තොගෙ එෆ් බී හු*තවල් මට ඕන නෑ ප*. කැ* වේසිගෙ පුතෝ තෝත් එක්ක අහවල් ගනුදෙනුවක් කරලද මගෙ නම ලිස්ට් එකට දැම්මෙ? තොපෙ ගෙදරවුන්ටත් එක්ක ඇරවගන්න හදන්නෙ.. කැරිය තොට මේක පොලීසි ගිහින් බේරගන්න ඕනනම් කෙලින් කියපන්. තොට කරන්න තියෙන්න ඉහලම තැනින් කරවනව. බැල්ලිගෙ පුතෝ උඹට මේක නිකන් සයිට් එකක්නම් ඉන්න උන්ගෙ පුද්ගලික විස්තර එකතුකරන්න සොෆ්ට්වෙයා හදන්න කහනවද? ප්රෝගෑමින් දන්න තෝ ෆෝන් එකක නම්බර් සේව් කරන්න දන්නෙ නැද්ද කැ*යො? ඒකට මොකටද සොෆ්ට්වෙයා.තොට බෑ මාව තම්බන්න.![]()
ඕකා පච ගහන්නේ. Software එකේ නම Tracking Campaign මොන යකාද ඒ වගේ නමක් දාන්නේ තමන් දන්න අයගේ විස්තර සටහන් කරන්න. අපි නම් දාන්නේ Phone Book, Contact Store, Contact Number Store, Address Book වගේ නමක්. අනික මූ Software Engineer කෙනෙක් ලූ නේ එතකොට මූ අනිවාර්යෙන්ම දන්නවා Industry එකේ Software වලට නම් යොදන හැටි.
Tracking කියන්නේ කාවහරි track (ලුහුබදින්න) එකටයි තමන් දන්න අයට කියන්නේ Contact කියලයි එතකොට ඔතන ඉන්න අය මූගේ Contact වෙන්න බෑ ඌ track (ලුහුබදින්න) කරන අයයි ඔතන ඉන්නේ. ලුහුබදිනවා කියන්නේ හොරෙන් පසුපස්සේ ගිහින් තොරතුරු එකතු කරන එකටයි.
Campaign එකෙන් කියන්නේ මූ ලොකු ජිල්මාට් එකක් ගෙනියන එකයි එතකොට මේක මහා පරිමාණයෙන් යන එකක්. ඕකේ Scrollbar එකේ size එක බලන්න ඒකෙන්ම කියන්න පුලුවන් අඩුම ගානේ ඔතන users ලා 200+ කට එහා ඇති කියලා.





මොකද? ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් වෙන නිසා

