සිරියාවේ මොකද වෙන්නේ-5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරියාවේ මොකද වෙන්නේ-5

    9vBk34t.jpg

    සිරියානු හමුදාව ඇලැපෝ නගරය මුදාගත් බව 2016 දෙසැම්බර් මස 12 දා නිල නොවන වාර්තා ඔස්සේ ප්‍රකාශයට පත්විය.මෙම ජයග්‍රහණය අද දින එනම් 13 දා සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කරාවි.හිස්බුල්ලා සංවිධානය,ලිවා අල් කුඩ්ස්,ඩෙසර්ට් හැවොක් සේනාංකය,හරාකට් හිස්බුල්ලා අල් නුජාබා සහ අනෙකුත් සිරියානු රජයට මිත්‍ර පාර්ශ්ව ඇලැපෝ සටනේදී ඉහළ දායකත්වයක් සැපයූබව සඳහන් වේ.ඔවුන්ට රුසියානු ගුවන් හමුදාවේ සහ රුසියානු විශේෂ කාර්යය බලකායන්ගේ සහාය ලැබුණු බවද අමතක නොකල යුතුය.

    JVfwRgW.jpg

    පසුගිය 12 වෙනිදා සිරියානු හමුදාව සහ අනෙකුත් මිත්‍ර සටන්කාමීන් ඉතා සාර්ථකව ඉතිරිව තිබූ රාජ්‍ය විරෝධී සටන්කරුවන්ගේ ප්‍රදේශ අල්ලාගන්නා ලදි,ඊයේ රාත්‍රියේ ඔවුන් සිය අවසන් ප්‍රහාරය එල්ල කලේ නගරයේ ගිනිකොන දිග ප්‍රදේශයේ ඉතිරිව තිබූ රාජ්‍යවිරෝධී සටන්කාමීන්ගේ ප්‍රදේශ අල්ලා ගැනීමටය.නගරයේ කොටුවී සිටි ජයිස් අල්-ෆටාහ් සහ ෆටාහ් හලාබ් යන සටන්කාමීන් කණ්ඩායම් ඔවුන්ට ඉතිරිව තිබූ ප්‍රදේශවලින් ඉවත්ව යෑමට මගක් සලස්වා දෙන්නට ඇමෙරිකාව අවසන් මොහොතේදී රුසියාව සමග සාකච්ඡා කලද එය අසාර්ථක වූ බව වාර්තා විය.

    ඇලැපෝ නගරය මුදාගැනීම සමරන ජනතාව

    fdrFXwc.jpg


    f0sNi4l.jpg


    qH9RCgc.jpg


    unqqI7q.jpg



    සිරියානු හමුදාවට යටත් වූ රාජ්‍ය විරෝධී සටන්කාමීන්

    zYh5KCZ.jpg


    XcdiZtK.jpg

    ඇලැපෝ සටන 2012 ජූලි 19දා ඇරඹුණු අතර සටන මේවන විට වසර 4කට වැඩි කාලයක් පැවත තිබේ.බොහෝ විශේෂඥයින්ට අනුව ඇලැපෝ නගරය මුදා ගැනීම සිරියානු යුද්ධයේදී බෂාර් අල් අෂාඩ් ලැබූ විශාලතම ජයග්‍රහණයයි.කෙසේ වෙතත් මෙම යුද්ධය තවමත් එහි අවසානයෙන් බොහෝ ඈතය.මෙම ජයග්‍රහණය අතරතුර වාර්තාවන නරක ආරංචිය වන්නේ පැල්මයිරා නගරය යළි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ යටතට පත්වීමයි.පැල්මයිරා නගරය රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව මුදාගත්තේ මෙම වසරේ මැද භාගයේදීය.




    Source:southfront.org

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: EvilEye

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉදිරියේ රාළ;21020188 said:
    පැල්මයිරාව ආයෙ අල්ලගන්න ඉඩ් ඇරපු එක රුසියාවෙන් ඇමෙරිකාවට දුන්න ඇමක්. උන් ඒක ගෙඩි පිටින් ගිල්ලා :D :D.

    අනේ මන්දා 5000ක් විතර පැල්මයිරාව වටේට එකතු වෙනකම් රුසියාවයි.සිරියාවයි අහවල් වැඩක් කරාද කියලා හුගක් උන් අහන්නේ.රුසියන් සැටලයිට්වලට ඕවා නොපෙනෙන්නත් හේතුවක් නෑනේ.ඔය තරම් ලොකු ආක්‍රමනයකට සූදානම් වෙන එක නොදැන ඉන්නත් බෑ රුසියාව.හැබැයි රුසියාවේ හිටපු ජෙනරල් කෙනෙක්ද කොහෙද බැනලා තිබුනා රුසියන් සිරියන් කොමාන්ඩර්ස්ලට පැල්මයිරාවේ හිටපු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මට නම් පේන්නෙ රුසියාවයි ඇමරිකාවයි දෙගොල්ලොම එකතු වෙලා හම්බයන්ට හොදට අරිනව වගේ, මොකද දෙපැත්තෙන් මොකා මැරුනත් මැරෙන්නෙ හම්බයෙක්....:lol::lol:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලොල් මට නම් පේන්නෙ රුසියාවයි ඇමරිකාවයි දෙගොල්ලොම එකතු වෙලා හම්බයන්ට හොදට අරිනව වගේ, මොකද දෙපැත්තෙන් මොකා මැරුනත් මැරෙන්නෙ හම්බයෙක්....:lol::lol:

    මෙහෙම එකකුත් තියෙනවා ඕකේ.මැදපෙර දිග යුද්ධ නිසා යුරෝපය ඉස්ලාමීයකරණය වේගවත් වෙලා.
     
    • Like
    Reactions: allrights
    අනේ මන්දා 5000ක් විතර පැල්මයිරාව වටේට එකතු වෙනකම් රුසියාවයි.සිරියාවයි අහවල් වැඩක් කරාද කියලා හුගක් උන් අහන්නේ.රුසියන් සැටලයිට්වලට ඕවා නොපෙනෙන්නත් හේතුවක් නෑනේ.ඔය තරම් ලොකු ආක්‍රමනයකට සූදානම් වෙන එක නොදැන ඉන්නත් බෑ රුසියාව.හැබැයි රුසියාවේ හිටපු ජෙනරල් කෙනෙක්ද කොහෙද බැනලා තිබුනා රුසියන් සිරියන් කොමාන්ඩර්ස්ලට පැල්මයිරාවේ හිටපු.
    ඇමෙරිකන් උන් තමයිලු ISIS ගේම රන් කරලා තියෙන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol: thambi marala thambi nidahas kara genima.. kala kanni jathiyak.. ungema jathiya merenne kiyala hithanne neh ne


    tfs machn...good post !!! rep aded
     
    • Like
    Reactions: HarshaLulzSec

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්ලාමය ලෝකයෙන්ම අතු ගා දැමිය යුතුයි.
    ඒකට තියෙන්නෙ කොනක ඉදන් මරාගෙන මරාගෙන යන එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙහෙම එකකුත් තියෙනවා ඕකේ.මැදපෙර දිග යුද්ධ නිසා යුරෝපය ඉස්ලාමීයකරණය වේගවත් වෙලා.

    මෙතන තමයි ප්‍රශ්නේ. යුරෝපේ ලොකු ව්‍යාපාර ඔක්කොම මුස්ල්ම් වරුන්ට යටත් තුලින් ඔවුන්ට ඔ්න විදියට මුලු ලෝකෙම හදා ගන්නව. ඔව්න්ගේම නීති පද්ධතියකට. ඒක සාමාන්‍ය නිදහස ප්‍රියකරන ජනතාවට මහ හිසරදයක්.