සිරිසේනට ඇඬෙන්න කිව්ව බණ ටික

monson

Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    සිරිසේනට ඇඬෙන්න කිව්ව බණ ටික

    සදහම් යාත්‍රවට ගොඩවුන සිරිසේනට ඇඬෙන්න කිව්ව බණ ටික
    මේ රටේ ජනතාව චන්දය දුන්නේ ලැජ්ජා නැතුව නටන්න නෙවෙයි
    ලැජ්ජාව කියල දෙයක් නැත්නම් ජනාධිපති නෙමේ සක්විති රජුකම ලැබුනත් ඒ මිනිහගේ වටිනාකමක් නෑ

     
    • Like
    Reactions: Fox C2

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතුරැ ටිකක් දාපන් මයි දෙයියා ඔක පට්ට බනක් පුට්ටේ රෙවෙන්න ඇති බණ අහලා ලොකු තැනගේ අයියෝ සල්ලි
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තනිවී සිටින්නයි මා අදහස් කලේ.....නංගී
    ඔබමයි සොයා ඇවිදින්....එය වෙනස් කලේ.....නංගී

    DsGKHy0VYAAtG64.jpg