සිරි ලන්කාව තරම් කාලකන්නි රටක් තවත් කොහි&#3503

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    සිරි ලන්කාව තරම් කාලකන්නි රටක් තවත් කොහි&#3503

    පව් බන්:(:(

    බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත. මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි. මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා) බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලදී.එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.මෙසේ මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. ඇය 4 වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියා. සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගියේ නැහැ. මම ඇයගෙන් පාසල් නොයන්නට හේතු විමසුවා. එහෙත් මෙහිදී ඇය "යන්න බැහැ. පසුදා යන්නම්" කීවා. මෙයට මාස තුනකට පමණ පෙර මෙම දියණියගේ පාසල් බෑගයේ ජංගම දුරකථනයක්‌ තිබී මට හසුවුණා. මම පසුව දියණිය ද සමග පාසලට ගොස්‌ ගුරුතුමියට එය භාර දුන්නා.මම ෆෝන් එක සොරකම් කළේ නැහැ. එහෙත් පාසලේදී කවුරුන් හෝ මගේ බෑගයට ෆෝන් එක දමා තිබෙනවා කියා දුව කිව්වා. එය ගුරුතුමිය පිළිගත්තේ නැහැ. දුව පාසල් ගිය දිනවලදී මෙම ෆෝන් එක සොරා ගත්තා නේ දැයි කීප වරක්‌ම ගුරුවරිය චෝදනා කර තිබෙනවා. ඉන්පසු පාසලේ ළමුන් ද පාතිමා ෆෝන් හොරා යෑයි උසුළු විසුළු කර තිබෙනවා. මම දුවට කිව්වා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු කොහොම හරි පාසල් යන්න කියා ඒ ගැන බල කළා. ඇතැම් අවස්‌ථාවල දඬුවම් ද කළා. මම කුලියට තේ දලු නෙළා ජීවත් වන්නේ. මගේ සැමියා මීට වසර තුනකට පමණ පෙර අපිව හැර දමා ගියා.කෙසේ හෝ ඉකුත් (13) දා අසල නිවසකට මම ගියා තේ දලු කැඩීමට වැඩ තිබේදැයි විමසා බලන්න. පැයකට පමණ පසු නිවසට එද්දී දුව ගෙල වැලලාගෙන නිවස තුළ මියගොස්‌ සිටියා. පසුව මේ සිද්ධිය අසල්වාසී අයට දැනුම් දී පොලිසියට දැනුම් දුන්නා.දැරියගේ මිත්තණිය මෙසේ ප්‍රකාශ කළාය.මෙයා පේන්න නැහැ.ඊටපස්සේ වටේම ගිහිල් මෙතන බලනකොට කෑගහුවේ ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ.ළමයින්ට වචනකින්වත් හිතරිදෙන ඒවා කරන්න එපා.වැරැද්දක් තියෙනවනම් දරුවන්ට දෙමාපියෝ ගෙන්නලා ඒක විසඳන්න.ළමයින්ගේ හිත රිද්දන්න එපා.උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා.අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ.

    456476576.png

    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුදුම ගුරුවරු තමයි දැන් ඉන්නේ
    ළමයින්ගේ මනසවල් හදන්ඩ දන්නේ නෑ
     
    • Like
    Reactions: Rusiru2008

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    paw ban
    aw 9di maranne mokadda wath mama dan nhaha

    nawaka wadaya dena guruwarau ne dan bihi wenne oku danna kawahari madawanna thamayi
     
    • Like
    Reactions: Rusiru2008

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඕකේ හරි කතන්දරේ අපි දන්නෙ නෑ නෙ බන්..
    ලියපු එකා නම වත් හරියට ලියල නෑ නෙ රිස්න ට ක්‍රිෂ්ණා කියල ලියල තියෙන්නෙ ඌ..
    අතේ රෝල් ගොඩක් ඒව
     
    • Like
    Reactions: Rusiru2008

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකේ හරි කතන්දරේ අපි දන්නෙ නෑ නෙ බන්..
    ලියපු එකා නම වත් හරියට ලියල නෑ නෙ රිස්න ට ක්‍රිෂ්ණා කියල ලියල තියෙන්නෙ ඌ..
    අතේ රෝල් ගොඩක් ඒව

    TV එකේ පෙන්නුවා ඕක මටත් ඇහුන ළමයාගේ අම්මද කොහෙද කතා කරේ.
    ළමයි රවට්ටන එක කමක් නැහැ එත් ගුරුවරයත් ඒ ළමයට තව බනින එක වැරදි.
    පොඩි school වල ඔහොම මානසික ලෙඩ්ඩු ඉන්නව දඟලන
    අනිත් ඒවගෙත් ඉන්නවා ඒ වගේ ලෙඩ්ඩු teaching ජොබ් එක කරන , එත් සද්ද වහල ඉන්නවා OB & දෙමාපියෝ යමක් කමක් දන්නා or තින අය ඉන්න නිසා
    යන්න course එකක් නැති කමට teaching යන වෙස බල්ලෝ ටිකකුයි බල්ලියෝ සෙට් එකකුයි ඉන්නව උන් පොඩි sch විනාස කරනවා .
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    paw ne bn...me wage kaleka ohama hitha ridenna thram..
    patta wesi kawuda e teacher.. mun teacherslada...ape kaale mona de karth apita wenama gennala ahuwe..adatath api gihn wadinawa..wesige puthala duaala teaching dunnama ohma wenne...paw podi ekaa.. :angry::angry:
    therena wayasak da
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඕකේ හරි කතන්දරේ අපි දන්නෙ නෑ නෙ බන්..
    ලියපු එකා නම වත් හරියට ලියල නෑ නෙ රිස්න ට ක්‍රිෂ්ණා කියල ලියල තියෙන්නෙ ඌ..
    අතේ රෝල් ගොඩක් ඒව

    හරි කතන්දරේ මොකක් උනත් 4 වසරෙ පොඩි එකෙක් බෙල්ලෙ වල දාගෙන මැරෙන්න තරම් හම්බු වෙච්ච් පීඩනය සාදාරනද?
    ඔය පොඩි එකා කොච්චර හිතින් අසරන වෙන්න ඇද්ද
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    TV එකේ පෙන්නුවා ඕක මටත් ඇහුන ළමයාගේ අම්මද කොහෙද කතා කරේ.
    ළමයි රවට්ටන එක කමක් නැහැ එත් ගුරුවරයත් ඒ ළමයට තව බනින එක වැරදි.
    පොඩි school වල ඔහොම මානසික ලෙඩ්ඩු ඉන්නව දඟලන
    අනිත් ඒවගෙත් ඉන්නවා ඒ වගේ ලෙඩ්ඩු teaching ජොබ් එක කරන , එත් සද්ද වහල ඉන්නවා OB & දෙමාපියෝ යමක් කමක් දන්නා or තින අය ඉන්න නිසා
    යන්න course එකක් නැති කමට teaching යන වෙස බල්ලෝ ටිකකුයි බල්ලියෝ සෙට් එකකුයි ඉන්නව උන් පොඩි sch විනාස කරනවා .

    :yes::yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සමහරක් දෙනා රස්සාවක් ඕනේ නිසාම ගුරු වෘත්තිය තෝරගන්න කතාව නම් ඇත්ත.
    ඊළඟට එහෙම එන ගුරුවරු, තමන්ගේ ගෙදර වෙන ප්‍රශ්නවලටත් ළමයින්ගෙන් පළිය ගන්නේ. :sorry:
    එක වචනයක් හින්දා පාසල් ජීවිතේම එපාවෙන ළමයි ඕනේ තරම්. :(

    පාසල්වලට නව තාක්ෂණය ගේනවට වඩා, භෞතික දියුණුවට වඩා,
    මේ පොඩි උන්ගේ හිත් තලන එක වළක්වන්න,
    සල්ලි මත දරුවන්ට කරන වෙනස්කම් නැති කරන්න,
    ඉගෙන ගන්න පුළුවන් දරුවන්ට වගේම, අදක්ෂ දරුවන්වත් මානසිකව වට්ටන්නේ නැතිව
    සතුටෙන් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් හදන්න,
    බලධාරීන්ගේ, නිළධාරීන්ගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. :)
     
    සමහර පොඩි school තිනව principal ගේ ඉදන් හැම කෙනෙක්ම වගේ කාලකන්නි ඉන්න ඒවගේ ඉන්න දක්ෂ ළමයි එහෙම්මම විනාස වෙලා යනව පව්

    perhaps teachers need to get themselves taught some psychology. anyhow this doesn't seem bad either.

    psychology විද්යපීට අයට උගන්නනව
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සමහර පොඩි school තිනව principal ගේ ඉදන් හැම කෙනෙක්ම වගේ කාලකන්නි ඉන්න ඒවගේ ඉන්න දක්ෂ ළමයි එහෙම්මම විනාස වෙලා යනව පව්
    :(
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පාරට බැහැලා වල් සත්තු වගේ හැසිරෙන,
    උප සංස්කෘතිය කියලා බලු වැඩ කරන උන්මනේ අන්තිමට ගුරුවරු වෙන්නේ නේ?

    පුදුම වෙන්න දෙයක් නෑ!

    ඔක්කොටම කලින් ගුරුවරු "බිහි කරන" තැන් වල විනය හදන්න ඕන.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    යකෝ හතර වසරේදී අපි බෙල්ලේ වැල දාන හැටි දන්නෙත් නෑ!

    දැන් ඉන්න උන් යකෝ පොඩි කාලේ ඉඳලා මැරෙන්න ප්‍රොෆෙෂනල් නේ ඉගන ගන්න එක කෙසේ වෙතත්!
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    muslim kellek maruna kyala marenna hadana sinhlalunta mathaka Na ape Sinhala kello das ganakata balikawak issaraha Wanda beheth dipu Ewa
    Ohoma yamalla