සිරිසේනට පිං සිද්ධවෙන්න...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිරිසේනට පිං සිද්ධවෙන්න...

    12669476_1678357115785236_5757496308708590295_n.jpg

    සිරිසේන උන්නැහේට පිංසිද්ධ වෙන්න මෙන්න මේකයි දැන් රටට වෙන්න යන්නේ..
    මොලයක් ඇත්තේ තේරුම් ගනිත්වා.
    .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Tamil jathika geeya practice karada ? heta kiyanna thiyena hinda man thakahaniyak mee eka koranne :yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනවා උනත් මචන් ජාතික කොඩිය විකෘති කරන්න එපා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    12669476_1678357115785236_5757496308708590295_n.jpg

    සිරිසේන උන්නැහේට පිංසිද්ධ වෙන්න මෙන්න මේකයි දැන් රටට වෙන්න යන්නේ..
    මොලයක් ඇත්තේ තේරුම් ගනිත්වා.
    .

    :lol::lol:ඔන්න පේනවනේ බයියොන්ගේ වැඩ..මහින්ද පැරදුණත් හරි මුන් දැන් කී පාරක් ජාතික කොඩිය වෙනස් කරාද.ඔන්න බලාගනිල්ලා මුන් තමා නියම කොටි..:yes:
     
    :lol::lol:ඔන්න පේනවනේ බයියොන්ගේ වැඩ..මහින්ද පැරදුණත් හරි මුන් දැන් කී පාරක් ජාතික කොඩිය වෙනස් කරාද.ඔන්න බලාගනිල්ලා මුන් තමා නියම කොටි..:yes:

    මේ තියෙන්නේ සිරිසේන ජනවාරි 8 ආවම ඇමරිකන් කාරයෝ අපේ කොඩිය ඇන්ද හැටි...උඹට මේකට අවුල් නැනේද?

    20goodman-master675.jpg
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    :lol::lol:ඔන්න පේනවනේ බයියොන්ගේ වැඩ..මහින්ද පැරදුණත් හරි මුන් දැන් කී පාරක් ජාතික කොඩිය වෙනස් කරාද.ඔන්න බලාගනිල්ලා මුන් තමා නියම කොටි..:yes:

    :yes::yes:
     
    • Like
    Reactions: neyohk

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    12669476_1678357115785236_5757496308708590295_n.jpg

    සිරිසේන උන්නැහේට පිංසිද්ධ වෙන්න මෙන්න මේකයි දැන් රටට වෙන්න යන්නේ..
    මොලයක් ඇත්තේ තේරුම් ගනිත්වා.
    .
    :shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොඩිය වගේද සිංහලු ජාතික ගීය ...ඉලග පාර අරාබි වර්ෂන් එකත් එනවලු ..:frown:

    කොඩිය විතරක් නෙමේ ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙයි ..

    සිරි ලංකා එක්සත් ජනපදය නමින් අලුත් කොඩියක් අලුත් රටක් ...

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දෙශ්සපලනිකව අපිට ඔය හැමෝම ගැන ප්‍රශ්න තියනවා... නමුත් ජාතික කොඩිය කියන්නේ අබිමානය... හැමෝගෙම කයිය නම් රට ජාතිය ගැන එත් දේශපාලනය හින්දා තමන්ගේ ජාතියම බලු කරනවා.. මට නම් ජාතික කොඩිය උස්සනකොට ඇගේ මයිලුත් කෙලින් වෙලා මාර අබිමානයක් දැනෙනවා... උබටත් එහෙම දැනෙන්න කියලා ප්‍රර්ථනා කරනවා