සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි

nikidw

Member
Apr 16, 2014
749
67
0
ye its correct. it was honest speach. and that MR has makes lying boruwenma jivath wenawa. hitha hadenna boru kiyanwata atta dahaswarayak hodai
 

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
2jdl4zp.jpg

:cool:
 
Jan 24, 2013
275
63
0
මා හට ඡන්දය දුන් ඔබත් ඡන්දය නොදුන් ඔබත් සියල්ලන්ම මගේ ආදරණීය වහලුන්ය - හිටපු තොත්ත බබා, මැදමුලන video center :lol:
 
  • Like
Reactions: Utumesh

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    කනක් ඇහෙන්න නෑ බන් මූ කොහෙහරි ගිහින් ආපුවාම. වෙච්ච දේවලුයි. එහේ තියෙන දේවලුයි උන් මූට කරපු දේවලුයි මල විකාරයයි. බණ්ඩා කොළඹ ගියා වගෙයි.

     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    බීඩි කොටා;18247253 said:
    ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී


    මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත :lol::lol::lol:


    සාටක නාඩගම අවසානයි. නුඹලාට අබසරණයි.:lol::lol::lol::lol:

    :):):):):):)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
    දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:

    දැන් රටේ මොකක්ද වෙලා තියෙන ප්‍රශ්නේ. මිනිස්සු හොදට කාල බීල සතුටුන් ඉන්නවනේ. දැක්කනේ අලුත් අව්රුද්දට මිනිස්සු වියදම් කරපු හැටි. දැන් උබලට ඕව දකිද්දී ඉවසන්න බැරිද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටo ඉයෙත් උන්නැහෙගෙ නිවට කම ආයෙ ප්‍රදර්ශනය කරා ඉස්සලාම වහල් කමක් ගැන කියවල නෑව,උන්නැහේට අමතක වෙලා උන්නැහෙ කොටින්ගෙ වහලෙක් ඇමරිකාවෙ ඉත්තෙක් පොනිලගෙ කුක්කෙක් කියන එක.

    ඊට පස්සෙ ජාත්යන්තරය මිනිහ එක්සේසත් කරාලු මට &කෙනුත් හිනා දෙන ගොන් ටොක් වලට,:lol::lol::lol: රටේ ජානධිපති පබයෙක් උනා..........:(:( ඊට පස්සෙ එරොප්පෙදි හිටoගෙ උන්ද සුද්දිට &ක පාත් කරපු එකයි, හිටo මොඩිගෙ &ක ඉම්බ එකයි කියුව, ලෑජ්ජාවෙ බැ මේ රටක ජනාධිපති ජාතිය අමතනව පබය වගේ විනඩි 20ක් කියවල නතර උනා මෙලො රහක් නැ,කොරපු රෙද්දක් නැ, ආ පොර ඇහුව තව කොටින්ගෙ ඉඩම් නැවත කොටින්ට දුන්නට නරක් වෙනවද කියල,නරක් වෙන්නෙ නැ කොටින්ට නම්,සිoහල ජාතියට තමා කෙල එව්න්නෙ,ඒක මේ නිවටයට නොතේරෙන හැටි.:oo::oo::oo::oo::oo:
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මොකක්ද බං අර පිටිපස්සෙන් එල්ලං ඉන්න එක :P
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මෙතන එක ටොයියෙක්වත් මාතෘකාවට අදාලව කතා කරල නැහැ. ඔක්කොම සිගිති ආතල් දීල ගිහින්. මුන් හිතන්නෙ රටට කෙලවෙනකොට බයියන්ට විතරයි ඒකෙ ප්‍රතිවිපාක අත්විදින්න වෙන්නෙ කියල. මුන්ට තේරෙන්නෙ නැහැ මේ යහපාලනයෙන් රට අරාජික කරපුවහම මුන්ටත් ඒකෙ ප්‍රතිවිපාක අත්විදින්න වෙනව කියල. මුන් වතුර රත් වෙනකම් නටන කකුලුවො ටිකක් වගේ. මුන්ට අර පඹය කට පාඩම් කරපු රචනාවක් කියවල ගියහම ඊට වැඩිය දෙයක් නැහැ. මුන්ට ඕනෙ මහින්දගෙන් පලිගන්න විතරයි. ඒ මනුස්සය කරපු ලොකුම වැරැද්ද මේ වගේ කාලකණ්නියන්ට ජීවත් වෙන්න රටක් බේරලා දීපු එක.
    :growl:
     
    • Like
    Reactions: rajitha_ks

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඩිල්වාලේ කියන්නෙ ඉන්ග්‍රීසි නමක්ද? හෙලුව වහගෙන දියන් අශෝභනයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්‍රී වහලෙක්.

    UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ
    :lol::lol::lol::lol:


    :lol::lol::lol::lol: