සිරිසේන.......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එතුමා ගැන මිනිස්සු එක එක කතා කිය කිය බොරුවටත් එක්ක හිනා වෙනව........ ඒත් මටනම් කිසි අවුලක්, විහිලුවක් පේන්නෙ නෑ එතුමගෙ..... :) උබලට හිතෙන දේවල් කියපන් බලන්න එතුමන් ගැන...... එතුමගෙයි ආන්ඩුවෙයි තියෙන අවුල් මොනවද.......... අහන්න එපා ඇයි හරි ගස්සන්නද කියල....... එතුමගෙ මොනවටද උබල ඔච්චර හිනා වෙන්නෙ......... මට විතරද සිරිසේන හොද..... බොරුවට නැතුව හේතු එක්ක කියපන් බලන්න......................... :P

    (ඌ ----> එතුමා ලෙස වෙනස් කරන ලදි......:) )
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    my3 sir ta u kiyanna ube uge mamada?
    my3 sir ratak watina manusshaya.....
    apila konda kelin tiyagena inne my3 sir ta pinsidda wenna... :angry:
    masha my3 :yes:

    ආදරේට බං.............. :P
    ඔහොම බෑ බං අපේ එවුන් බොරුවට බැන්නට ඇයි බනින්නෙ කියලවත් දන්නෑ.......
    අන්තිමට බලද්දි බැනල තියෙන්නෙ අනිත් උනුත් බනින නිසා...........
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මයිත්‍රී කියන්නේ දෙයියෙක්
    අහසේ දෙයියෝ නෑ
    ඉන්නේ පොලවේ
    අරලියගහ මන්දිරේ
    මයිත්‍රී තම එකම ගැලවුම් කාරය අපේ (අනාත සිංහලුන්ගේ)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබට මොනවද දැන් උගේ හොද?UNP එකට ජැක ගහපු එකද?චන්ද්‍රිකාගේ පදේට රූකඩේ වගේ නටන එකද?

    මෙහෙමනෙ බං ........ හොද මොනවද අහන එක කියන්න අමාරුයි නෙ......... කරපු හොද ගොඩකට වඩා මිනිස්සුන්ට මතක තියෙන්නෙ කරපු එක වැරැද්ද නෙ........... වැරදි කියපන්කො........ ලේසියි නෙ........ :yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබට මොනවද දැන් උගේ හොද?UNP එකට ජැක ගහපු එකද?චන්ද්‍රිකාගේ පදේට රූකඩේ වගේ නටන එකද?

    කාගෙවත් පදේකට නටනව කියල නං මට හිතෙන්නෙ නෑ...... මොනවද එහෙම කරපුව.......:confused:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මයිත්‍රී කියන්නේ දෙයියෙක්
    අහසේ දෙයියෝ නෑ
    ඉන්නේ පොලවේ
    අරලියගහ මන්දිරේ
    මයිත්‍රී තම එකම ගැලවුම් කාරය අපේ (අනාත සිංහලුන්ගේ)

    අනාත සිංහලු තමයි ගෝල් ෆේස් පිරෙව්වෙ........:angry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හරියට කතා කරන්න ඉගෙනගනින් ගොන් පද්දෝ ... මොකා උනත් රටේ ජනාදිපති ඒ... ගොන් සක්කිලියා
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    හරියට කතා කරන්න ඉගෙනගනින් ගොන් පද්දෝ ... මොකා උනත් රටේ ජනාදිපති ඒ... ගොන් සක්කිලියා

    ඒකනෙ බං කිව්වෙ ආදරේට කියල....... :)
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    එතුමා ගැන මිනිස්සු එක එක කතා කිය කිය බොරුවටත් එක්ක හිනා වෙනව........ ඒත් මටනම් කිසි අවුලක්, විහිලුවක් පේන්නෙ නෑ එතුමගෙ..... :) උබලට හිතෙන දේවල් කියපන් බලන්න එතුමන් ගැන...... එතුමගෙයි ආන්ඩුවෙයි තියෙන අවුල් මොනවද.......... අහන්න එපා ඇයි හරි ගස්සන්නද කියල....... එතුමගෙ මොනවටද උබල ඔච්චර හිනා වෙන්නෙ......... මට විතරද සිරිසේන හොද..... බොරුවට නැතුව හේතු එක්ක කියපන් බලන්න......................... :P

    (ඌ ----> එතුමා ලෙස වෙනස් කරන ලදි......:) )

    ආදරේට උබ තාත්තට කතා කරන්නෙත් ඌ කියලද?:confused: වැරැද්ද කරලා තව කට ගහන්නත් එනවා.. දුප් පද්ද :angry:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ආදරේට උබ තාත්තට කතා කරන්නෙත් ඌ කියලද?:confused: වැරැද්ද කරලා තව කට ගහන්නත් එනවා.. දුප් පද්ද :angry:

    එක එකාට ආදරේ කරන විදිහ වෙනස්නෙ බං........ උබ උබෙ අම්මට කතා කරන්නෙත් කෙල්ලට වගේ ද....... නෑ නේ....... නෑ නේ.....:D
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දෙයක් ඇහුවම තමන්ගෙ මතය ගැන පැහැදිලිව උත්තරයක් වත් දෙන්න බැරි , විමල් ගෙ මයිල් කෙලින් කරන කතා වලටයි , අප්පච්චිගෙ බොක්කට දැනෙන කතාවලටයි රැවටෙන අසරනයො ටිකක් මගෙ දවල් කෑමට තිබ්බ රෙප් ටිකත් කපල..... මේකෙ ඉන්න සුපර්මෑන්ල ටිකට පුලුවන් ඔච්චර තමයි....... රෙප් වලට පෙරේතකමේ හිටියනම් අපේ සදාදරණීය හිටං තුමා හොදයි කියල ත්රේඩ් එකක් දාන්නෙ නෑනෙ වස්තු..............:rofl:
     
    • Like
    Reactions: nikdw

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    උඹ පිස්සන් කොටුවට ගිහිං ඒකෙ ඉන්න පිස්සෙක්ගේ අහපං පිස්සුද කියල උ නෑ කියයි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ පිස්සන් කොටුවට ගිහිං ඒකෙ ඉන්න පිස්සෙක්ගේ අහපං පිස්සුද කියල උ නෑ කියයි

    you r also in the same boat. :lol: