monawa unath gtr baya athi ban, forum ekata kelala ariyoth utane bade para wadinne!![]()




ඇත්තටම ඇයි බන් ඒක ක්ලෝස් කරේ.
කිසිම හේතුවක් නැහැනේ..
ඔය සින්දුව හදපු එවුන් admin ට report කරලා තිබුනා නම්
copyright සීන් එකක් කියලා. එහෙනම් අයින් කරන එක සාදාරනයි. (නීතිමය පැත්තෙන්)
ඇත්තටම හේතුව මොකක්ද ...![]()
සිරිසේන එළකිරි එනව වගේ

president nondi wenawa kattiya me link eka fb share karama kohomath
godak un share karala thibba... man hithanne me ape admin lokkage boru hubas bayak thiyenne 

මම නම් කරපු වැඩේට හුරේ පාරක් දාන්න කැමති නැ මොන හරි හුටපටයක් ගියොත් එලකිරිය පිටින්ම ඉවරයක් කරලා දාන්න පුළුවන් ඔය මොන්ගලයන්ට එක නිසා මේ ත්රෙඩ් එක දාපු ඇත්තෝ මේකේ වගකීම අරන් උසාවි යන්න මනාප නම් ඔය තෙරෙඩ් එක ඕපන් කරන එක හොදයි අහක යන ලෙඩ වලට එලකිරිය පිටින්ම බිල්ලට දෙන්න ඕනේ නැනේ කියන මතේ තාමා මාත් ඉන්නේ 