සිරියානු රසායනික අවි ප්‍රහාර

hot_news

Member
Apr 23, 2013
191
102
0
අනිවාර්යෙන්ම අන්තවාදීන් සහ ඒකාධිපතින් මේ ලෝකෙන් තුරන් කරන්න ඕන. එක එකාට ඕන විදිහට මේ ලෝකේ නටන්න දෙන්න බැහැ

yegp4Xt.jpg

:dull::P:nerd:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    රටක කැරල්ලක් කියන්නේ ඒක ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් , ඒරටේ ප්‍රශ්නය සංහාරයක් බවට හැරෙනවනම් අන්න ඒ වෙලාවට එක්සත්ජාතීන්ට තීරණයකට එන්න පුලුවන්, ඉරාකේ හිටියෙ ඒකාධිපතියෙක් වුනාට මිනිහා විශිෂ්ඨ පාලකයෙක් , අනික් කෙනා ගඩාෆි , උන් උන් මරාගත්තට උන් අපිට ගහන්න ආවේ නෑනේ , ඒක් රාජ්‍ය ඇතුලේ ප්‍රශ්නයක් මිසක් , ලොකෙට ප්‍රශ්නයක් නෙමේ , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තෙල් වලට කෑදරේට ඕව කරනවා මිසක් වෙන දෙයක් නෑ ,ඉරාකයේ , ලිබියාව , ඊජිප්තුව , දැන් සිරියාව , ඊලගට ඉරානය , මුස්ලිම් උන්ට විරුද්ධව යනවානම් සෞදියෙන් පටන්ගන්න ඕනා , ඇයි ඒහෙම නොකරන්නේ ඒ රජ්ජුරුවෝ කොහොමත් ඇමරිකන් ගැත්තෙක්

    මොකක්ද බං ඒ කතාව
    උන් කොහොමද විශිෂ්ට පාලයකයෝ වෙන්නෙ
    අපේ මහරජා වගේ මාර්කටිං පාර
    කරන්න පුළුවන් ඔක්කොම කරි වැඩ කරලා ඒවා රටෙන් පිට වෙන්නෙ නැති විදිහට වාරණය කරලා ඉන්ටර්නෙට් බ්ලොක් කරලා ඕනිම එකෙකුට පුළුවන් අසෝක අධිරාජ්ජ්‍යා වගේ ලෝකෙට පෙන්නන්න. දැන් ලංකාවේ වෙන්නෙත් ඒක.
    ඔය ගඩාෆියා තමා කිව්වේ උ ලංකාවට අපහු එද්දී ලංකාවේ හැම ටවුන් එකකම පල්ලියක් හදල තියෙන්න ඕනි කියල. ඉරානේ ලංකාවේ හම්බයන්ට පල්ලියේ ඉදන් හැම මගුලටම උදව් කරනවා ආධාර එවනවා එක සිංහල දෙමල මිනිහෙකුට දෙන්නේ නෑ. ඕකුං කරන්නේ ඕකුන්ගේ වියාප්තවාදය. අපිට ගහන්නේ නෑ බෞතිකව උන් කරන්නේ අපි උන්ගෙ වහල්ලු වෙන තැනට කටයුතු කරන එක. සව්දියටත් එහෙනං ගහන්න ඕනි තමා උන් දීගෙන ඉන්නකොට කොහේ ගහන්නද තව ඉස්සරහට ඔකුන්ටත් කෙලවෙයි. අඩු ගානේ ඇමරිකාවට විරුද්ද එකාධිපතියෝ ටිකට වත් කෙලවෙනවනේ. ඇයි බය උනාද අපේ ලොක්කත් ඒ ගොඩටද අයිති ? බයවෙන්න එපා රතුපස්වල දැන් මාර්කටින් කැම්පේන් එකෙන් වැහුවා. ඕව යේ ලියට එන්නෙ ගඩාෆි මළාම උගේ වැඩ එලි උනා වගේ තමා

    මම කියන්නෙම් උස්ලිම් නෙවි මොන එක උනත් ඔය වගේ ඒකාධිපති නම් කෙලින්න ඕනි.

    ඇමරිකන් උන් ඕව කරන්නේ තෙල් ගන්න තමා බං එත් ඒ තෙල් ඔබාමා පැන්ෂන් යද්දී අරන් යන්නේ නෑ. පොරට නොමිලේ තෙල් ගහන්න බෑ ෂෙඩ් එකෙන්. කලින් හිටපු බුෂ් ඉරාක යුද්දෙන් හම්බ කරපු දේවල්ද දැන් භුක්ති විදින්නේ ? උන් මේ ඔක්කොම කරන්නේ උන්ගෙ රටේ ජනතාව වෙනුවෙන්. අපේ ඉන්න හුට්ටෝ එහෙම කරයිද ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබේ කතාව එක සම්පූර්ණයෙන්ම ඇත්ත. මචන් හොදම උදාහරණෙ තමන්ගේ බිරිදට උනත් අමානුෂිකව පහර දෙන්න තම ස්වාමිපුරුෂයට බහ. වද හිංසා පමුණු වන්න බැහැ. එහෙම උනොත් අත්අඩංගුවට අරගන උසාවි දානවා. එතකොට මේක අපේ ගෙදර ප්‍රශ්නයක්. ඒවාට අත දන්නා නැතුව ඉන්න කියල උසාවියේ කියන්න පුලුවන්ද.

    මචන් කසුන් හිතන ආකාරයට වෙන ඕනෑම රටක එක එක පාලකයින් අවශ්‍ය විදිහට මහජනතාව තලා පෙලන්න බැහැ. ඒවා කොලොත් ඒවා වෙනුවෙන් පෙනිසිටින්න කෙනෙක් ඉන්න ඕන.

    මෙහෙම දෙයක් තියනවා යම් රටක අන්තවාදී මෝඩ මිනිසුන් පිරිසක් සිටිනම් රටේ බිහිවන්නේත් අන්තවාදී පාලක පිරිසක්.

    හොදම උදාහරණෙ ශ්‍රී ලංකාව. අද ලංකාවේ කවුරුවත් බුද්ධිමත් මනුස්සයෙකුට චන්දෙ දෙනවද බලන්න . අපේ ලංකාවේ බහුතර ජනතාව චන්දය දෙන්න චණ්ඩින්ට. මිනිස්සුන්ට එක හරි ලොකුයි . තව දෙනවා සල්ලි කාරයින්ට , කුඩු කාරයින්ට , ස්ත්‍රී ළමා ආපචාරක්යින්ට

    ලංකාවේ බුද්ධිමත් උගත් මිනිහෙක් චන්දය ඉල්ලුවොත් ඒ මනුස්සයට ඇපත් නැහැ. ඉතින් මේකෙන් තේරෙනවා නේ අපේ මිනිස්සුන්ගේ තරම. ඔන්න ඔය අයනෙ ඇමරිකාවට බනින්නේ.. ඔය චන්ද දීපු මොළ වලින් නේ ඕක විවේචනය කරන්න. ගොඩක් එවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්න මොකක්ද කියලවත් හරියට දන්නේ නැහැ. පහුගිය දවස් වල නවනිදන් පිල්ලේ ට අම්බානක් පලු යන්න බාන්න. මර්වින් සිල්වා කසාද දින්නත් ලෑස්ති උන නේ. තව කෙනෙක් කොටි දෙන කියල කිවා. අනේ මේ වගේ මි හරක් ටිකක්. මේකෙන් වෙන්න ලංකාව තව තවත් අපකීර්තියට පත්වෙන එක විතරයි. නමුත් අම්බානක් ලොකු තවුසන් ටෝක්ස් නම් දෙනවා. ඔන්න ඕකයි නොදියුණු රටවල තත්වේ.

    http://www.bbc.co.uk/sinhala/multimedia/2013/08/130831_pillay_int.shtml

    මොකක්ද බං ඒ කතාව
    උන් කොහොමද විශිෂ්ට පාලයකයෝ වෙන්නෙ
    අපේ මහරජා වගේ මාර්කටිං පාර
    කරන්න පුළුවන් ඔක්කොම කරි වැඩ කරලා ඒවා රටෙන් පිට වෙන්නෙ නැති විදිහට වාරණය කරලා ඉන්ටර්නෙට් බ්ලොක් කරලා ඕනිම එකෙකුට පුළුවන් අසෝක අධිරාජ්ජ්‍යා වගේ ලෝකෙට පෙන්නන්න. දැන් ලංකාවේ වෙන්නෙත් ඒක.
    ඔය ගඩාෆියා තමා කිව්වේ උ ලංකාවට අපහු එද්දී ලංකාවේ හැම ටවුන් එකකම පල්ලියක් හදල තියෙන්න ඕනි කියල. ඉරානේ ලංකාවේ හම්බයන්ට පල්ලියේ ඉදන් හැම මගුලටම උදව් කරනවා ආධාර එවනවා එක සිංහල දෙමල මිනිහෙකුට දෙන්නේ නෑ. ඕකුං කරන්නේ ඕකුන්ගේ වියාප්තවාදය. අපිට ගහන්නේ නෑ බෞතිකව උන් කරන්නේ අපි උන්ගෙ වහල්ලු වෙන තැනට කටයුතු කරන එක. සව්දියටත් එහෙනං ගහන්න ඕනි තමා උන් දීගෙන ඉන්නකොට කොහේ ගහන්නද තව ඉස්සරහට ඔකුන්ටත් කෙලවෙයි. අඩු ගානේ ඇමරිකාවට විරුද්ද එකාධිපතියෝ ටිකට වත් කෙලවෙනවනේ. ඇයි බය උනාද අපේ ලොක්කත් ඒ ගොඩටද අයිති ? බයවෙන්න එපා රතුපස්වල දැන් මාර්කටින් කැම්පේන් එකෙන් වැහුවා. ඕව යේ ලියට එන්නෙ ගඩාෆි මළාම උගේ වැඩ එලි උනා වගේ තමා

    මම කියන්නෙම් උස්ලිම් නෙවි මොන එක උනත් ඔය වගේ ඒකාධිපති නම් කෙලින්න ඕනි.

    ඇමරිකන් උන් ඕව කරන්නේ තෙල් ගන්න තමා බං එත් ඒ තෙල් ඔබාමා පැන්ෂන් යද්දී අරන් යන්නේ නෑ. පොරට නොමිලේ තෙල් ගහන්න බෑ ෂෙඩ් එකෙන්. කලින් හිටපු බුෂ් ඉරාක යුද්දෙන් හම්බ කරපු දේවල්ද දැන් භුක්ති විදින්නේ ? උන් මේ ඔක්කොම කරන්නේ උන්ගෙ රටේ ජනතාව වෙනුවෙන්. අපේ ඉන්න හුට්ටෝ එහෙම කරයිද ?
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    රෙද්ද තමා බී.බී.සියේ අම්මගේ , ඉරාකයේ පාලකයා ඒකධිපති කියලා තොපේ ඇමරිකාවට කොහෙ තියෙන අයිතියක්ද අනුන්ගේ රටවලට පැනලා ගහන්න. එතකොට ලිබියාව , ගඩාෆි විතරද මැරුනේ , අහිංසකයෝ කීයක් මැරුණද? අෆ්ගන් ටාර්ගට් කියලා නිකන් අහිංසකයෝ කීයක් මරණවද? එතකොට මේවා.....

    අබු ගහරිබ් සිරකඳවුර

    abuse5.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    මිනිහාට ගියකලක් මෙ කාලකන්නි අගමක් හින්දා.පුංචි පචුල රත්තරං කිය කිය ලමයි දෙන්නට වඩා හදන්නෙ හදන්නෙ නැතිව හිටපං.ලගදිම මෙ ටික අපටත් චෙයි.පුංචි පචුල මි හරක්

    well said bro
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමෙරිකන් බල්ලට දැන් තමයි කරුණාව පහල වෙලා තියෙන්නේ. වියට්නාමෙට ගහනකොට හොඳයි. අනික යුද ජයග්‍රහන අරගෙන යද්දි ආසද්ට පිස්සුද බන් රසායනික අවි ගහලා ජයග්‍රහන ආපසු හරවන්න, මේක නම් අමෙරිකාවෙයි ගොන් සෞදියෙයි වැඩක්. කැරලි කරුවන්ට ආයුධ මුදල් දෙන ප්‍රබලම රාජ්‍යය සෞදිය. අනිවා සෞදියේ ඩෝග් කින්ග් දීලා ඇති.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකක්ද බං ඒ කතාව
    උන් කොහොමද විශිෂ්ට පාලයකයෝ වෙන්නෙ
    අපේ මහරජා වගේ මාර්කටිං පාර
    කරන්න පුළුවන් ඔක්කොම කරි වැඩ කරලා ඒවා රටෙන් පිට වෙන්නෙ නැති විදිහට වාරණය කරලා ඉන්ටර්නෙට් බ්ලොක් කරලා ඕනිම එකෙකුට පුළුවන් අසෝක අධිරාජ්ජ්‍යා වගේ ලෝකෙට පෙන්නන්න. දැන් ලංකාවේ වෙන්නෙත් ඒක.
    ඔය ගඩාෆියා තමා කිව්වේ උ ලංකාවට අපහු එද්දී ලංකාවේ හැම ටවුන් එකකම පල්ලියක් හදල තියෙන්න ඕනි කියල. ඉරානේ ලංකාවේ හම්බයන්ට පල්ලියේ ඉදන් හැම මගුලටම උදව් කරනවා ආධාර එවනවා එක සිංහල දෙමල මිනිහෙකුට දෙන්නේ නෑ. ඕකුං කරන්නේ ඕකුන්ගේ වියාප්තවාදය. අපිට ගහන්නේ නෑ බෞතිකව උන් කරන්නේ අපි උන්ගෙ වහල්ලු වෙන තැනට කටයුතු කරන එක. සව්දියටත් එහෙනං ගහන්න ඕනි තමා උන් දීගෙන ඉන්නකොට කොහේ ගහන්නද තව ඉස්සරහට ඔකුන්ටත් කෙලවෙයි. අඩු ගානේ ඇමරිකාවට විරුද්ද එකාධිපතියෝ ටිකට වත් කෙලවෙනවනේ. ඇයි බය උනාද අපේ ලොක්කත් ඒ ගොඩටද අයිති ? බයවෙන්න එපා රතුපස්වල දැන් මාර්කටින් කැම්පේන් එකෙන් වැහුවා. ඕව යේ ලියට එන්නෙ ගඩාෆි මළාම උගේ වැඩ එලි උනා වගේ තමා

    මම කියන්නෙම් උස්ලිම් නෙවි මොන එක උනත් ඔය වගේ ඒකාධිපති නම් කෙලින්න ඕනි.

    ඇමරිකන් උන් ඕව කරන්නේ තෙල් ගන්න තමා බං එත් ඒ තෙල් ඔබාමා පැන්ෂන් යද්දී අරන් යන්නේ නෑ. පොරට නොමිලේ තෙල් ගහන්න බෑ ෂෙඩ් එකෙන්. කලින් හිටපු බුෂ් ඉරාක යුද්දෙන් හම්බ කරපු දේවල්ද දැන් භුක්ති විදින්නේ ? උන් මේ ඔක්කොම කරන්නේ උන්ගෙ රටේ ජනතාව වෙනුවෙන්. අපේ ඉන්න හුට්ටෝ එහෙම කරයිද ?
    ඔය හැම එකාධිපතියටම වඩා ඉන්නවා ලෝක එකාධිපතිවරු අමෙරිකාව ,ප්‍රංශය , මහාමාරි බ්‍රීතාන්‍යය සෞදිය , ඊශ්‍රායලය වගේ. උන් මුලින්ම විනාස වෙන්න්න ඕනේ බන්. මුන් තමයි රට රටවල් වල ත්‍රස්තවාදීන් පොෂණය කරන්නේ.