සිරියාව..

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ලෝකයේ මහා බලවතා නෑවතත් යුඩ්දයකට අර අදින අතරතුර මෙයට විරුද්දව බොහෝ රටවල් තමන්ගේ විරෝදය ප්‍රකාශ කර තිබෙනවා ..
    ඔව්න් පවන්නේ ඉරාකය,ලිබියාව,ලෙස මහත් ජන සන්හාරයක් වනු නොඅනු මාන බවයි..
    මෙමගින් වෑටහෙන්නේ බහුතර ඈමරිකානු ජනතාව මෙන්ම බොහෝ බලවත් රටවල සාමාන්ය ජනතාව තම රටේ දේශපාලන ප්‍රතිපත්තීන් කෙරෙහි ව්ශ්වාස නොකරන බවයි..

    pra13.jpg

    pra17.jpg

    pra16.jpg

    pra.jpg

    pra11.jpg

    pra1.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama nam hithanne ne WW3 ekak ey kiyala, mokada Russia kelinma kiyala thiyanawa, Syria walata gehuwoth, un syria walata support karanawa kiyala. den thiyana dewal balanakota, aaye ratawal WW3 ekakata yay kiyala hithanna amaruy.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ow machoo namuth mama hithanne nee Russia wa kelinma syria wata support karai kiyala wadima unoth horen wepons wagee eewa dei..
    kohoma hari americawa missile paarak hari daala minissu bahutharayak marai .