සිරිසේන හරියන්නේ නැ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    සිරිසේන හරියන්නේ නැ

    අද සැහෙන්න කේසස් ගානක් තියෙනවනේ නේද ? 30 කට වැඩි. සිරිසේන හිතන් ඉන්නේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ චන්දය පවත්වන්නේ නැති එක කියලා :lol:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අද සැහෙන්න කේසස් ගානක් තියෙනවනේ නේද ? 30 කට වැඩි. සිරිසේන හිතන් ඉන්නේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ චන්දය පවත්වන්නේ නැති එක කියලා :lol:

    Yes yes:lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොරිසේන

    පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. - මැතිවරණ කොමිෂන් සභාව

    பொதுத்தேர்தலை ஜீன் 20 ஆம் திகதி நடத்துவதற்கு தேசிய தேர்தல்கள் ஆணைக்குழு தீர்மானித்துள்ளது - மஹிந்த தேசப்பிரிய

    National Elections Commission decided to hold the General Elections on the 20th of June : NEC Chairman Mahinda Deshapriya


    News1st