සිරියාව දෙස බලන්න

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    Gdk9RxjW4AEqwO_.png

    සිරියාවට හොදටම අමාරු වෙගන එන්නෙ. තුර්කි එවුන් ගහන්න පටන් අරන්. අසාඩ් මීක් මීක් කියන් මොස්කව් වලට දුවල. ඈමෘන් දවස් 2ක් ඇතුලත රටේ ලොකුම නගරෙ මේ වෙනකොට අල්ලන ගමන්.

    ආර්මෙනියාවට දුන්න සෙට් එකම බැහැල ඉන්නව කියල තමා කියන්නෙ.

    ඉතුරු විස්තර උබලම හොයා ගනින් ඔනෙ නම්

    එහෙනම් අපි ගියා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,845
    113
    Israel and US wanted to do this

    :yes:

    Gdk9RxjW4AEqwO_.png

    සිරියාවට හොදටම අමාරු වෙගන එන්නෙ. තුර්කි එවුන් ගහන්න පටන් අරන්. අසාඩ් මීක් මීක් කියන් මොස්කව් වලට දුවල. ඈමෘන් දවස් 2ක් ඇතුලත රටේ ලොකුම නගරෙ මේ වෙනකොට අල්ලන ගමන්.

    ආර්මෙනියාවට දුන්න සෙට් එකම බැහැල ඉන්නව කියල තමා කියන්නෙ.

    ඉතුරු විස්තර උබලම හොයා ගනින් ඔනෙ නම්

    එහෙනම් අපි ගියා

    :lol:

    ------ Post added on Nov 30, 2024 at 7:33 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    9o7zHeC.jpeg

    නේටෝ ෆෑන්ස්ලා ෆුල් හැපි එකේ වගේ ඉන්නේ. enemy of my enemy is my friend theory අනුව ත්‍රස්වාදියෝ සෙට් එකක් වෙනුවෙන් වුනත් හුරේ දාන්න පුලුවන්.

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    සිරියාවට හතර ඇතින්න කන්න වෙන සීන් එකක් වගේ......
    මොනතරන් වටිනා ශිෂ්ටාචාරයක් වටිනා නටබුන් තියන රටක්ද. හම්බයන්ගේ ගොන් මැනුවෙල් එක හින්දා හැඳි ගෑවිලාම යනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    සිරියාවට හතර ඇතින්න කන්න වෙන සීන් එකක් වගේ......
    මොනතරන් වටිනා ශිෂ්ටාචාරයක් වටිනා නටබුන් තියන රටක්ද. හම්බයන්ගේ ගොන් මැනුවෙල් එක හින්දා හැඳි ගෑවිලාම යනවා

    Syria is still at war with Israel since 1974

    Turkey want to take over parts of it to expand their territory

    US have been taking Syrian oil illegally for years using proxy Islamist forces

    Russia has military bases with agreements of Azad

    Syria is in the Shia camp, meaning allied with Iran and Hesbullah

    Obama openly gave weapons to ISIS- the reason this shit became this clusterfuck
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    සිරියාවට හතර ඇතින්න කන්න වෙන සීන් එකක් වගේ......
    මොනතරන් වටිනා ශිෂ්ටාචාරයක් වටිනා නටබුන් තියන රටක්ද. හම්බයන්ගේ ගොන් මැනුවෙල් එක හින්දා හැඳි ගෑවිලාම යනවා
    මැක්කගේ කතාව වගේ හැම එකටම හම්බයාගේ මැනුවල් එක.

    ඔතන සෙකුලර් ප්‍රංශ ඇමරිකාව බ්‍රිතාන්‍යය යන රටවල් ඊශ්‍රායලයේ සුබ සිද්ධිය මත කරගත්ත දේවල් වලින් තමයි ඔච්චර අවුල තියෙන්නේ. අවුල පටං ගන්නෙම සයිකෝ පිකට් මැප් එකෙන් රටවල් බෙදා වෙන් කරලා ඊශ්‍රායලයට කැල්ලක් කැඩුවට පස්සේ.
    ඔන්න උබලගේ සෙකුලර් ඒතීස්ට් මැනුවල් එක තියාගෙන රුසියාව යුක්‍රේනය කෙලවගන්නවා
    ථේරවාදි මැනුවල් එක තියාගෙන බුරුමයේ එවුන් කෙලවා ගන්නවායි වහල් සේවනය කරන එකයි .
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Syria is in the Shia camp, meaning allied with Iran and Hesbullah

    Obama openly gave weapons to ISIS- the reason this shit became this clusterfuck

    1. 70% of Syrians are Sunni. How does a minority control the majority? Attempts to do so often lead to civil war.

    Majority should always control the country, by the way. This is my opinion.

    2. for Israel and the USA, ISIS is an anti-Iran group. so they supported openly without hesitation during 2012-2016.

    ඔතන සෙකුලර් ප්‍රංශ ඇමරිකාව බ්‍රිතාන්‍යය යන රටවල් ඊශ්‍රායලයේ සුබ සිද්ධිය මත කරගත්ත දේවල් වලින් තමයි ඔච්චර අවුල තියෙන්නේ. අවුල පටං ගන්නෙම සයිකෝ පිකට් මැප් එකෙන් රටවල් බෙදා වෙන් කරලා ඊශ්‍රායලයට කැල්ලක් කැඩුවට පස්සේ.
    ඔන්න උබලගේ සෙකුලර් ඒතීස්ට් මැනුවල් එක තියාගෙන රුසියාව යුක්‍රේනය කෙලවගන්නවා
    ථේරවාදි මැනුවල් එක තියාගෙන බුරුමයේ එවුන් කෙලවා ගන්නවායි වහල් සේවනය කරන එකයි .
    othana arab kiyanne Syria and Iraq unta, nethuwa saudi, qatar un nemai, before Islam, Syria is one of the most advanced arab country in the world, islam awata passe thama wahhabism vage concept genella unta kelewwe saudi un.

    methana kawruth arab unta benna na, un moda venna pradana reason eka vune islam.

    brainwashed by wahhabism

    ------ Post added on Nov 30, 2024 at 11:39 AM
     
    Last edited: