උබ සරම ගහගෙන උන්න විදිහට මට බය හිතුනා![]()
මුන්ට කියහන් මගේ සයිස් එක..මුන් හිතන් ඉන්නේ මම තාම මේ පින්තූරෙ සයිස් කියලා

උබ සරම ගහගෙන උන්න විදිහට මට බය හිතුනා![]()

දැන් ඉතින් ගියාට පස්සේ ඔහොම තමයි කිව්වේ. ඉන්නකම් අයියේ අයියේ අයියේ කිව්වේ
![]()
අඩේ මේ මොක්දෑ මේහ්?එල මචං Save කරගත්ත.
![]()








සද්දන්ත සිරුරකට හිමිකම් කියයිනැකැත් රාල;16598102 said:මුන්ට කියහන් මගේ සයිස් එක..මුන් හිතන් ඉන්නේ මම තාම මේ පින්තූරෙ සයිස් කියලා![]()

ඔහොම කියන්න එපා යකෝ.......සද්දන්ත සිරුරකට හිමිකම් කියයි![]()


සද්දන්ත සිරුරකට හිමිකම් කියයි![]()


යකෝ ලඟදි බර බැලුවා කිලෝම 110ක් උස නිසා නොපෙනුනට මස් පර්වතයක් වෙලා බොල.. කිඹුලා හැමදාම බනිනවා...නැකැත් රාල;16598182 said:යකෝ ලඟදි බර බැලුවා කිලෝම 110ක් උස නිසා නොපෙනුනට මස් පර්වතයක් වෙලා බොල.. කිඹුලා හැමදාම බනිනවා...




කිලෝ 110 k![]()
සින්හල බෙහෙත් බොන නිසා වෙන මොනවත් බොන්න බැ.. අවුරුදු නිසා පාලනයක් නැතුව තෙලුත් කෑවා..
උබලා දැකලා ඔහොම නං නැකතා මාව දැක්කොත් උදත්ට්ට්ටුවට දුවයදා දන්නේ නැ
![]()



නැකැත් රාල;16598458 said:ඔව් බන්...සින්හල බෙහෙත් බොන නිසා වෙන මොනවත් බොන්න බැ.. අවුරුදු නිසා පාලනයක් නැතුව තෙලුත් කෑවා..



..කිලෝ 110 ක් කියන්නෙ සෙල්ලන්ද ?
ඌරෙක් වගේ ලොකුද උබ![]()

මුගේ බොරු මු බර ඇති 85 වගේ..![]()




ඌ බැකෝ එකක් ඇන්න එයි වගේ මූව උස්සන්න...........මූ අර මූව උස්සන්න එන්න ඉන්න එකාව බය කරන්න වෙන්න ඇති එහෙනම් මෙහෙම කියන්නෙ![]()

ඌ බැකෝ එකක් ඇන්න එයි වගේ මූව උස්සන්න...........![]()
මූ අර මූව උස්සන්න එන්න ඉන්න එකාව බය කරන්න වෙන්න ඇති එහෙනම් මෙහෙම කියන්නෙ![]()


