සිරියාවට හොදටම අමාරු වෙගන එන්නෙ. තුර්කි එවුන් ගහන්න පටන් අරන්. අසාඩ් මීක් මීක් කියන් මොස්කව් වලට දුවල. ඈමෘන් දවස් 2ක් ඇතුලත රටේ ලොකුම නගරෙ මේ වෙනකොට අල්ලන ගමන්.
ආර්මෙනියාවට දුන්න සෙට් එකම බැහැල ඉන්නව කියල තමා කියන්නෙ.
ඉතුරු විස්තර උබලම හොයා ගනින් ඔනෙ නම්
එහෙනම් අපි ගියා

