සිරියස් වාහන ප්‍රස්නයක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    100k deela vitz ganna eka therumak na ne. mira eka hodai thel ehemath 25 pannala wada karanawa. passo eka moko? man masa dekakata witara kalin ahaddi 80t dennan keewa. 1000cc. BNew nan axia eka supiri.
     
    • Like
    Reactions: $onny

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    04-F1-FA24-783-A-47-EA-8240-EF590131075-A.png
    මචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...
    :yes:
    Hatchback huttawal ganna epa yako ganinko Sedan car ekak
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    04-F1-FA24-783-A-47-EA-8240-EF590131075-A.png
    මචන් යාරිස් එක තමයි අයිඩියා එක තියෙන්නෙ දැන් දැන් හිතෙනවා මිරා ( පික්සිස්) එකක් ගන්න. යාරිස් එකට 10 මිලියන් අනේ මන්ද බන්. මිරා එකනම් 65 වෙද්දි ගේන්න පුලුවන්. දන්න විදියට ලේඩ නම් කිසි දෙයක් නෑ 4 දාල කිසි අවුලක් නහැලු. හයිවේ 100 පාගන්න ගේමක්ම නැහැ කියලා දැක්කා ගෲප් වල. උබල මගේ සිටුවේසන් එකේ නම් මොකද කරන්නේ කියහල්ලා ...
    :yes:
    Check out a used Axio, Allion, or Vezel ඇයි බං ඔය ජරාව ගන්නෙ
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    ow same wage
    ------ Post added on Jul 5, 2025 at 3:56 PM
    [/QUOTE]
    E deken koi ekada honda?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Nane Toyota ekath ekka agreement ekak wath thiyenawada danne na :baffled:
    ehema deal ekak wennati mokda toyota lanka gena indonesian eke nati ssafety features ativa eke have. hena gahnwa munta :angry::angry: https://www.perodua.com.my/our-models/suv/ativa

    Ane manda bn mata nm eka lassanai daihatsu and toyota dekatama wada
    ow cariyo perodua eke wadak nati vehicles okkoma genawa ativa eka arenna. daihatsu toyata dekama left ativa ekata
    ------ Post added on Jul 5, 2025 at 4:21 PM