සිරිසේනගේ රෙදි ඉවරයි

rusiyanuwa

Active member
  • සිරිසේන වැඩ පෙන්නන්න කුඩු අල්ලනවා ....ඉතින් හිරුනිකා බඩට නේ කෙලින්ම වදින්නේ

    ඉතින් මෙයා බෙරිහන් දෙන්නැතුව ගුණ වයන්නද ? කුද්දෝ පස්සෙන් එලවනවා

    :yes::yes::yes::yes:
     

    rusiyanuwa

    Active member
  • විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..

    ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි.. අගමැති වෙන්න කලින්නම් කතා කලේ රනිල් තරම් පොරක් ලංකාවෙ වෙන නෑ වගේ..
    Expert කෙනෙක් වගේ හිටියෙ.. අන්තිමට අගමැතිකම ලැබුනට පස්සෙ කරපු දේකුත් නැහැ.. :nerd:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    puka tama wesi........

    oya kiyana tharam chada tiyenawa nam warenko chandeta.. api kohomath hitanta denne ne. hotan kiyanne sirikothe guu kapu ekek. ubalata sirage goo rasai agamathi kama ganna kota. hebei giyama miniha hodai.

    monawa unath maha mathiwarane tiyapanko ethakota api balagannam
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි මෙහෙම එකකුත් තියනව හිරුණිකා කියන විදියට එයාල පත් කළ කෙනා නිසා එයාල ඕන ශුක්‍ර වැඩක් කළත්, බැංකු කැඩුවත්, මාටි ගැහුවත් ඉවසගෙන ඉන්න ඕන කියල නේද කියන්නෙ, අනික චන්දෙ දුන්න අය ගැන විතරක් බලන්න ඕන වගේ, රටේම ජනාධිපති නෙවෙයි පාක්ෂිකයන්ගෙ ජනාධිපති, වගේ අදහසක් තියෙන්නෙ.. එතකොට මෛත්‍ර්‍රී වැරදි... රනිල් නිවැරදියි. රනිල් වැරදිනක් කට පුක වහගෙන ඉන්න එක මෛත්‍රී සතු වගකීමක්......
    සේනාරත්න මාම ලියල දුන්න කතාවක් වගේ පේන්නෙ....

    :yes::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,197
    113
    Kotahena
    විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..

    ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි.. අගමැති වෙන්න කලින්නම් කතා කලේ රනිල් තරම් පොරක් ලංකාවෙ වෙන නෑ වගේ..
    Expert කෙනෙක් වගේ හිටියෙ.. අන්තිමට අගමැතිකම ලැබුනට පස්සෙ කරපු දේකුත් නැහැ.. :nerd:
    ඒ කියන්නේ උඹ දේශපාලඥයන්ගේ ලස්සන හීන ලණු කන අමුම අමු පට්ට හරකෙක් කියලා නේද? ඒ කියන්නේ තෝ වගේ මී හරක් ඉන්නකන් හින්දා තමයි මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ මෙහෙම වෙලා තියෙන්නේ. අර කාලකන්නි ටික පුටු වලට යවන්නේ උඹ ඇතුළු උඹලා වගේ ගොබ්බ හතරක් රැල කියලනේ.

    ඇයි බං තවත් ජීවත් වෙන්නේ? තොපි හරක් හින්දා අනික් මිනිස්සුත් පව් ගෙවනවා කියලා තේරෙන්නේ නැද්ද? කාලකන්නි හැත්ත කෝච්චියකට වත් පැනලා මැරෙන්නේ නැත්තේ ඇයි බං උඹ? තවත් බුරු වැඩ කර කර අනික් මිනිස්සුන්ට පව් දෙන්න ඉපදිලා ඉන්නේ ඇයි?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මෙකි උරු මස් කාලද? යකෝ මේකිගේ මහත.. ඉස්සර දුමියා එක්ක නටන කාලේ නම් සලීම් ඇග
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,197
    113
    Kotahena
    මෙකි උරු මස් කාලද? යකෝ මේකිගේ මහත.. ඉස්සර දුමියා එක්ක නටන කාලේ නම් සලීම් ඇග

    උබේ තාත්තා / උඹ හොයන සල්ලි වලට tax ගහලා ඒවායින් තමයී ඕකි ඌරු මස් කාල පුස් ඊරි වගේ ඉන්නේ.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උබේ තාත්තා / උඹ හොයන සල්ලි වලට tax ගහලා ඒවායින් තමයී ඕකි ඌරු මස් කාල පුස් ඊරි වගේ ඉන්නේ.
    මෙකි 2015 කියපු කතා ඇහුවම දුකත් හිතෙනවා බන්. දැන් මහින්ද ගැන මේකිට මාර කරුණාව.. එදා මහින්දට මෙකි තරම් ගහපු එකෙක් වෙන නැහැ.. මුන් දිව දෙකේ මිනිස්සු බන්. චන්දෙ ගන්න ඕනා කක්කා ගොඩ ප්ලේට් එකට දාගෙන ගෑරුප්පුවෙන් කයි..