සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ජොනී බට්ට;16596440 said:
    :lol::lol::lol: කොයින්ද හම්බුනේ? :lol::lol::lol:

    නැකැත් රාල;16596778 said:
    මේක කොහෙන්ද?:shocked:

    සිරිපාලයා එංගලන්තෙට කෝල් කරා මාර්කස් මාර්කස් ගැවා මම බැලුව කව්ද මේ මාර්කස් කියලා බලේනම් අපේ මොට්ට පාල. ඇඩුවා විනාඩි 5ක් :( ඊට පස්සේ ඔක්කොටම කතා කරන්නේ සමාවගන්න ඕන නිසා කිව්වා. කුල් කසුන්ට තව රුපියල් 6500 හිගයිලු නැකත් රාළට කතා කරන්න ඕන කිව්වා උගේ වෙලාව හොද නැහැලු. මේ දවස් වල කොන්ඩේට බෙහෙතක් කරනන් හොයනවාලු මොකද වයසක අය හිතන් ඉන්නේ මු පොප්සියෙක් කියලාලු :oo: ලක්ෂ 10 ඔට්ටු ඇල්ලුවේ අතල් එකටලු එත් වහනයක් උකස් තියන්න තියා බයිසිකලයක්වත් නැහැලු :( අඩුම තරමේ ඇදන් ඉන්න කලිසමත් උගේ නෙමලු :oo: කොණ්ඩෙ හදාගත්තේ නැත්නම් වයස උන් සින් එක දානවලු. ලේමොන් එක්ස් එකේ දැන් වැඩ නැහැලු කරන්නේ ඉන්ටෙර්නෙට් කැෆේ එකක අතුගාන ජොබක් කරන ඉන්නවලු :dull: උව දන්නා එකෙක් එක්කන් ගියාලු චීනෙට ඉන්දියාවට එකත් උව එහෙදි චිනෙකුට විකුනුවාලු චෑන් චුන් ෆක් ෆෝ කියලා මුට අරියාලු. රුසියාව තියා හොදට හදලා තියෙන කකුස්සියක් වත් දැකලා නැහැලු. ඇමරිකාවේ කොඩිය දාගෙන හිටියට ඇමරිකන් බඩුවක් වත් ගහලා නැහැලු. හැමෝගෙන්ම සමාව ඉල්ලුවා. මම කිව්වා කතා කරලා විසදා ගනින් කරපු බලු වැඩ අයි කරන්නේ නැහැ කියලා. ෆෝන් එක තියන්න ලං වෙද්දී චීනෙක් ඇවිල්ලා ෆෝ ෆක් ලයිෆ්ස් කියනවා මට ඇහුනා :lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :lol::lol::lol::lol:
     
    Jun 17, 2013
    182
    57
    0
    0755407730 සිරිපාලව අදම අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:

    0755004166 නැකතා අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රතු කොලුවා;16596980 said:

    මගෙ ෆෝන් නම්බර් එක එලකිරියේ ගොඩක් උන් ගාව තියනවනෙ.. උඹ පව් බන්.හරි මහන්සි ඇති නේද?.. අනික උඹ ඕක ගත්තේ මම දීපු ලින්ක් එකෙන් ගිහින් මගේ බ්ලොග් එකෙන් නේද? ඒකෙ මගේ ඇඩ්‍රස් එකත් තියනවා.. :lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;16597064 said:

    අපෝ ඔහොම කරන්න එපා බන්.. බය වෙලා වෙවුලල රෙවුන වගේ ඇට් කරපං කො..

    ගොඩක් මහන්සි වෙලා කියන්නෙ හොයාගත්තෙ

    2.gif

    අහ් මෙහෙම කලාම එහෙමද කරන්න ඕන? අඩෝ සොරි බන් මම දැනන් හිටියේ නැ.. අනේ රතු කොල්ලො සොරි හොඳේ.. උඹ ආයෙත් දාපන් මම එතකොට බයවුනා වගේ රිප්ලයි කරන්නම්...
     
    aruna47

    Well-known member
  • රතු කොලුවා;16596980 said:
    0755407730 සිරිපාලව අදම අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:

    0755004166 නැකතා අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:

    ඉතින් දැන් මොකක්ද ඔයා මේකෙන් බලාපොරෝත්තු වෙන්නේ. ඔට්ටු පොන්ස්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රතු කොලුවා;16596980 said:
    0755407730 සිරිපාලව අදම අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:

    0755004166 නැකතා අමතන්න ඔහුගේ අලුත් දුරකථන අංකයට .:lol::lol:
    නෑකත් රාලව පවුද්ගලිකව දන්න හදුනන කෙනෙක් විදිහට මෙම දුරකතන අ0කය මාහට නම් අදාල නෑත,,ඔහුට මෙය සෑගවිමට හො ඔහු ගෑන සෑගවිමට ඔහුට අවශනම් ඔහු කෙදිනකවත් මෙවෑනි අ0කයක් ඔහු එලිපිට යොදාගන්නෙ නෑත,,ඔහුට සෑගවිය යුතු කිසිදෙයක් නොමෑති බව මම අත්දෑකිමෙන් දනිමි...අවසාන වශයෙන් මෙසෙ දෙයක් කිවයුතුය මෙය නෑකත් රලටත්,සිරිපාලටත් පොදු මාගෙ මතයයි...මෙවෑනි ඔන්ල්යින් පිටුවක් තුල තමන්ගෙ මතය ,දෑක්ම තාර්කානුකුලව බිද හෙලිම මිස ඔහුගෙ පවුත්ගලිකත්ව හෙලි කිරිම මම හෙලා දකිමි...එලිපිට අප ඈසුරු කරන සමාජයෙ මිනිසුන්ව තෙරුම් ගෑනිමට නොහෑකි මිනිසුන් සිටින රටට මෙවෑනි වෙබ් අඩවි තුලින් බිහිවන්නෙ සහා නෑගි සිටින්නෙ හුදෙක්ම කි බොර්ඩ් විරයන් පමනි..නෑකත්‍රාල යනු මම දුටු සුන්දර මිනිසෙකි..නමුදු ඔහු මෙවන් මත ගෑටුමක පෑටලි සිටිම ගෑන මම කනගාටු වෙමි..සිරිපාල යනු මම දෑක නෑති මුත් දකින්නවත් කෑමති නෑති හිස් මිනිසෙකි..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;16597064 said:
    මගෙ ෆෝන් නම්බර් එක එලකිරියේ ගොඩක් උන් ගාව තියනවනෙ.. උඹ පව් බන්.හරි මහන්සි ඇති නේද?.. අනික උඹ ඕක ගත්තේ මම දීපු ලින්ක් එකෙන් ගිහින් මගේ බ්ලොග් එකෙන් නේද? ඒකෙ මගේ ඇඩ්‍රස් එකත් තියනවා.. :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නැකතා බය වෙයන්කෝ
    විලු කරන්නෙපා යකෝ අර යකා ට රෙද්දේ බෝග යාය
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපෝ ඔහොම කරන්න එපා බන්.. බය වෙලා වෙවුලල රෙවුන වගේ ඇට් කරපං කො..

    ගොඩක් මහන්සි වෙලා කියන්නෙ හොයාගත්තෙ

    2.gif

    කමක් නැදද දන්නේ නැ..
    පොඩි හිච්චි පන්චෝ මහා වැලි පල්ලේ රිංගන්නේ නැතුව දුවපන් හිච්ච්චා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නෑකත් රාලව පවුද්ගලිකව දන්න හදුනන කෙනෙක් විදිහට මෙම දුරකතන අ0කය මාහට නම් අදාල නෑත,,ඔහුට මෙය සෑගවිමට හො ඔහු ගෑන සෑගවිමට ඔහුට අවශනම් ඔහු කෙදිනකවත් මෙවෑනි අ0කයක් ඔහු එලිපිට යොදාගන්නෙ නෑත,,ඔහුට සෑගවිය යුතු කිසිදෙයක් නොමෑති බව මම අත්දෑකිමෙන් දනිමි...අවසාන වශයෙන් මෙසෙ දෙයක් කිවයුතුය මෙය නෑකත් රලටත්,සිරිපාලටත් පොදු මාගෙ මතයයි...මෙවෑනි ඔන්ල්යින් පිටුවක් තුල තමන්ගෙ මතය ,දෑක්ම තාර්කානුකුලව බිද හෙලිම මිස ඔහුගෙ පවුත්ගලිකත්ව හෙලි කිරිම මම හෙලා දකිමි...එලිපිට අප ඈසුරු කරන සමාජයෙ මිනිසුන්ව තෙරුම් ගෑනිමට නොහෑකි මිනිසුන් සිටින රටට මෙවෑනි වෙබ් අඩවි තුලින් බිහිවන්නෙ සහා නෑගි සිටින්නෙ හුදෙක්ම කි බොර්ඩ් විරයන් පමනි..නෑකත්‍රාල යනු මම දුටු සුන්දර මිනිසෙකි..නමුදු ඔහු මෙවන් මත ගෑටුමක පෑටලි සිටිම ගෑන මම කනගාටු වෙමි..සිරිපාල යනු මම දෑක නෑති මුත් දකින්නවත් කෑමති නෑති හිස් මිනිසෙකි..

    සිරිපාල තමන්ගේ මතය විතරක් කිව්වා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ඌ ලෝක හොරෙක්නේ. එළකිරි එකෙක්වත් හොරාකාලා ඌ ගේ හොර Hosting site එක හරහා. ඉතින් ඒවා එළි කරන්න ඕනේ. ඌ සල්ලි ටික මිනිස්සුන්ගේ බේරන කම් ගේම ගෙනියන්න ඕනේ බේරුවේ නැත්නම් නඩු දාන්න ඕනේ.
    මේකේ ගිය මත ප්‍රශ්ණ වලට සිරිපාලව මඩවන එක තේරුමක් නැති වැඩක්.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔබ ගේ මතයට මාද එකග වෙමි. මිනිසුන් ඊනියා “එක්ස්පෝස්“ කල යුත්තේ ඔවුන් ගේ මතවාද පරාජයට පත් කිරීමෙනි.
    නමුත් මෙහි දී මේ සිරිපාල නම් දුදනා මේ කිරියේ සාමාජිකයන් ගෙන් වංචා සහගත ව මුදල් ලබා ගැනීම ගැන හෙළි කිරීම ගැන ඒ හෙළි කිරීම කළ උන් හට තුති පුදමි. එය සේවයකි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    කමක් නැදද දන්නේ නැ..
    පොඩි හිච්චි පන්චෝ මහා වැලි පල්ලේ රිංගන්නේ නැතුව දුවපන් හිච්ච්චා :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    සහෝ දැන් මෙතනින් අඩාගෙන දුවගෙන ගිහින්.. අඩෝ පොස්ට් එක delete කරපන් කියල pm ගහ ගහ අඩන තත්වයක් උදා කරගන්න කැමතිද කියපන් උබ ????????????

    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions

    සිරිපාල තමන්ගේ මතය විතරක් කිව්වා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ඌ ලෝක හොරෙක්නේ. එළකිරි එකෙක්වත් හොරාකාලා ඌ ගේ හොර Hosting site එක හරහා. ඉතින් ඒවා එළි කරන්න ඕනේ. ඌ සල්ලි ටික මිනිස්සුන්ගේ බේරන කම් ගේම ගෙනියන්න ඕනේ බේරුවේ නැත්නම් නඩු දාන්න ඕනේ.
    මේකේ ගිය මත ප්‍රශ්ණ වලට සිරිපාලව මඩවන එක තේරුමක් නැති වැඩක්.

    මම දිග.... reply එකක් ඕකට type කරල නිකන් හිටිය බන්.. උබ ලස්සනට කියල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඔබ ගේ මතයට මාද එකග වෙමි. මිනිසුන් ඊනියා “එක්ස්පෝස්“ කල යුත්තේ ඔවුන් ගේ මතවාද පරාජයට පත් කිරීමෙනි.
    නමුත් මෙහි දී මේ සිරිපාල නම් දුදනා මේ කිරියේ සාමාජිකයන් ගෙන් වංචා සහගත ව මුදල් ලබා ගැනීම ගැන හෙළි කිරීම ගැන ඒ හෙළි කිරීම කළ උන් හට තුති පුදමි. එය සේවයකි.

    11.gif
     
    aruna47

    Well-known member

  • සිරිපාල තමන්ගේ මතය විතරක් කිව්වා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් ඌ ලෝක හොරෙක්නේ. එළකිරි එකෙක්වත් හොරාකාලා ඌ ගේ හොර Hosting site එක හරහා. ඉතින් ඒවා එළි කරන්න ඕනේ. ඌ සල්ලි ටික මිනිස්සුන්ගේ බේරන කම් ගේම ගෙනියන්න ඕනේ බේරුවේ නැත්නම් නඩු දාන්න ඕනේ.
    මේකේ ගිය මත ප්‍රශ්ණ වලට සිරිපාලව මඩවන එක තේරුමක් නැති වැඩක්.

    මේ සිරිපාල වගේ කව්රුත් එළකිරි එකේ එවුන්ගේ සල්ලි වලට විදලා නැහැ. ඕන තරම් වලි ගිහින් තියෙනවා. එත් නැති එකෙක්ගේ සල්ලි වලට විද්ද උන්ටනම් දඩුවම් දෙන්න ඕන. එතකොට ඊළගට එන එකා දන්නවා හොරකම් කරොත් වෙනදේ. තව එකෙක් දියුණුවක් වෙන්න ආයෝජනය කරපු සල්ලි මු හොරා කලා තියෙන්නේ. ඉතින් මුන් වගේ උන්ව උල තියන්න ඕන එතකොට අනික් උන් හැදෙයි ඉබේම :growl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑකත් රාලව පවුද්ගලිකව දන්න හදුනන කෙනෙක් විදිහට මෙම දුරකතන අ0කය මාහට නම් අදාල නෑත,,ඔහුට මෙය සෑගවිමට හො ඔහු ගෑන සෑගවිමට ඔහුට අවශනම් ඔහු කෙදිනකවත් මෙවෑනි අ0කයක් ඔහු එලිපිට යොදාගන්නෙ නෑත,,ඔහුට සෑගවිය යුතු කිසිදෙයක් නොමෑති බව මම අත්දෑකිමෙන් දනිමි...අවසාන වශයෙන් මෙසෙ දෙයක් කිවයුතුය මෙය නෑකත් රලටත්,සිරිපාලටත් පොදු මාගෙ මතයයි...මෙවෑනි ඔන්ල්යින් පිටුවක් තුල තමන්ගෙ මතය ,දෑක්ම තාර්කානුකුලව බිද හෙලිම මිස ඔහුගෙ පවුත්ගලිකත්ව හෙලි කිරිම මම හෙලා දකිමි...එලිපිට අප ඈසුරු කරන සමාජයෙ මිනිසුන්ව තෙරුම් ගෑනිමට නොහෑකි මිනිසුන් සිටින රටට මෙවෑනි වෙබ් අඩවි තුලින් බිහිවන්නෙ සහා නෑගි සිටින්නෙ හුදෙක්ම කි බොර්ඩ් විරයන් පමනි..නෑකත්‍රාල යනු මම දුටු සුන්දර මිනිසෙකි..නමුදු ඔහු මෙවන් මත ගෑටුමක පෑටලි සිටිම ගෑන මම කනගාටු වෙමි..සිරිපාල යනු මම දෑක නෑති මුත් දකින්නවත් කෑමති නෑති හිස් මිනිසෙකි..

    මම දන්නවා.. මමත් වලි වලට පැටලෙන්න කැමති නෑ.. රත්තරන් මගේ මිත්‍රයෙක් වුනත් අනුජයාව හොනස්ට් කිලර්ව එක්ස්පෝස් කරපු වෙලේ මම ඒ ත්‍රෙඩ් වල මුකුත් නොකිව්වේ කාටවත් මඩගහන්න උවමනාවක් මට ඒදා ඉඳලම නොතිබ්බ නිසා.. නමුත් සිරිපාල කියන්නේ සර්පයෙක්.. උඹ අහලත් ඇති විසඝෝර සර්පයා දැක නාරින් මෝඩයා කියලා.. මුට මම පන්න පන්න ගැහුවේ ඒකයි.. දැන් ඉතින් මුගේ ඇත්ත කට්ටියටම එලි වුනානෙ.. මම හිතන්නේ නෑ මූම වෙන එකකින් ආවොත් මිසක් මට මේ කිරිය ඇතුලේ හතුරෝ ඉන්නවා කියලා..
     
    Status
    Not open for further replies.