සිරිසේනට හොඳ පාඩමක් උගන්වනවා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරිසේනට හොඳ පාඩමක් උගන්වනවා

    ''මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා''

    ‘‘ඉදිරි මැතිවරණ සදහා අපි පුලූල් සන්ධානයක් ගොඩනගනවා. එහි කෙටුම්පත් අපි මේවනවිට සකස් කරලා තියෙනවා. අපි සියලූම දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒවා බෙදාහැරලා තියෙනවා. රවුෆ් හකීම් මහතා ඇතුලූ අනිකුත් දේශපාලන පක්ෂ නායකයන් ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්පසු මෙහි තින්දු තීරණ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    මේ මහා සන්ධානය අපි අලූත් සළකුණකින්, අලූත් නමකින් ගොඩනගනවා. එහි දේශපාලන තීන්දු තීරන නායකත්ව මණ්ඩලයකින් ගැනීමට නියමිතයි. ප‍්‍රජාතවන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරිමටත් හැකි වන පරිදි අපි මේ සංවිධානය ගොඩ නගනවා.

    සාධාරණව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සිතන සියලූ දෙනාට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ලංකාවේ පැවැතුණු පුළුල්ම සන්ධානය එක්ක අපි ඉදිරි සියලූ මැතිවරණ ජයග‍්‍රහන කිරිමට කටයුතු කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා පෙලගැහුණු ජනතාව එක්ක ජනවාරි 05 මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.‘‘


    http://nethgossip.lk/article/32522
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Own mona karatha athimata chnda dayako nathiwa rate thirana ganne ...
    Balapalla ko mahinda mahathayawa ohoma agamathi path karanna puluwannam awahal ekakata koti ganak viyadam karala chanda thiyanne a anthimata api thama padam igena ganne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,448
    32,176
    113
    Ranil goiyawa janadhipathi karanawa kiyala kiyawanawane thawamath samahara un. Sajithta Hambena chandeth nathi karawanna wada.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ''මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා''

    ........................
    ජනවාරි 05 මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.‘‘


    http://nethgossip.lk/article/32522

    උන් ඊයේ ආවා බන් :lol::lol:

    ඉදිරි මැතිවරණය සදහා තම පක්‍ෂය තරග කරනු ලබන්නේ ස්වාධීනව තනි පක්‍සයක් ලෙස බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස්යේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    තම පක්‍ෂයේ සහෝගය දෙනු ලබන්නේ කුමන පක්‍ෂයකටදැයි තීරණය කරන්නේ මැතිවරණයෙන් පසු තත්වය සලකමින් බවත් ඔහු කියා සිටී.

    ඔහු මේ බව කියා සිටියේ මක්කම වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    .
    :P