සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්
    Oka private karanam Hari .ponna circular dagena wadakata nathi ganu tikakui.

    Swiss la post wage hadanna puluwan banking system dala ahema.
     
    • Like
    Reactions: dmtx

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    පොඩි ප්‍රශ්නයක් >>>>>

    දැන් මේ සමාගම රජයේ තියෙනකොට ලැබුන රුපියල් ආදායම 'X' නම්

    එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?

    පිට රට කෙනෙක් ඔය ආයතනය අරන් ලාබය ඒ කෙනාගේ රටට ගෙනියද්දි අපේ දැන් තියෙන ඩොලර් ගැටලුවට උත්තර ලැබෙන්නේ කොහොමද ?
    When foreign investors take their profits out of a local government and exchange it for foreign currency, it can cause a reduction in the amount of foreign currency reserves held by the local government. This can make it more difficult for the local government to conduct international trade and may also put pressure on the local currency exchange rate.

    However, it's important to note that foreign investment can also bring benefits to a local economy. Foreign investors can create jobs, bring in new technologies and expertise, and stimulate economic growth. In addition, foreign investors may reinvest their profits back into the local economy, which can help to offset any outflows of foreign currency.

    It's also worth noting that many countries have policies and regulations in place to manage the flow of foreign investment and ensure that it benefits the local economy. For example, some countries require foreign investors to make certain investments or hire local workers in order to receive tax breaks or other incentives. Other countries may require foreign investors to partner with local companies or limit the amount of profits that can be repatriated back to their home country.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    දුන්නට කමක් නැ valuation එකක් අරන්, 2005 ගානට දැන් දිලා වැඩක් නැ, brand value එකම කියක්ද, මිට හොදයි restructuring එකක් කරල සෙමි මොඩල් එකක් යන එක leco pvt ltd වගේ හරි share market දාල, රනිල් ලොක්කා 2025 ඡන්දෙට සල්ලි හොයන්න වගේ….
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මහින්ද පොන්සියගෙ ගෝලයෙක් කිවුවෙ වැඩි ආකර්ශනය ලාබ ලබන ඒවට එක නිසා පාඩුලබන එව එක්කෙම ලබ එවත් විකුනනවා කියලා.🤣🤣
    හරියට ටෙලිකොම් ගන්න එකා කජු සන්ස්තාවත් ගන්නව වගේ.🤣

    මේ පොහොට්ටු අවජාතකොයොනම් සාපයක් මේ රටට.
     
    • Haha
    • Like
    Reactions: shenat and kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Dan oka sharemarket eke neweida wikunanne

    Share market eka kiyanne mafia ekak nemeida..dammika pons ta one widihata ne oka uda palleha yanne..

    Pudumai u owata sambanda na kiwwoth...anith eka basil..


    Kohomath me deal ratata adareta nam wena dewal nemei...

    Un sell karanne unge commission eka balagena..

    Yana yaka korahath bindagena thamai yanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද පොන්සියගෙ ගෝලයෙක් කිවුවෙ වැඩි ආකර්ශනය ලාබ ලබන ඒවට එක නිසා පාඩුලබන එව එක්කෙම ලබ එවත් විකුනනවා කියලා.🤣🤣
    හරියට ටෙලිකොම් ගන්න එකා කජු සන්ස්තාවත් ගන්නව වගේ.🤣

    මේ පොහොට්ටු අවජාතකොයොනම් සාපයක් මේ රටට.

    me inne 👇 😂 😂 😂 😂
    @monson @hirashgeff @EVC
     
    • Dislike
    Reactions: 2osama

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.

    ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.

    ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
    අන්න ආරාධනා කරලා දෙමළ ඩයස්පෝරනුවට අපෙනුත් මොනා හරි ගනිල්ලා කියලා.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    It was reported that Lycamobile owner Subaskaran Aliraja, who has become the ultimate owner of three radio and television channels in Sri Lanka, has offered to buy state-owned shares in Sri Lanka Telecom PLC and Lanka Hospital PLC

    Data gasthu aduwima kese wethath thwa wadi wai wge meka awoth? :D :D
    wadi wenne.. cheapest mobile data packages in Asia
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    It was reported that Lycamobile owner Subaskaran Aliraja, who has become the ultimate owner of three radio and television channels in Sri Lanka, has offered to buy state-owned shares in Sri Lanka Telecom PLC and Lanka Hospital PLC

    Data gasthu aduwima kese wethath thwa wadi wai wge meka awoth? :D :D
    තුනක්. පිස්සුද බන් මම දන්න විදිහට TV චැනල් තුනයි. රේඩියෝ චැනල් අටයි. මංගල සහ සැටලයිට් ගේ වැඩ තමා. නොදුන්නොත් ලයිසන් කැන්සල් කරනවා කියලා තිබ්බා. ඔය ගානට වඩා වැඩි මිස අඩු නැත.
     
    • Sad
    Reactions: Amilap1

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    Liaka.jpg

    ලයිකා​

     
    • Haha
    Reactions: Kavindu1221