

බීඩි කොටා;18247253 said:ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී
මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත
සාටක නාඩගම අවසානයි. නුඹලාට අබසරණයි.






සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...
දැන් රටේ මොකක්ද වෙලා තියෙන ප්රශ්නේ.




දුකයි බන් උඹලා වගේ එවුන් ගැන...


රටේ ජානධිපති පබයෙක් උනා..........
ඊට පස්සෙ එරොප්පෙදි හිටoගෙ උන්ද සුද්දිට &ක පාත් කරපු එකයි, හිටo මොඩිගෙ &ක ඉම්බ එකයි කියුව, ලෑජ්ජාවෙ බැ මේ රටක ජනාධිපති ජාතිය අමතනව පබය වගේ විනඩි 20ක් කියවල නතර උනා මෙලො රහක් නැ,කොරපු රෙද්දක් නැ, ආ පොර ඇහුව තව කොටින්ගෙ ඉඩම් නැවත කොටින්ට දුන්නට නරක් වෙනවද කියල,නරක් වෙන්නෙ නැ කොටින්ට නම්,සිoහල ජාතියට තමා කෙල එව්න්නෙ,ඒක මේ නිවටයට නොතේරෙන හැටි.





එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්රී වහලෙක්.
UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ![]()



