Oka private karanam Hari .ponna circular dagena wadakata nathi ganu tikakui.SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්
Swiss la post wage hadanna puluwan banking system dala ahema.
Oka private karanam Hari .ponna circular dagena wadakata nathi ganu tikakui.SL Post හරියක කරොත් පොඩි investment එකකින් ලංකාවේ ලොකුම කුරියර් සර්විස් එක කරන්න පුලුවන්
When foreign investors take their profits out of a local government and exchange it for foreign currency, it can cause a reduction in the amount of foreign currency reserves held by the local government. This can make it more difficult for the local government to conduct international trade and may also put pressure on the local currency exchange rate.පොඩි ප්‍රශ්නයක් >>>>>
දැන් මේ සමාගම රජයේ තියෙනකොට ලැබුන රුපියල් ආදායම 'X' නම්
එම ආයතනය වෙන කෙනෙක්ට විකුනලා බදු වලින් අර 'X' වලට වඩා උපයන්න පුලුවන්ද ?
පිට රට කෙනෙක් ඔය ආයතනය අරන් ලාබය ඒ කෙනාගේ රටට ගෙනියද්දි අපේ දැන් තියෙන ඩොලර් ගැටලුවට උත්තර ලැබෙන්නේ කොහොමද ?
news wala ehema karanawa kiyala kiyanne.eth aranchi wala hatiyata ehema karanne nathilu.Dan oka sharemarket eke neweida wikunanne
Dan oka sharemarket eke neweida wikunanne
මහින්ද පොන්සියගෙ ගෝලයෙක් කිවුවෙ වැඩි ආකර්ශනය ලාබ ලබන ඒවට එක නිසා පාඩුලබන එව එක්කෙම ලබ එවත් විකුනනවා කියලා.
හරියට ටෙලිකොම් ගන්න එකා කජු සන්ස්තාවත් ගන්නව වගේ.
මේ පොහොට්ටු අවජාතකොයොනම් සාපයක් මේ රටට.
අන්න ආරාධනා කරලා දෙමළ ඩයස්පෝරනුවට අපෙනුත් මොනා හරි ගනිල්ලා කියලා.සුබාෂ්කරන් අලිරාජා මුලතිවු කොටියෙක්. තරුණ කාලේ ප්‍රංශෙට හොරෙන් පැනල ඊට පස්සේ ලන්ඩන් වල ඊස්ට් හැම් පැත්තේ කඩයක් දාගෙන කොටින්ට සල්ලි එකතු කරපු එකෙක්.
ඔය වගේ එකෙක් ලංකාවේ ස්වර්ණවාහිනිය ගත්තෙත් ටෙලිකොම් එක ගන්නෙත් දියුණු කරන්න, ලාබ ලබන්න කියල හිතෙනවනම් මට කියන්න තියෙන්නේ හිකෙන් පුනා කියල විතරයි.
ඕනෑම රටක වැදගත්ම ආයතන තමයි සන්නිවේදන සහ ජනමාධ්‍ය ආයතන. ඇමරිකන් කාරයෝ හුවාවේ, ZTE තහනම් කරන්න එක හේතුවක් තමයි තමන්ගේ රටේ තොරතුරු චීනෙට ලීක් වෙන එක නවත්තන්න. ඒකට අපි...
wadi wenne.. cheapest mobile data packages in AsiaIt was reported that Lycamobile owner Subaskaran Aliraja, who has become the ultimate owner of three radio and television channels in Sri Lanka, has offered to buy state-owned shares in Sri Lanka Telecom PLC and Lanka Hospital PLC
Data gasthu aduwima kese wethath thwa wadi wai wge meka awoth?![]()
![]()
තුනක්. පිස්සුද බන් මම දන්න විදිහට TV චැනල් තුනයි. රේඩියෝ චැනල් අටයි. මංගල සහ සැටලයිට් ගේ වැඩ තමා. නොදුන්නොත් ලයිසන් කැන්සල් කරනවා කියලා තිබ්බා. ඔය ගානට වඩා වැඩි මිස අඩු නැත.It was reported that Lycamobile owner Subaskaran Aliraja, who has become the ultimate owner of three radio and television channels in Sri Lanka, has offered to buy state-owned shares in Sri Lanka Telecom PLC and Lanka Hospital PLC
Data gasthu aduwima kese wethath thwa wadi wai wge meka awoth?![]()
![]()