සිරීපාදේ යන්න කලින්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉස්සර මිනිස්සු නන් සති ගනන් මස් මාලු නොකා, මල ගෙවල් වල නොගිහින් පේ උනා.

    දැන් සතියවක් වගෙ පේ වෙනව. දවස් 3ක් වගෙ පේ වෙන්නත් පුලුවන්.

    පේ කොහොම වෙතත්, 31 වගෙ ගියා නන් සෙනග අඩු වෙයි. නැත්නන් එපා වෙනව.

    හොද කොම්ෆටබල් සපත්තු, අසමෝදගන්, අයිස් කැප්, කුඩ, බොන වතුර එකක් අරන් යන්න. හැටන් පාරෙන් යන්න.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය පේ වෙනවා කියන එක හිතේ භක්තිය මත වෙන එකක් මිසක් නියමක් නෑ මෙච්චර දවසක් කරන්න ඕන කියල. සමහර උන් මාසය , සතිය ඔහොම කල් ඉඳන් පේ වෙලා ලෑස්තිත් වෙනවා. තව උන් ඉන්නවා සිරිපාදේ නගින ගමන් සිකරට් එක කටේ.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඉස්සර මිනිස්සු නන් සති ගනන් මස් මාලු නොකා, මල ගෙවල් වල නොගිහින් පේ උනා.

    දැන් සතියවක් වගෙ පේ වෙනව. දවස් 3ක් වගෙ පේ වෙන්නත් පුලුවන්.

    පේ කොහොම වෙතත්, 31 වගෙ ගියා නන් සෙනග අඩු වෙයි. නැත්නන් එපා වෙනව.

    හොද කොම්ෆටබල් සපත්තු, අසමෝදගන්, අයිස් කැප්, කුඩ, බොන වතුර එකක් අරන් යන්න. හැටන් පාරෙන් යන්න.
    Thank you ❤️
    ඔය පේ වෙනවා කියන එක හිතේ භක්තිය මත වෙන එකක් මිසක් නියමක් නෑ මෙච්චර දවසක් කරන්න ඕන කියල. සමහර උන් මාසය , සතිය ඔහොම කල් ඉඳන් පේ වෙලා ලෑස්තිත් වෙනවා. තව උන් ඉන්නවා සිරිපාදේ නගින ගමන් සිකරට් එක කටේ.
    Thanks you ❤️
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පේ වෙන sinhalu

    විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි තරුණයන් 25 දෙනකු 23හා 24යන දින දෙක තුලදි හැටන් පොලිස් කොට්ඨාශය තුලදි අත් අඩංගුවට ගෙන ඇත.

    හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ උපදෙස් මත හැටන් හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් හැටන් කොට්ඨාශයේ අනිකුත් පොලිස් ස්ථානවල නිලධාරින්ද සමග පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද වැටලිම්වලදි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

    මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන හා වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කිරිමේදි ගංජා මදන මෝදක වැනි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන වන්දනාවේ පැමිනි තරුණයන් 25 දෙනකු දින දෙකක් තුලදි අත් අඩංගුවට ගත් බවත්ය.

    හැටන් කොට්ඨාශයේ ස්ථාන කිපයකදි කරන ලද පරික්ෂාවලදි මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගාල්ල, හලාවත, මොණරාගල, වැනි විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වයස අවුරුදු 20ත් 30ත් අතර පිරිස් බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය

    මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනා ආ තරුණයන් 25ක් අත්අඩංගුවට…

    Hugak oya 2000n passe wikurthi wechcha un bn
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    මචංලා මං සිරීපාදෙ යන්න ඉන්නෙ මේ සතියෙ. පලවෙනි පාරට යන්නෙ. යන්න කලින් පේ වෙන්න ඕනද? කොච්චර දවසක්ද?
    එහෙම ඕන නෑ. ඕව මෝඩ මිනිස්සුන්ගේ බොරු කතා. රත්නපුර පලාබද්දල පාරෙන් යමන්. කුරුවිට පාර වැස්සට හේදිලා ගිහිල්ලලු. නඩේ ගොඩක්‌ වයසක අය ඉන්නව නම් ඉතින් හැටන් තමයි. කෝඩු පකයා
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    පේ වෙන එක කෙසේ වෙතත් ජර්සි අරන් යන්න අනිවාර්‍යෙන්. හුඩී වගේ තියෙන එකක් ගත්තනන් අයිස් කැප් ඕනෙ නෑ.
    තව රේන් කෝට් එකක් ගෙනියන්න පුලුවන්නන් හොදයි. තව අනිවාර්‍යෙන්ම ඇති වෙන්න සල්ලි ගෙනියන්න. කඩ තියෙනව ගොඩක්. ගනන් වැඩියි උඩ නිසා. කෑම ගෙනියන්න එපා තේරුමක් නෑ. කඩවලින් කන්න.

    හැමෝම නගිනවනෙ ඕක මොකක්ද කියල යන්න එපා fitness හොද කෙනෙක්ට උනත් ටිකක් අමාරු වෙහෙසකර ගමනක් ශ්‍රී පාද hike එක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ශීතලට අඳින්න අනිවා මොනවා හරි සහ අයිස් කැප් එකක් අරන් යන්න තව වතුර බෝතලයක්, සිද්දාලේප කුප්පියක්, පොලුවන්නම් උණු වතුර බෝතලයකට තේ ටිකක් බිස්කට් ටිකක් අරන් යන්න. පරිසරයට හානිවෙන දේවල් එහෙ දාලා එන්න එපා. ඕක පුජනිය ස්ථානයක් නිසා ඒ විදිහට විනීතව හැසිරෙන්න. බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කරන්න පුළුවන් දහ ජරා වැඩ ඔක්කොම ටික අනිත් දවස්වලට කරලා ඵදාට විතරක් පේ වෙලා ගියහම හරිද?උඹල තමා නියම අන්ධ භක්තිකයෝ..🤣🤣
     
    • Like
    • Angry
    Reactions: tha123 and SHAN_22

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පේ වීම ගැන නං දන්නෙ නෑ...වැස්සට ඔරොත්තු දෙන ජර්සි එකක්, සිද්දාලේප, පෙනඩෝල්, අසමෝදගම් වාගෙ ඒව අරන් පලයන්.. උඩ හරියෙදි වොශ් රූම් වලට තියෙන කිව් එක ටිකක් වැඩියි .ඒක හින්ද අමාරු වෙනකල් ඉන්නැතුව ලෝඩ් වීගෙන එද්දිම ට්‍රයි කරපන්...කොල්ලො සෙට් එකක් එක්ක වගෙ පල..ගෑනු එක්ක එපා වෙනව...මේ දවස්වල වැස්ස වැඩියි .නාන්න හෙම යන්න එපා.. ගංජ, බියර් එහෙම අරන් යන්න එපා, මාට්ටු උනොත් කතන්දර වැඩියි .ඕව තමයි .පරිස්සමෙන් කරුණා කරල වරෙන් ...👍
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මම දෙපාරයි ගිහින් තියෙන්නේ...දෙපාරම ගියෙ අප්‍රේල් 14..මේ පාරත් යන්න ඉන්නේ
    ඒ නිසා සෙනග ගැන නම් ලොකු අයිඩිය එකක් නෑ
    වතුර බෝතල්, බීම බෝතල් බෑග් එකේ පුරවගන්න එපා ඒක සෑහෙන අමාරුයි..උඩ කෑම එහෙම ගනන් තමා ඒත් ඉතින් කරන්න දෙයක් නෑ..කඩවල් වලින් කන්නේ පරිස්සමෙන්..බඩේ අමාරුව එහෙම හැදෙන කෙනෙක් නම් කෙටි ආහාර කන්න එපා..සීත ගගුලෙන් යද්දි නාන්නේ නැතුව යන්න කියලා තමා මම නම් කියන්නේ මම යද්දි නාලා කකුල් ලොක් වෙලා පැය බාගයක් වගේ ඉන්න වුනා..අප්‍රේල් වල නම් කූඩැල්ලෝ නෑ මේ කාලේ ඉන්නවද දන්නේ නෑ..ඒ නිසා සිද්දාලේප එකක් වගේ අරගෙන යන්න..උඩට යද්දි සමහන් බොන්න පොට් එකක් හම්බෙනවා..එකෙන් දෙක තුනක් බොන්න

    පුලුවන්නම් JBL එකකින් වගේ වන්දනා කවි දාගෙන යන්න...පූජා කරන්න පූජා භාන්ඩයක් ගන්න වෙනදට පූජා කරන්නේ නැති එකක්..මම මීපැනි පූජා කරා ලොකු වීදුරු බෝල් එකක දාලා...අර නූඩ්ල්ස් කප් එකක් තියෙන්නේ..ඒක අරගෙන ගිහින් කඩේකින් උනු වතුර ඉල්ලගෙන හදාගන්න..අමතර ටී ශර්ට් එකක් වගේ අරගෙන යන්න නැත්තම් තෙමුනොත් උඩ ගිහින් ඉන්න බෑ පිස්සු හැදෙනවා.අයිස් කැප්/ග්ල්වුස්/මේස් අරගෙන යන්න සීතල දරාගන්න අමාරු කෙනෙක් නම්..මෙවා පාර්ක් එකේ කඩවල් වල ගන්නත් තියෙනවා.බෙඩ් ශීට් එකක් අනිවාර්යෙන් ගන්න පැය 2-3ක් උඩ ඉන්නවානම්..අපි හවස නැග්ගේ උඩට යද්දි පාන්දර 2 වගේ උනා...එතන ඉදන් ඉර සේවන පටන් ගන්නකම් නිදාගත්තා..ටොයිලට් වල සබන් නෑ..Hand Sanitiser එකක් අරගෙන යන්න..වැස්සොත් බේරෙන්න ජැකට් එකක්/කුඩයක් අරගෙන යන්න... ශ්‍රද්ධාවෙන් යනවානම් බයවෙන්න කිසිම දෙයක් නෑ..පුලුනක් වගේ උඩට යන්න පුලුවන්..කට වරද්දගන්න නම් එපා කොල්ලෝ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    පේ වෙනවා කියන එක මිත්‍යාවක්..
    අතීතයේ මිනිස්සු සැබෑ බක්තියෙන් යුතුව ගමන් කිරීම තමා ඔය පේ වීම කියලා කියන්නේ !!
    දැන් ඉන්න එවුන් සිරීපාදේ යන්නේ එහේ සෙට් වෙන්න බලන් 🤣 බෝතල් කුඩු ඔක්කොම අරම් යන්නේ..
    මගදි වාහන චෙක්පොයින්ට් එකේදී අහුවෙන දේවල් දැක්කම හිතා ගන්න පුළුවන් පේවීමේ තරම..

    යනකොට, අයිස් කැප්, ජරසී, සපත්තු දෙකක් , කුඩයක් , අරන් පලයන් ..
    උඩට නගින අතරමගදී ලක්පේයාව දෙනවා බොන්න සිද්දාලේප එකෙන් නොමිලේ, ඒකත් බීලා පලයන් , ඒකෙන් පේ වෙනවා 😅
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පේ වීම ගැන නං දන්නෙ නෑ...වැස්සට ඔරොත්තු දෙන ජර්සි එකක්, සිද්දාලේප, පෙනඩෝල්, අසමෝදගම් වාගෙ ඒව අරන් පලයන්.. උඩ හරියෙදි වොශ් රූම් වලට තියෙන කිව් එක ටිකක් වැඩියි .ඒක හින්ද අමාරු වෙනකල් ඉන්නැතුව ලෝඩ් වීගෙන එද්දිම ට්‍රයි කරපන්...කොල්ලො සෙට් එකක් එක්ක වගෙ පල..ගෑනු එක්ක එපා වෙනව...මේ දවස්වල වැස්ස වැඩියි .නාන්න හෙම යන්න එපා.. ගංජ, බියර් එහෙම අරන් යන්න එපා, මාට්ටු උනොත් කතන්දර වැඩියි .ඕව තමයි .පරිස්සමෙන් කරුණා කරල වරෙන් ...👍
    Fitness thiyena kellanta nan gemak na. Epa ven na. Handi amaru thiyena ganu aran giyoth thamai epa venne 😂
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඔක්කොම ටික කට්ටිය කියලා තියෙන්නේ.... හිතේ භක්තිය තමයි ඉතින් ඕනා... කොච්චර අමාරු උනත් මේ ටිකත් කොහොමහරි නගිනවා කියලා හිතේ තියාගෙන ගියා නම් හරි... හැබැයි මොක කලත් නොකලත් ඝාන්ටාරේ ගහලා වර... :yes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Fitness thiyena kellanta nan gemak na. Epa ven na. Handi amaru thiyena ganu aran giyoth thamai epa venne 😂
    ඔව් බන්. ඒක ඇත්ත ...
    මම මුලින්ම සිරීපාදෙ ගියෙ 2007 ජනවාරි වල.. ඒකත් ගෙදරට හොරෙන්...ඉස්කෝලෙ ගිය ගමන් අපේ කොල්ලෙක්ගෙ තේ වත්තක දළු මඩුවෙ රෑ නිදාගෙන ඉඳල පහුවදා උදේම සිරීපාදෙ නැග්ග... ඔය ගිලීමලේ පැත්තෙ තියෙන් කැලෑ පාරකින් ගිහිල්ල ගිහිල්ල අන්තිමට මහගිරි දඹේ කිට්ටුවටම වැටුන..(ඒ වගේ අවදානම් ගමනක් දැන් නං ලොවෙත් යන්නෙ නෑ..)❤️😍

    අපි නියම පාරෙ නගිද්දි 10ක විතර සෙට් එකක් හම්බුනා කෙල්ලො 3ක් විතර හිටිය... උන් එකෙක්වත් හැක් වෙලා හිටියෙ නෑ... ඒ කාලෙ පොඩි උන් වෙච්ච අපිට පුදුමයි එහෙම උන් හිටපු එක ගැන...😍

    සිරීපාදේ උඩටම වාහනේ යන්න පුළුවන් හාමුදුරුවෝ අදුරනවා නම් 😊
    කිට්ටුම පාරක් තියෙනව කියල දන්නව..තාම ඒකෙන් යන්න නං බැරි වුනා...
    ------ Post added on Dec 26, 2022 at 9:17 AM

    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ... ඔක්කොම ටික කට්ටිය කියලා තියෙන්නේ.... හිතේ භක්තිය තමයි ඉතින් ඕනා... කොච්චර අමාරු උනත් මේ ටිකත් කොහොමහරි නගිනවා කියලා හිතේ තියාගෙන ගියා නම් හරි... හැබැයි මොක කලත් නොකලත් ඝාන්ටාරේ ගහලා වර... :yes:
    සිරා කතාව...ඒත් කෝඩු කාරයින්ට ගහන්න බෑ....
    ඊලඟ සැරේ ගහපිය....😅😜
    ------ Post added on Dec 26, 2022 at 9:19 AM