සිරි ලංකාවේ රේගුව

beans88

Member
Feb 11, 2017
75
5
0
සිරි ලංකාවේ රේගුව

මෙව්වා රේගුවේ උන්ටම හොර කන්න හදපු අඩවි බන්
මම නිකමට ගිය ගිෆ්ට් පාර්සලයක් අවොත් මොකද වෙන්නේ කියලා බලහන්කො ඉත්න් ප්‍රශ්න දාලා තිබ්බට උත්තර නැ මෙහම අපිට විස්තරක් ගන්න බැරි සයිට් එකකින් වැඩක් තියෙයිද බන් custom එකට ගියාම උන්ට ඕනි විදියට තාම ඔක්කොම වෙන්නේ

SxlAOuk
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකේ විස්තර මුකුත් නැනේ. පොස්ටල් එකේ බලහන්. ප්‍රයිස් කැල්කියුලේටර් එක තියීද කියලා. මහ හු@න රටක බන් අපිහ් වැඩ කරන්නේ.. කිසි ලියවිල්ලක් බලහන් තියනවද කියලා පිලිගන්න පුලුවන්. ඔක්කොම තින් ලියල ටයිප්‍රයිටරෙන් ගහලා. ආන්ඩුවේ බේත් තුන්ඩුවක්. ර්ජිස්ටර් ලියුමක රිසිට් එකක්. උප්පැන්නේ. හයියො මේක රටක් නෙමෙයි කුනු ගොඩක්.
     
    hmm