සිරිසේන_ඉල්ලා_අස්වෙයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරිසේන_ඉල්ලා_අස්වෙයි.

    විපක්ෂයේ පොදු අපේක්ෂකයාට මුහුණ දීමට ආණ්ඩුව විවිධ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. එවන් එක් කි‍්‍රයාමාර්ගයක් වන්නේ මෛත‍්‍රීපාල සිරිසෙන නමට සමාන නමකින් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. ඔහු නමින් ආර්.ඒ. සිරිසේනය. පෞද්ගලික රූපවාහිනී ආයතනයක් මගින් විකාශය කළ ‘ඇන්ඩ් කොම්පැනි’ නම් දේශපාලන හාස්‍යෝත්පාදක ටෙලි නාට්‍යයේ නළුවෙක් ලෙස රංගනයෙන් දායකවූ ආර්.ඒ සිරිසේන ජනාධිපති අපේක්ෂකයෙකු වීමට වාසනාවන්ත වූයේද මෛත‍්‍රීපාල සිරිසේනගේ ආගමනය නිසාවෙනි. ඔහු රංගනයෙන් දායක වූයේ ‘බම්බු අයියා’ නමිනි. ඒ, එවකට කැබිනට් ඇමතිවරයෙකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන උපුටා දැක්වීමටය. කෙසේ වෙතත් ආණ්ඩුවේ මීළඟ සැලසුම වී තිබෙන්නේ ආර්.ඒ. සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ජනාධිපතිවරණය ඡුන්ද දිනයට ආසන්න දිනයකදී ඉල්ලා අස්වීමට සැලැස්වීමය. අනතුරුව ආණ්ඩුවේ මාධ්‍ය යොදාගෙන ”ජනාධිපති අපේක්ෂක සිරිසේන ඉල්ලා අස්වෙයි” යන ප‍්‍රධාන සිරස්තලය ප‍්‍රවෘත්තියක් ලෙස විකාශය කිරීමට මේ වනවිටත් ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

    කෙසේ වෙතත් මේ වනවිට ආණ්ඩුව විසින් ඔහු මෛත‍්‍රීපාල සිරිසේන සේ ඇඳුමින් සරසවා පොදු අපේක්ෂකයාට එරෙහිව විවිධ ප‍්‍රකාශ නිකුත් කරවීමට කටයුතු කරමින් සිටී.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ති ජනාධිපති අපේක්ෂකයන් ගණන 19 කි. ඒ මෙසේය.
    1. බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ
    2. එම්.බී.තමිනිමුල්ල - ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය
    3. පානී විජේසිරිවර්ධන - සමාජවාදී සමානතා පක්ෂය
    4. සිරිතුංග ජයසූරිය - එක්සත් සමාජවාදී පක්ෂය
    5. රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර - එක්සත් ජනතා නිදහස් සන්ධානය
    6. ජයන්ත කුලතුංග - එක්සත් ලංකා මහා සභා පක්ෂය
    7. විමල් ගීගනගේ - ශ්‍රී ලංකා ජාතික පෙරමුණ
    8. පල්ලේ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
    9. අයි.එම්.ඉල්යාස් - ස්වාධීන
    10. ඊබ්‍රාහිම් නිස්තාර් මොහොමඩ් මිෆ්ලාර් - එක්සත් සාම පෙරමුණ.
    11. පොල්ගම්පල රාලලාගේ චමින්ද අනුරුද්ධ පොල්ගම්පල - ස්වාධීන
    12. දුමින්ද නාගමුව - පෙරටුගාමී සමාජවාදී පක්ෂය
    13. ඒ.එස්.පී ලියනගේ - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය‍
    14. සුන්දරම් මහේන්ද්‍රන් - නව සම සමාජ පක්ෂය
    15. කටුගම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියන්කර - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
    16. රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ - අපේ ජාතික පෙරමුණ
    17. රත්නායක ආරච්චිලාගේ සිරිසේන - දේශප්‍රේමී ජාතික පෙරමුණ
    18. සරත් මනමේන්ද්‍ර - නව සිහල උරුමය
    19. රුවන්තිලක පේදුරු ආරච්චි - එක්සත් ලංකා පොදු ජන පක්ෂය
    පිලිගත් පක්ෂ 17 යි, ස්වාධීන 2 යි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    Machan Muslim ayata Janadipathi wenna ba neda? Sinhala Bauddayekta witharai neda Janadhipathi wenna puluwan? Ehema nam megollo kohomada illanne? :confused::confused:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දැන්නම් හොදටම බය වෙලා... සිරිසේන අංකල්ගෙ ගෝලයෝ මොනව කියනවද දන්නෙ නෑ...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    oka eda awith hitiye vimalge pakshe inne piyasiri wijenayaka ekka..:yes: aramuna pahadili ne:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ammata udu ehemath seen ekakda? Man me sirawata danaganna ahanne. :sorry:

    මීට කලිනුත් මුස්ලිම් අය ඉල්ලුවා ඡන්දේ ඉල්ලුවට ‍ඡනාධිපති වෙනවනම් බෞද්ධ වෙන්න ඔනේ එහෙම නම් ආගම මාරු කරන්න වෙනවා නැතුව දිවුරුම් දෙන්න බෑ .ඡන්දේ ඉල්ලන්න පුලුවන්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.

    මාර තියරි එක :rofl:
     
    මේක දැන් නූල් කීපෙක copy paste කරා. එකෙන්ම පේනව මෙයාගෙ game එක මොකද්ද කියල. මෙයයි diwaale යි, vidane යි ඔක්කොම එකයි
     
    මීට කලිනුත් මුස්ලිම් අය ඉල්ලුවා ඡන්දේ ඉල්ලුවට ‍ඡනාධිපති වෙනවනම් බෞද්ධ වෙන්න ඔනේ එහෙම නම් ආගම මාරු කරන්න වෙනවා නැතුව දිවුරුම් දෙන්න බෑ .ඡන්දේ ඉල්ලන්න පුලුවන්.
    ඉස්සරහට මේකත් වෙනස් වෙයි :angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සරහට මේකත් වෙනස් වෙයි :angry:

    වෙනස් වෙන්න ඔනේ ඡනාධිපති විධායක බලතල නැති වුනාම ඡනාධිපති කියන්නේ නාමික තනතුරක් විතරයි එතකොට කවුරු ආවත් එකයි .බලතල තියෙන්න ඔනේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු බලය තමයි වැදගත් වෙන්නේ එකයි රටක් සුරක්ෂිත වෙනවා කියන්නේ නැතුව පුද්ගලයා මත විශ්වාස කරලා රට හදන්න බෑ.