සිරීපාද වන්දනාව

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන ටුවර් එක.

    අප්‍රේල් මාසේ මාත් ගියා.තව කොල්ලෝ 03 දෙනෙක් එක්ක .සිකුරාදා රෑ 8 ට විතර කොළඹින් පිටත් වෙලා හැටන් පාරෙන් නැගල රත්නපුරෙන් බැස්ස.සෙනසුරාදා රෑ 9 වෙනකොට පානදුරේට ආවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් ලස්සන වටින ත්‍රෙඩ් එකක්..:)
    බොහොම පිං මහන්සි වෙලා බෙදා හදා ගත්තට පින්තූරත් එක්කම..

    ඒ ගමන්ම මේකට එන අය මේ ත්‍රෙඩ් එකත් බලනවනම් හොඳයි ..:(



    http://www.elakiri.com/forum/showthread.php?t=1821049