සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16594344 said:
    :lol::lol::lol: කෙරී වැඩේ ඔයි :lol::lol::lol: මටත් කෝල් කරන්න කියපන්කො :rofl::rofl:

    හොයාගන්න පුලුවන් තැනක නම්බර් එක දාලා ලින්ක් එකත් දීපන්.. එතකොට කෝල් කරයි..
     
    Feb 3, 2014
    860
    125
    0
    සිංහලයනි නැගිටියව්.....!!!

    සමස්තයක් වශයෙන් ගත්කල මේ ප්‍රපංචිතය තුලින් මතුවන මාධ්‍යන අගය සවිස්තරාත්මකව සැසදීමේදී මාහට පෙනීයන්නේ මෙහි පොස්ට් දමා පොරවීමට දගලන k පුතාගේ ක්‍රියා කලාපයයි... තෝ වගේ මිහරකෙක් යකෝ මෝඩ මුසල ගොන් ලබ්බෙක්... තෝ වගේ එඋන් ඉන්න නිසා තමයි යකෝ අද රටට මෙහෙම වෙලා තියෙන්නේ... තොත් නිකන් රනිල් වගේ :lol: :lol: !!! හරකා :angry: :angry: :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594282 said:
    ස්ක්යිප් ද කොහෙද.. නම්බර් අවේ නෑ.. පිරිමි කමක් නැති එකෙක් තමා.. බයට නම්බර් නැතුව කථා කලේ..

    මේ කතාවට නම් මසුරන් දාන්න වටිනවා උඹෙ කටට. ඇරපන් කට. :lol:
    සිරාවට පොන්නයො නේ බං ස්කයිප් වලින් කතා කරලා සිංහ නාද දාන්නෙ :rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආනී පොන්න පැටියා.. ඉජු ඉජු ඊයේ මම දාපු බෙට්ටෙන් බාගයක්ම ඉතුරුකරලා අද ඉතුරු ටික කාපන් සාගරේ අනාතයා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නැකැත් රාල;16594282 said:
    ස්ක්යිප් ද කොහෙද.. නම්බර් අවේ නෑ.. පිරිමි කමක් නැති එකෙක් තමා.. බයට නම්බර් නැතුව කථා කලේ..

    යකෝ ෆෝන් එකෙන් කතා කරගන්න බැරි එකෙක් මුණට හම්බෙලා එහෙම කතා කරන්න ගියොත් බයට ගූ ගිහින් මැරෙයි නෙ බන්
    :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16594426 said:
    මේ කතාවට නම් මසුරන් දාන්න වටිනවා උඹෙ කටට. ඇරපන් කට. :lol:
    සිරාවට පොන්නයො නේ බං ස්කයිප් වලින් කතා කරලා සිංහ නාද දාන්නෙ :rofl:

    මගේ ඇවටර් එක ලස්සනද මේ ඉන්නෙ මම ඈ...:lol: පවු බන් මේ හිඟන්නෝ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    පැටියා;16594426 said:
    මේ කතාවට නම් මසුරන් දාන්න වටිනවා උඹෙ කටට. ඇරපන් කට. :lol:
    සිරාවට පොන්නයො නේ බං ස්කයිප් වලින් කතා කරලා සිංහ නාද දාන්නෙ :rofl:
    හ හා එහෙම කියන්න එපා. වෙන අය තොප්පි දාගනියි.. අර මහත්තයෙක්ව එකෙක් හරි මගට ගන්න හැදුවෙ ස්කයිප් හරහා.. :lol::lol::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ රෙකොර්ඩ් කරපන් ඊලග පාර :lol: කතා කරන එකා තටමනවා අහන්න :rofl:
    අර රත්තරං කියන හාදයා අර ගාල්ලෙ හුජ්ජ කොල්ලට කතා කලෙත් ස්කයිප් එකෙන් නේ? මාර සිංහයො නේ? :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබ රෙකොර්ඩ් කරපන් ඊලග පාර :lol: කතා කරන එකා තටමනවා අහන්න :rofl:

    මම ඌව ස්ක්‍රීන් කලා.. මොකද මට ඔය වගේ උන්ට කුනුහර්පෙන් තමා අමතන්න ඕන.. නමුත් මිනිස්සු ඉස්සරහ කුනුහර්ප කියලා හඳහන් බලන්න ඇවිත් එලියේ වාඩිවෙලා ඉන්න ගෑනු බඩවෙයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හ හා එහෙම කියන්න එපා. වෙන අය තොප්පි දාගනියි.. අර මහත්තයෙක්ව එකෙක් හරි මගට ගන්න හැදුවෙ ස්කයිප් හරහා.. :lol::lol::rofl:

    අර අනුංගෙ කාර් එකක් උඩට එයාගෙ වල්ල අත ඇරලා අඬපු සිංහයද ඔය? :rofl::rofl::rofl:
    මට නම් මතක නෑ :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;16594622 said:
    අර රත්තරං කියන හාදයා අර ගාල්ලෙ හුජ්ජ කොල්ලට කතා කලෙත් ස්කයිප් එකෙන් නේ? මාර සිංහයො නේ? :lol:

    මේ අපේ අපේ උන් කුලල් කා ගන්න එප බොලව්.. පෙනවනේ සිරිපාලයා වගේ උන් නටන හැටි..
     
    aruna47

    Well-known member
  • පැටියා;16594622 said:
    අර රත්තරං කියන හාදයා අර ගාල්ලෙ හුජ්ජ කොල්ලට කතා කලෙත් ස්කයිප් එකෙන් නේ? මාර සිංහයො නේ? :lol:

    ඉතින් ඔච්චර අභීත ඔයාගේ නම්බර් එක දෙන්නකෝ. :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16594642 said:
    මේ අපේ අපේ උන් කුලල් කා ගන්න එප බොලව්.. පෙනවනේ සිරිපාලයා වගේ උන් නටන හැටි..

    සිරිපාලය නම් දස කැරියෙක්. වංචා කාරයෙක්. ඌව පොලිසියකට අල්ලල දෙන්න ඕනෙ :yes:
    ඒත් මහත්තෙයො මේකෙ ඉන්න සමහර ඈයො රඟන්නෙ ඒ අය සර්ව සම්පූර්ණයි වගේනෙ. ඒකයි අවුල. :P

    මටත් මේ හා සමානම ඉරණමක් අත් වෙයි ඉදිරියට ඔය සිංහයොන්ට විරුද්දෙට කතා කලාට. බලමු බලමු මොකො වෙන්නෙ කියලා :P
     
    Status
    Not open for further replies.