සිරිසේනගෙ ත්‍ර්ඩේ එක closed :D

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
monawa unath gtr baya athi ban, forum ekata kelala ariyoth utane bade para wadinne! :P
:lol::lol::lol::lol:
ඇත්තටම ඇයි බන් ඒක ක්ලෝස් කරේ.
කිසිම හේතුවක් නැහැනේ..
ඔය සින්දුව හදපු එවුන් admin ට report කරලා තිබුනා නම්
copyright සීන් එකක් කියලා. එහෙනම් අයින් කරන එක සාදාරනයි. (නීතිමය පැත්තෙන්)
ඇත්තටම හේතුව මොකක්ද ...:dull:

සිරිසේන එළකිරි එනව වගේ
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Dala thiyana documents fake kiyala ewata legal action gannawa kiyala apita danwala thiyanawa. Ewa real ewa kiyala wagakeema bara ganna usawiyata idiripath wenna kawru hari innawa nam kiyanna ethakota thread eka open karala dennam. :D
    දැන් එතකොට වර්නින්නුත් එනවා නේද මචන්?
    ඉස්සර මේකේ උන් අම්මල ආච්චිල මතක් කරද්දි කවුරුත් වර්නින් එව්වේ නෑ
    එතකොට කවුරුත් බැලුවෙත් නෑ
    මාධ්‍ය නිදහස උපරිමයි වගේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් එතකොට වර්නින්නුත් එනවා නේද මචන්?
    ඉස්සර මේකේ උන් අම්මල ආච්චිල මතක් කරද්දි කවුරුත් වර්නින් එව්වේ නෑ
    එතකොට කවුරුත් බැලුවෙත් නෑ
    මාධ්‍ය නිදහස උපරිමයි වගේ

    aniwa ban.
    dan nam elakiriyath ajutha wela thiyenne.
    Tika dawasakin meke politics ban karai katha karanna.

    :(:(:(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් එතකොට වර්නින්නුත් එනවා නේද මචන්?
    ඉස්සර මේකේ උන් අම්මල ආච්චිල මතක් කරද්දි කවුරුත් වර්නින් එව්වේ නෑ
    එතකොට කවුරුත් බැලුවෙත් නෑ
    මාධ්‍ය නිදහස උපරිමයි වගේ
    eka wenna ba ban,me gt lokkage boruwak wenna ona :D mokada thread eka ona ekekta thama balanna puluwan,oya usawi kathandara loweth boru :cool: president nondi wenawa kattiya me link eka fb share karama kohomath :yes: godak un share karala thibba... man hithanne me ape admin lokkage boru hubas bayak thiyenne :rofl:

    dan ithin thread ekath makala dawi hitan :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Dala thiyana documents fake kiyala ewata legal action gannawa kiyala apita danwala thiyanawa. Ewa real ewa kiyala wagakeema bara ganna usawiyata idiripath wenna kawru hari innawa nam kiyanna ethakota thread eka open karala dennam. :D

    mona documents da bn? me article eka ganada oya kynne?

    iOPna6K.png
     
    • Like
    Reactions: GuneBhai

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    eka wenna ba ban,me gt lokkage boruwak wenna ona :D mokada thread eka ona ekekta thama balanna puluwan,oya usawi kathandara loweth boru :cool: president nondi wenawa kattiya me link eka fb share karama kohomath :yes: godak un share karala thibba... man hithanne me ape admin lokkage boru hubas bayak thiyenne :rofl:

    dan ithin thread ekath makala dawi hitan :lol:

    LOL meke dan awrudu ganan indan yana ewa ekka owa monada. Katawath prashnayak naththan apitath awlak naha. Anik eka kaawruth katawath banna kiyana ekai boru mada pracharaya kiyanne dekak.

    Ithin fake documents walata legal action gannawa nam wagakeema kawru hari bara ganne naththan apitane usawi bada ganna wenne.
    FB eke lankawe office nane un lankawe usawiyen nadu dammath ganan ganna ekakuth naha.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Dala thiyana documents fake kiyala ewata legal action gannawa kiyala apita danwala thiyanawa. Ewa real ewa kiyala wagakeema bara ganna usawiyata idiripath wenna kawru hari innawa nam kiyanna ethakota thread eka open karala dennam. :D

    එ් කියන්නෙ යහපාලනය එළකිරියටත් අත දාලා... :rolleyes::rolleyes: මම උසාවි ගිහින් එන්නම්කො ත්‍ර්ඩේ එක ඕපන් කරන්න.... :lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එ් කියන්නෙ යහපාලනය එළකිරියටත් අත දාලා... :rolleyes::rolleyes: මම උසාවි ගිහින් එන්නම්කො ත්‍ර්ඩේ එක ඕපන් කරන්න.... :lol::lol::lol::lol:
    ehenam ID card samaga details ekka letter ekak PM karannako.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    LOL meke dan awrudu ganan indan yana ewa ekka owa monada. Katawath prashnayak naththan apitath awlak naha. Anik eka kaawruth katawath banna kiyana ekai boru mada pracharaya kiyanne dekak.

    Ithin fake documents walata legal action gannawa nam wagakeema kawru hari bara ganne naththan apitane usawi bada ganna wenne.
    FB eke lankawe office nane un lankawe usawiyen nadu dammath ganan ganna ekakuth naha.

    ethakota ara thread eka delete karanawada?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Dala thiyana documents fake kiyala ewata legal action gannawa kiyala apita danwala thiyanawa. Ewa real ewa kiyala wagakeema bara ganna usawiyata idiripath wenna kawru hari innawa nam kiyanna ethakota thread eka open karala dennam. :D

    කොයි රටෙත් ඔහොම තමා :sorry: මම නම් කරපු වැඩේට හුරේ පාරක් දාන්න කැමති නැ මොන හරි හුටපටයක් ගියොත් එලකිරිය පිටින්ම ඉවරයක් කරලා දාන්න පුළුවන් ඔය මොන්ගලයන්ට එක නිසා මේ ත්‍රෙඩ් එක දාපු ඇත්තෝ මේකේ වගකීම අරන් උසාවි යන්න මනාප නම් ඔය තෙරෙඩ් එක ඕපන් කරන එක හොදයි අහක යන ලෙඩ වලට එලකිරිය පිටින්ම බිල්ලට දෙන්න ඕනේ නැනේ කියන මතේ තාමා මාත් ඉන්නේ
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එහෙම report කරලා තිබුනා නම් අයින් කරන්න ඕනි බන්. . නැත්නම් අන්තිමට
    එලකිරියට තමයි නඩු වැටෙන්නේ. නීතියට ගරු කරන්න ඉගන ගනින් ඉස්සෙල්ලම.

    අනික ව්‍යාජ ලේකන කියන්නේ බරපතල වරදක්. ඒ වරදට උදව් කිරීමත් වරදක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන:19559310 said:
    කොයි රටෙත් ඔහොම තමා :sorry: මම නම් කරපු වැඩේට හුරේ පාරක් දාන්න කැමති නැ මොන හරි හුටපටයක් ගියොත් එලකිරිය පිටින්ම ඉවරයක් කරලා දාන්න පුළුවන් ඔය මොන්ගලයන්ට එක නිසා මේ ත්‍රෙඩ් එක දාපු ඇත්තෝ මේකේ වගකීම අරන් උසාවි යන්න මනාප නම් ඔය තෙරෙඩ් එක ඕපන් කරන එක හොදයි අහක යන ලෙඩ වලට එලකිරිය පිටින්ම බිල්ලට දෙන්න ඕනේ නැනේ කියන මතේ තාමා මාත් ඉන්නේ

    Fb eken ussala dammata oya daana ayawath danne na monaada daanne kiyala. :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උන් නඩු දැම්මත් දාන්නෙ මිලියන ගනන් ඉල්ලලා ..නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ තමා ..:baffled::baffled::baffled::baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ‘නුඹ අපේ මිනිහෙක් නොවේ':P

    2016 ජනවාරි මස 12 16:36:47 | අකිල බද්දෙවිතාන

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්ව වසරක් සැමරීම නිමිත්තෙන් නිල ගීතයක් හඳුන්වා නොදුන් බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා කියයි.
    ඇතැම් යූ ටියුබ් ඇතුළු වෙබ් අඩවි හා සමාජ ජාල මගින් එවැනි අදහසක් දීමට උත්සාහ ගෙන ඇතැයි නිවේදනයක් මගින් අබේකෝන් මහතා පවසයි.
    ‘නුඹ අපේ මිනිහෙක්‘ යනුවෙන් අමිල තේනුවර රචනා කළ ගීතය දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් සමූහ ගායනයක් ලෙස අන්තර්ජාලයෙන් අසන්නට ලැබේ. නුඹ අපේ මිනිහෙක් යන ගීතය ජනපති ගේ හෝ ජනපති කාර්යාලයේ හෝ අනුදැනුමකින් තොරව ප්‍රචාරය වෙතියි ජනපති ලේකම් කියයි.
    http://www.lankadeepa.lk/index.php/articles/376407
     
    • Like
    Reactions: BINGU_PUTHA

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ‘නුඹ අපේ මිනිහෙක් නොවේ':P

    2016 ජනවාරි මස 12 16:36:47 | අකිල බද්දෙවිතාන

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ධූරයට පත්ව වසරක් සැමරීම නිමිත්තෙන් නිල ගීතයක් හඳුන්වා නොදුන් බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා කියයි.
    ඇතැම් යූ ටියුබ් ඇතුළු වෙබ් අඩවි හා සමාජ ජාල මගින් එවැනි අදහසක් දීමට උත්සාහ ගෙන ඇතැයි නිවේදනයක් මගින් අබේකෝන් මහතා පවසයි.
    ‘නුඹ අපේ මිනිහෙක්‘ යනුවෙන් අමිල තේනුවර රචනා කළ ගීතය දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් සමූහ ගායනයක් ලෙස අන්තර්ජාලයෙන් අසන්නට ලැබේ. නුඹ අපේ මිනිහෙක් යන ගීතය ජනපති ගේ හෝ ජනපති කාර්යාලයේ හෝ අනුදැනුමකින් තොරව ප්‍රචාරය වෙතියි ජනපති ලේකම් කියයි.
    http://www.lankadeepa.lk/index.php/articles/376407

    SIRA BABA.MOKUTHMA DANNE NEHA