සිරිසේනට ඇඬෙන්න කිව්ව බණ ටික
සදහම් යාත්රවට ගොඩවුන සිරිසේනට ඇඬෙන්න කිව්ව බණ ටික
මේ රටේ ජනතාව චන්දය දුන්නේ ලැජ්ජා නැතුව නටන්න නෙවෙයි
ලැජ්ජාව කියල දෙයක් නැත්නම් ජනාධිපති නෙමේ සක්විති රජුකම ලැබුනත් ඒ මිනිහගේ වටිනාකමක් නෑ

