සිරිසේනට තව දවස් 90යි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරිසේනට තව දවස් 90යි

    His day are numbered now.දින ගනන් කරන්න කාලය හරි.සිරිසේන අවකාලනය.සිරිසේන කවුන්ට් ඩවුන් ටයිමර්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ජනවාරි 09 වෙනකම් ධුර කාලය තියෙනවා නේද?
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    තව දවස් අනූවකින් එන්නේ රාජපක්ෂ විරෝදී නායකයෙක්.ඒක නිසා ගෝටාට ගොට්ට අල්ලන එවුන්ට කෙල වෙනවා.අනිත් එක සිරිසේන දෙන නීතිවිරෝදී නියෝග පිලිගන්න එපා.ඌට දවස් අනූවකට පස්සේ මොකා ආවත් ග්‍රාම සේවක බලතලවත් නෑ.ශ්‍රී ලංකා කාරයො පුකට ගහලා ඌව නායක කමෙන් එලියට දාන්නේ:D