සිරිසේන වැඩ පෙන්නන්න කුඩු අල්ලනවා ....ඉතින් හිරුනිකා බඩට නේ කෙලින්ම වදින්නේ
ඉතින් මෙයා බෙරිහන් දෙන්නැතුව ගුණ වයන්නද ? කුද්දෝ පස්සෙන් එලවනවා

සිරිසේන වැඩ පෙන්නන්න කුඩු අල්ලනවා ....ඉතින් හිරුනිකා බඩට නේ කෙලින්ම වදින්නේ
ඉතින් මෙයා බෙරිහන් දෙන්නැතුව ගුණ වයන්නද ? කුද්දෝ පස්සෙන් එලවනවා

විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..
ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි.. අගමැති වෙන්න කලින්නම් කතා කලේ රනිල් තරම් පොරක් ලංකාවෙ වෙන නෑ වගේ..
Expert කෙනෙක් වගේ හිටියෙ.. අන්තිමට අගමැතිකම ලැබුනට පස්සෙ කරපු දේකුත් නැහැ..![]()

හැබැයි මෙහෙම එකකුත් තියනව හිරුණිකා කියන විදියට එයාල පත් කළ කෙනා නිසා එයාල ඕන ශුක්‍ර වැඩක් කළත්, බැංකු කැඩුවත්, මාටි ගැහුවත් ඉවසගෙන ඉන්න ඕන කියල නේද කියන්නෙ, අනික චන්දෙ දුන්න අය ගැන විතරක් බලන්න ඕන වගේ, රටේම ජනාධිපති නෙවෙයි පාක්ෂිකයන්ගෙ ජනාධිපති, වගේ අදහසක් තියෙන්නෙ.. එතකොට මෛත්‍ර්‍රී වැරදි... රනිල් නිවැරදියි. රනිල් වැරදිනක් කට පුක වහගෙන ඉන්න එක මෛත්‍රී සතු වගකීමක්......
සේනාරත්න මාම ලියල දුන්න කතාවක් වගේ පේන්නෙ....

ඒ කියන්නේ උඹ දේශපාලඥයන්ගේ ලස්සන හීන ලණු කන අමුම අමු පට්ට හරකෙක් කියලා නේද? ඒ කියන්නේ තෝ වගේ මී හරක් ඉන්නකන් හින්දා තමයි මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ මෙහෙම වෙලා තියෙන්නේ. අර කාලකන්නි ටික පුටු වලට යවන්නේ උඹ ඇතුළු උඹලා වගේ ගොබ්බ හතරක් රැල කියලනේ.විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..
ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි.. අගමැති වෙන්න කලින්නම් කතා කලේ රනිල් තරම් පොරක් ලංකාවෙ වෙන නෑ වගේ..
Expert කෙනෙක් වගේ හිටියෙ.. අන්තිමට අගමැතිකම ලැබුනට පස්සෙ කරපු දේකුත් නැහැ..![]()
මෙකි උරු මස් කාලද? යකෝ මේකිගේ මහත.. ඉස්සර දුමියා එක්ක නටන කාලේ නම් සලීම් ඇග
මෙකි 2015 කියපු කතා ඇහුවම දුකත් හිතෙනවා බන්. දැන් මහින්ද ගැන මේකිට මාර කරුණාව.. එදා මහින්දට මෙකි තරම් ගහපු එකෙක් වෙන නැහැ.. මුන් දිව දෙකේ මිනිස්සු බන්. චන්දෙ ගන්න ඕනා කක්කා ගොඩ ප්ලේට් එකට දාගෙන ගෑරුප්පුවෙන් කයි..උබේ තාත්තා / උඹ හොයන සල්ලි වලට tax ගහලා ඒවායින් තමයී ඕකි ඌරු මස් කාල පුස් ඊරි වගේ ඉන්නේ.