සිරිසේනට හොඳ පාඩමක් උගන්වනවා
''මෛත්රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා''
‘‘ඉදිරි මැතිවරණ සදහා අපි පුලූල් සන්ධානයක් ගොඩනගනවා. එහි කෙටුම්පත් අපි මේවනවිට සකස් කරලා තියෙනවා. අපි සියලූම දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒවා බෙදාහැරලා තියෙනවා. රවුෆ් හකීම් මහතා ඇතුලූ අනිකුත් දේශපාලන පක්ෂ නායකයන් ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්පසු මෙහි තින්දු තීරණ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ මහා සන්ධානය අපි අලූත් සළකුණකින්, අලූත් නමකින් ගොඩනගනවා. එහි දේශපාලන තීන්දු තීරන නායකත්ව මණ්ඩලයකින් ගැනීමට නියමිතයි. ප්රජාතවන්ත්රවාදය ආරක්ෂා කිරීමටත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරිමටත් හැකි වන පරිදි අපි මේ සංවිධානය ගොඩ නගනවා.
සාධාරණව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිතන සියලූ දෙනාට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ලංකාවේ පැවැතුණු පුළුල්ම සන්ධානය එක්ක අපි ඉදිරි සියලූ මැතිවරණ ජයග්රහන කිරිමට කටයුතු කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා පෙලගැහුණු ජනතාව එක්ක ජනවාරි 05 මෛත්රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.‘‘
http://nethgossip.lk/article/32522