සිරීපාදේ යන්න කලින්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පේ වෙන මගුල් නෑ ඔන්න ඔහේ නැගපන්
    මතක නැතුව සීතල අල්ලන කෙනෙක් නම් sweater එකක් දාගෙන පලයන්. සිගරට් ගහනවා නම් පෙට්ටියකුත් අරන් පල උඩට නගිද්දී මහන්සියට සීතලට දුමක් දාලා නැගපන් ආතල් එකේ
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මම සිරීපාදෙ මුලින්ම ගිය පාර මටත් ගොඩක් අය කිව්ව පේවෙන්න කියල. මම මොන පේද. කන්න තියෙන ඔක්කොම කෑව. හැබැයි අනික් උන්ට කියන්න ගියෙ නෑ. නැත්නම් මොනා හරි උනොත් මගෙ පිටිනෙ යන්නෙ.
    සමහරු නම් පේ උනා. අන්තිමටම එකෙක් ලූනු සම්බෝලයක් හදන් ආව හොඳට උම්බලකඩ දාල යන දවසෙ මගදි කන්න පාන් ගන්න... 🤣🤣🤣🤣
    මොකෝ අරුන් සති ගණන් පේ උනා කියල අරක නොකා ඉන්නද.. ඔය කාල නැගල බැස්සෙ.