්තට බඩු ගහන එකෙක්,බඩු කිව්වේ මේ බඩු මුට්ටු මිසෙක වෙන වෙන එව්වා හිතන්නෙපා හරිය!
මේස,අල්මාරි,කවිච්චි,මල් පෝච්චි....ඔන්න ඔයවගේ බඩු ගැන මේ කියන්නේ![]()
aggregate අන්න උඹේ ෆේක් එකක් ඈවිත් තිබ්බා.... හදන්න ඈත්තේ කවුද දන්නවනේ ඉතින්.....![]()
![]()
![]()
ඔව් ඔව් ඒව නං සිරීගෙ එව්ව නෙවෙයි බං මේ අපේ උන්ම ෆන් එකට හදපුවා.
සමාජ ආස්රයක් නැති උනාම වෙන දේවල්.සාමාන්යෙන් අපි කරන හැමදේම මේකෙ ත්රෙඩ් ඕපන් කරල කිය කිය ඉන්නෙ නෑනෙ එක්කො යාලුවො එක්ක කත කරනව ඔය වගේනෙ කරන්නෙ. මූට ඉතින් ඇත්ත ලෝකෙ යාලුවෙක් වත් නැති එකේ මේකෙ පැය 24ම ලැග ගෙන ස්ව්යං වින්දනයක් ගන්නව.

Uba kohomada mekata involve wune 
pachoris gema ada gaththe ubath ekka newei neh??සමාජ ආස්රයක් නැති උනාම වෙන දේවල්.සාමාන්යෙන් අපි කරන හැමදේම මේකෙ ත්රෙඩ් ඕපන් කරල කිය කිය ඉන්නෙ නෑනෙ එක්කො යාලුවො එක්ක කත කරනව ඔය වගේනෙ කරන්නෙ. මූට ඉතින් ඇත්ත ලෝකෙ යාලුවෙක් වත් නැති එකේ මේකෙ පැය 24ම ලැග ගෙන ස්ව්යං වින්දනයක් ගන්නව.
අනුන්ගේ පොස්ට් quote කරලා තේරේඩ් දාලා දැන් ලොක්කා වගේ ටොක .
බින්දු;16588076 said:btw i have a questionUba kohomada mekata involve wune
pachoris gema ada gaththe ubath ekka newei neh??
යකෝ ඌ ඇත්තට බඩු ගහන එකෙක්,බඩු කිව්වේ මේ බඩු මුට්ටු මිසෙක වෙන වෙන එව්වා හිතන්නෙපා හරිය!
මේස,අල්මාරි,කවිච්චි,මල් පෝච්චි....ඔන්න ඔයවගේ බඩු ගැන මේ කියන්නේ![]()
ඔයා කියන එව්ව නම් එච්චර ගනන් ගන්නේ නෑ අනේ 
ජොනී බට්ට හින්දාබින්දු;16588076 said:btw i have a questionUba kohomada mekata involve wune
pachoris gema ada gaththe ubath ekka newei neh??
ඌ දාපු ත්රෙඩ් එකේ මේ විස්තර ඔක්කොම තිබ්බ ෆොටෝස් එක්කම. ඒක ක්ලෝස් කල ජී.ටී. බට්ටට ඕන වෙලා තිබ්බෙ ඌව එක්ස්පෝස් කරන්න. පස්සෙ චෙක් කරද්දි තමයි මුගේ සල්ලි හොරකම මීටර් උනේ.පාලය මාත් එක්ක මලෙන් හිටියෙ බං ගොඩක් කල් ඉඳලා.මං ඌ දාන ත්රෙඩ් වල පත සයිස් ෆොටො 5ක් විතර පෝස්ට් කරල එනව මූ මට ඒ ෆොටෝම දාල ෆේක් වලින් -රෙප් දෙනව අනිත් දවසෙත් ඒකම කරනව.මූ ජීටී ට කියල පෝස්ට් එක අයින් කරවනව අයින් කරන කන් බලන් ඉඳල මං ආයෙම ෆොටෝ ටික දාගෙන දාගෙන යනව. 
ඔව් බන් උබට වගේ මට වෙන වැඩ නෑ නේ අනුන්ගේ රෙද්දවල් හොයන්නඅනුන්ගේ පොස්ට් quote කරලා තේරේඩ් දාලා දැන් ලොක්කා වගේ ටොක .
![]()
